සඤ්චරිත්ත සමුට‍්ඨානං
සඤ‍්චරිත‍්ත සමුට‍්ඨානං
සඤ්චරිත්ත සමුට්ඨානය
26. සඤ‍්චරී කුටි විහාරො ධොවනඤ‍්ච පටිග‍්ගහො, විඤ‍්ඤත‍්තුත‍්තරි අභිහට‍්ඨුං උභින‍්නං දූතකෙන ච.
26. සඤ්චරිත්තය ද කුටිකාරය ද විහාරකාරය ද (චීවර) ධොවනය ද (චීවර) පටිග්ගහනය ද අඤ්ඤාතකවිඤ්ඤත්තිය ද තතුත්තරිසාදියනය ද උපක්ඛට දෙසිඛය ද රාජසිඛය ද,
27. කොසිය සුද‍්ධ ද‍්වෙභාගා ඡබ‍්බස‍්සානි නිසීදනං, රිඤ‍්චන‍්ති රූපිකා චෙව උභො නානප‍්පකාරකා.
27. කෝසිය මිස්සකය ද සුද්ධකාලකය ද ද්වේභාගය ද ජබ්බස්සය ද නිසීදන (සත්‍ථත) යද එළකලෝම ධොවාපනය ද රූපිය පටිග්ගහණය ද (රූපියවෝහාර කයවික්කය) නානාප්‍රකාර දෙසිඛය ද,
28. ඌන බන්‍ධන වස‍්සිකා සුත‍්තං විකප‍්පනෙන ච, ද‍්වාර දාන සිබ‍්බනී ච පූවපච‍්චය ජොති ච.
28. ඌනපඤ්චබන්‍ධනය ද වස්සිකසාටිකය ද සුත්තවිඤ්ඤාපනය ද විකප්පා පජ්ජනිය ද ද්වාරකෝස-චීවරදාන-චීවර සිබ්බන තෙසිඛය ද පූවපවාරණ පච්චය පවාරණ-ජෝතිසමාදහන තෙසිඛය ද,
29. රතනං සූචි මඤ‍්චො ච තූලං නිසීදනං කණ‍්ඩු ච, වස‍්සිකා ච සුගතෙන විඤ‍්ඤත‍්ති අඤ‍්ඤං චෙතාපනා.
29. රතනය ද සූචිඝරය ද මඤ්චකාරාපනය ද තූල නිසීදන කණ්ඩු පටිච්ඡාදන තෙසිඛය ද වස්සිකසාටික සුගතචීවර දෙ සිඛය ද විඤ්ඤත්තිය ද අඤ්ඤචේතාපනය ද,
30. ද‍්වෙ සඞ‍්ඝිකා මහාජනී ද‍්වෙ පුග‍්ගලා ලහුකා ගරු, ද‍්වෙ විඝාසා සාටිකා ච සමණචීවරෙන ච.
30. සඞ්ඝික දෙ සිඛය ද මහාජනික දෙසිඛය ද පුග්ගල ලහුක ගරුක තෙ සිඛය ද විඝාස දෙසිඛය ද උදකසාටිකා සමණචීවර දෙසිඛය ද,
31. සමපඤ‍්ඤාසිමෙ ධම‍්මා ඡහි ඨානෙහි ජායරෙ, කායතො න චිත‍්තා වාචතො න කායමනා.
31. මේ සමපණස් සිකපදයෝ සතැනකින් උපදිති: කයින් උපදිති, වචනයෙන් සිතින් නූපදිත්, වචනයෙන් උපදිති, කයින් සිතින් නූපදිත්.
32. කායවාචා න චිත‍්තතො කායචිත‍්තා න වාචතො, වාචා චිත‍්තා න කායෙන තීහි ද‍්වාරෙහි ජායරෙ, ඡ සමුට‍්ඨානිකා චෙතෙ, සඤ‍්චරිත‍්තෙන සාදිසා.
32. කයින් ද වචනයෙන් ද උපදිති, සිතින් නූපදිත්, කයින් ද සිතින් ද උපදිති වචනයෙන් නූපදිත්, වචනයෙන් ද සිතින් ද උපදිති, කයින් නූපදිත්, (කාවිසිමුනි) තිදොරින් උපදිත්. මොහු සඤ්චරිත්ත සිකපදය හා සමවූවෝ සමුට්ඨාන සයක් ඇත්තෝ වෙත්.
සඤ‍්චරිත‍්තසමුට‍්ඨානං නිට‍්ඨිතං.
සඤ්චරිත්ත සමුට්ඨානය නිමි.