සමුට්ඨානසීසවණ්ණනා අට්ඨකථා
සමුට්ඨානසීසවණ්ණනා
තදනන්තරාය පන සමුට්ඨානකථාය අනත්තා ඉති නිච්ඡයාති අනත්තා ඉති නිච්ඡිතා. සභාගධම්මානන්ති අනිච්චාකාරාදීහි සභාගානං සඞ්ඛතධම්මානං. නාමමත්තං න නායතීති නාමමත්තම්පි න පඤ්ඤායති. දුක්ඛහානින්ති දුක්ඛඝාතනං. ඛන්ධකා යා ච මාතිකාති ඛන්ධකා යා ච මාතිකාති අත්ථො. අයමෙව වා පාඨො. සමුට්ඨානං නියතො කතන්ති සමුට්ඨානං නියතොකතං නියතකතං; නියතසමුට්ඨානන්ති අත්ථො. එතෙන භූතාරොචනචොරිවුට්ඨාපනඅනනුඤ්ඤාතසික්ඛාපදත්තයස්ස සඞ්ගහො පච්චෙතබ්බො. එතානෙව හි තීණි සික්ඛාපදානි නියතසමුට්ඨානානි, අඤ්ඤෙහි සද්ධිං අසම්භින්නසමුට්ඨානානි.
එයට අනතුරුවූ සමුට්ඨානකථාවෙහි “අනත්තා ඉති නිච්ඡයා” නිර්වාණයද ප්රඥප්තියද අනාත්මයයි නිශ්චය කරණ ලදය. “සභාගධම්මානං” අනිත්යාකාරාදියෙන් ප්‍රත්‍යයයෙන් කරණලද සභාගධර්මයන්ගේ. “නාමමත්තං න නායති” නාමමාත්රයෙකුදු සර්වඥ නැමැති සූර්‍ය්‍යයා නොනැගි කල්හි නොපැනේ. “දුක්ඛහානිං” දුක් නසන. “ඛන්ධකා යාච මාතිකා” යම් ඛන්දයක්ද යම් මාතෘකාවක්ද යන අර්‍ත්‍ථයි. මෙම පාඨය හෝ වේ. “සමුට්ඨාන නියතො කතං” සමුට්ඨානය නියත වසයෙන් කරණලදී. “නියතකතං” යනු නියතසමුට්ඨානය යන අර්‍ත්‍ථයි. මෙයින් භූතාරොචන වොරිවුට්ඨාපන අනනුඤ්ඤාත යන ශික්ෂාපදත්රය පිළිබඳ සඞ්ග්‍රහය දතයුත්තේය. මේ ශික්ෂාපදතුන නියත සමුට්ඨානයහ. අන්‍ය ශික්ෂාපද සමග සංකරවිරහිත සමුට්ඨානයහ.
සම්භෙදං නිදානඤ්චඤ්ඤන්ති අඤ්ඤම්පි සම්භෙදඤ්ච නිදානඤ්ච. තත්ථ සම්භෙදවචනෙන සමුට්ඨානසම්භෙදස්ස ගහණං පච්චෙතබ්බං, තානි හි තීණි සික්ඛාපදානි ඨපෙත්වා සෙසානි සම්භින්නසමුට්ඨානානි. නිදානවචනෙන සික්ඛාපදානං පඤ්ඤත්තිදෙසසඞ්ඛාතං නිදානං පච්චෙතබ්බං. සුත්තෙ දිස්සන්ති උපරීති සික්ඛාපදානං සමුට්ඨානනියමො සම්භෙදො නිදානන්ති ඉමානි තීණි සුත්තම්හි එව දිස්සන්ති; පඤ්ඤායන්තීති අත්ථො. තත්ථ “එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, කායතො ච චිත්තතො චා”තිආදිම්හි තාව පුරිමනයෙ සමුට්ඨානනියමො ච සම්භෙදො ච දිස්සන්ති. ඉතරං පන නිදානං නාම –
“සම්භෙදනිදානඤ්චඤ්ඤං” අන්‍යවූද, සමුට්ඨානයන්ගේ සංකරයද නිදානයද එහි සම්භෙද වචනයෙන් සමුට්ඨාන සංකරයාගේ ගැණීම දතයුතුය. එම ශික්ෂාපද තුන හැර සෙසු ශික්ෂාපද සඞ්කරසමුට්ඨානයහ. නිදානවචනයෙන් ශික්ෂාපදයන්ගේ ප්රඥප්තිදෙශසඞ්ඛ්යාත නිදානය දතයුතුය. “සුත්තෙ දිස්සන්ති උපරි” ශික්ෂාපදයන්ගේ සමුට්ඨානනියමය සම්භෙදය නිදානය යන මේ තුන සූත්‍රයෙහිම දක්නා ලැබෙත්. පැනෙත් යන අර්‍ත්‍ථයි. එහි “එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති කායතොච චින්තතො ච” යනාදි තන්හි පළමුකො ප්රථමනයින්ම සමුට්ඨානයෙන් නියමයද සම්භෙදයද දක්නා ලැබෙත්. අන්‍යය වනාහි නිදානනම්.
“වෙසාලියා රාජගහෙ, සාවත්ථියා ච ආළවී; කොසම්බියා ච සක්කෙසු, භග්ගෙසු චෙව පඤ්ඤත්තා”ති.
“වෙසාලියා රාජගහෙ සාවත්ථියා ච ආළවි, කොසම්බියා ච සක්කෙසු භග්ගෙසු ච පඤ්ඤත්තා”
එවං උපරි දිස්සති, පරතො ආගතෙ සුත්තෙ දිස්සතීති වෙදිතබ්බං.
යි මෙසේ මතුවෙහි දක්නා ලැබේ. පසුභාගයෙහි ආ සූත්‍රයෙහි දක්නා ලැබේය’යි දතයුතුය.
“විභඞ්ගෙ ද්වීසූ”ති ගාථාය අයමත්ථො – යං සික්ඛාපදං ද්වීසු විභඞ්ගෙසු පඤ්ඤත්තං උපොසථදිවසෙ භික්ඛූ ච භික්ඛුනියො ච උද්දිසන්ති, තස්ස යථාඤායං සමුට්ඨානං පවක්ඛාමි, තං මෙ සුණාථාති.
“විභඞ්ගෙ ද්විසු” යන ගාථාවෙහි මේ අර්ත්ථය වේ. යම් ශික්ෂාපදයක් විභඞ්ග දෙක්හි පණවන ලද්දේ ද, ඒ ශික්ෂාපදය පොහෝදිනයෙහි මහණහුද මෙහෙණෝද උදෙසත්. උභතො විභඞ්ගයට ඇතුළත් ඒ ශික්‍ෂාපදයෙහි තතු ලෙසින් දතයුතු සමුට්ඨානය කියන්නෙමි. මාගේ ඒ කීම අසනු මැනැව.
සඤ්චරිත්තානුභාසනඤ්චාති සඤ්චරිත්තඤ්ච සමනුභාසනඤ්ච. අතිරෙකඤ්ච චීවරන්ති අතිරෙකචීවරං ; කථිනන්ති අත්ථො. ලොමානි පදසොධම්මොති එළකලොමානි ච පදසොධම්මො ච. භූතං සංවිධානෙන චාති භූතාරොචනඤ්ච සංවිදහිත්වා අද්ධානප්පටිපජ්ජනඤ්ච. ථෙය්යදෙසනා චොරිං චාති ථෙය්යසත්ථො ච ඡත්තපාණිස්ස අගිලානස්ස ධම්මදෙසනා ච චොරිවුට්ඨාපනඤ්ච. අනනුඤ්ඤාතාය තෙරසාති මාතාපිතුසාමිකෙහි අනනුඤ්ඤාතාය සද්ධිං ඉමානි තෙරස සමුට්ඨානානි හොන්ති. සදිසා ඉධ දිස්සරෙති ඉධ උභතොවිභඞ්ගෙ එතෙසු තෙරසසු සමුට්ඨානසීසෙසු එකෙකස්මිං අඤ්ඤානිපි සදිසානි සමුට්ඨානානි දිස්සන්ති.
“සඤ්චරිත්තානුභාසනඤ්ච” සඤ්චරිත්තසමුට්ඨානයද සමනුභාසන සමුට්ඨානයද, “අතිරෙකඤ්ච චීවරං” අතිරෙකචීවර සමුට්ඨානය, කඨිනසමුට්ඨානය යන අර්‍ත්‍ථයි. “ලොමානි පදසො ධම්මො” එළකලොම සමුට්ඨානයද, පදසොධම්ම සමුට්ඨානයද “භූතං සංවිධානෙන” භූතාරොචන සමුට්ඨානයද සංවිධාන කොටට අද්ධානපටිපජ්ජනසමුට්ඨානයද, “ථෙය්යදෙසනාචොරිඤ්ච” ථෙය්යසත්ථසමුට්ඨානයද නොගිලන්වූ ඡත්තපාණිහට දහම් දෙසීමද චොරිවුට්ඨානයද “අනනුඤ්ඤාතාය තෙරස” මවුපිය සැමි යන මොවුන් විසින්. අනනුඤ්ඤාතසමුට්ඨානය සමග මේ තෙළෙසක් සමුට්ඨානයෝ වෙත්. “සදිසා ඉධ දිස්සරෙ” මෙහි උභතො විභඞ්ගයෙහි මේ තෙළෙස් සමුට්ඨානයන් අතුරෙහි එකක් එකක්හි අන්‍යවූද සමාන සමුට්ඨානයෝ දක්නා ලැබෙත්.
පඨමපාරාජිකසමුට්ඨානවණ්ණනා
පඨමපාරාජිකසමුට්ඨානවණ්ණනා
ඉදානි තානි දස්සෙතුං “මෙථුනං සුක්කසංසග්ගො”තිආදි වුත්තං. තත්ථ මෙථුනන්ති ඉදං තාව පඨමපාරාජිකං නාම එකං සමුට්ඨානසීසං, සෙසානි තෙන සදිසානි. තත්ථ සුක්කසංසග්ගොති සුක්කවිස්සට්ඨි චෙව කායසංසග්ගො ච. අනියතා පඨමිකාති පඨමං අනියතසික්ඛාපදං. පුබ්බූපපරිපාචිතාති “ජානං පුබ්බූපගතං භික්ඛු”න්ති සික්ඛාපදඤ්ච භික්ඛුනිපරිපාචිතපිණ්ඩපාතසික්ඛාපදඤ්ච. රහො භික්ඛුනියා සහාති භික්ඛුනියා සද්ධිං රහො නිසජ්ජසික්ඛාපදඤ්ච.
දැන් ඒ සමුට්ඨානයන් දක්වනු පිණිස “මෙථුනං සුක්කසංසග්ගො” යනාදිය වදාරණ ලදී. එහි “මෙථුනං” යන මේ වනාහි ප්‍රථම පාරාජික නම් එක් සමුට්ඨාන ශීර්ෂයෙකි. සෙස්සෝ ඒ හා සදෘශයෝය. “සුක්කසංසග්ගො” සුක්කවිසට්ඨිය ද කායසංසග්ගයද යන මේ ශික්ෂාපද දෙක. “අනියතා පඨමිකා” ප්‍රථම අනියත ශික්ෂාපදය “පුබ්බූපපරිපාචිතා” “ජාතං පුබ්බූපගතං භික්ඛුං” යන ශික්‍ෂාපදයද භික්ඛුණිපරිපාවිත පිණ්ඩපාත ශික්‍ෂාපදයද “රහො භික්ඛුණියා සහ” මෙහෙණක සමග රහස්හි නිෂද්‍ය ශික්‍ෂාපදයද
සභොජනෙ රහො ද්වෙ චාති සභොජනෙ කුලෙ අනුපඛජ්ජනිසජ්ජසික්ඛාපදඤ්ච ද්වෙ රහොනිසජ්ජසික්ඛාපදානි ච. අඞ්ගුලි උදකෙ හසන්ති අඞ්ගුලිපතොදකඤ්ච උදකෙ හසධම්මසික්ඛාපදඤ්ච. පහාරෙ උග්ගිරෙ චෙවාති පහාරදානසික්ඛාපදඤ්ච තලසත්තිකඋග්ගිරණසික්ඛාපදඤ්ච. තෙපඤ්ඤාසා ච සෙඛියාති පරිමණ්ඩලනිවාසනාදීනි ඛුද්දකවණ්ණනාවසානෙ වුත්තානි තෙපඤ්ඤාස සෙඛියසික්ඛාපදානි ච.
“සහොජන රහො ද්වෙ ච” මෙවුන්දම් රාගයෙන් රත්වූ අඹු සැමියන් දෙදෙනකු ඇති කුලයෙහි අනුප්රවිෂ්ටව නිෂද්‍ය ශික්‍ෂාපදයද රහො නිෂද්යශික්ෂාපද දෙකද “අඞ්ගුලි උදකෙ හසං” අඞ්ගුලිපතොද ශික්‍ෂාපදයද උදකෙ හස්සධම්ම ශික්‍ෂාපදයද, “පහාරෙ උග්ගිරෙ දෙව” පහරදාන ශික්‍ෂාපදයද තලසත්තික - උග්ගිරණ ශික්ෂාපද දෙකද “තෙ පඤ්ඤාසාච සෙඛියා” ක්ෂුද්රක වර්ණනාවසානයෙහි වදාරණ ලද පරිමණ්ඩල නිවාසනාදීවූ ශෛක්ෂ්ය ශික්ෂාපද තෙපණසෙක්ද,
අධක්ඛගාමාවස්සුතාති භික්ඛුනීනං අධක්ඛකසික්ඛාපදඤ්ච ගාමන්තරගමනං අවස්සුතා අවස්සුතස්ස හත්ථතො ඛාදනීයභොජනීයග්ගහණසික්ඛාපදඤ්ච. තලමට්ඨඤ්ච සුද්ධිකාති තලඝාතකං ජතුමට්ඨං උදකසුද්ධිකාදියනඤ්ච. වස්සංවුට්ඨා ච ඔවාදන්ති වස්සංවුට්ඨා ඡප්පඤ්චයොජනානි සික්ඛාපදඤ්ච ඔවාදාය අගමනසික්ඛාපදඤ්ච. නානුබන්ධෙ පවත්තිනින්ති යා පන භික්ඛුනී වුට්ඨාපිතං පවත්තිනිං ද්වෙ වස්සානි නානුබන්ධෙය්යාති වුත්තසික්ඛාපදං.
“අධක්ඛං ගාමා වස්සුතා” මෙහෙණන්ගේ අධක්ඛක ශික්‍ෂාපදයද, ගාමාන්තර ශික්‍ෂාපදයද රාගයෙන් ඇවිසුනු මෙහෙණක් තොමෝ රාගයෙන් ඇවිසුණු පුරුෂයක්හුගේ අතින් ඛාද්යග්රහණ ශික්‍ෂාපදයද, “තලමට්ඨඤ්ච සුද්ධිකා” තලඝාතක ශික්‍ෂාපදයද, ජතුමට්ඨ ශික්‍ෂාපදයද, උදකශුද්ධිකාදි යන ශික්‍ෂාපදයද, “වස්සං වුත්ථා ච ඔවාදං” “වස්සං වුත්ථා ඡප්පඤ්චයොජනාති” යන ශික්‍ෂාපදයද, ඔවාදාය අගමන ශික්‍ෂාපදයද
ඉමෙ සික්ඛාති ඉමා සික්ඛායො; ලිඞ්ගවිපරියායො කතො. කායමානසිකා කතාති කායචිත්තසමුට්ඨානා කතා.
“ඉමෙ සික්ඛා” මේ ශික්ෂාවෝය. ලිඞ්ගවිපර්ය්යාසය කරණලදී. “කායමානසිකා කතා” කායචිත්තසමුට්ඨානයෝයයි කරණ ලදහ. මේ සත්සැත්තෑ ශික්ෂාපද ප්‍රථම පාරාජිකය සේ කායචිත්තයෙන් උපදින බැවින් කායචිත්තසමුට්ඨානැයි දතයුතුය.
දුතියපාරාජිකසමුට්ඨානවණ්ණනා
දුතියපාරාජිකසමුට්ඨානවණ්ණනා
අදින්නන්ති ඉදං තාව අදින්නාදානන්ති වා දුතියපාරාජිකන්ති වා එකං සමුට්ඨානසීසං, සෙසානි තෙන සදිසානි. තත්ථ විග්ගහුත්තරීති මනුස්සවිග්ගහඋත්තරිමනුස්සධම්මසික්ඛාපදානි. දුට්ඨුල්ලා අත්තකාමිනන්ති දුට්ඨුල්ලවාචාඅත්තකාමපාරිචරියසික්ඛාපදානි. අමූලා අඤ්ඤභාගියාති ද්වෙ දුට්ඨදොසසික්ඛාපදානි. අනියතා දුතියිකාති දුතියං අනියතසික්ඛාපදං.
“අදින්නං” මේ වනාහි අදින්නාදානයයි හෝ ද්විතීය පාරාජිකයයි හෝ එක් සමුට්ඨාන ශිර්ෂයෙකි. සෙස්සෝ එය හා සමානයෝය. එහි “විග්ගහුත්තරීං” මනුෂ්‍යවිග්‍රහ - උත්තරිමනුෂ්යධර්ම ශික්‍ෂාපදයෝය. “දුට්ඨුල්ලං අත්තකාමිතං” දුට්ඨුල්ලවාචා අත්තකාම පාරිචරිය ශික්‍ෂාපදයෝය. “අමූලා අඤ්ඤභාගියා” දුට්ඨදොස ශික්ෂාපද දෙකය. “අනියතා දුතියිකා” ද්විතීය අනියත ශික්ෂාපදය.
අච්ඡින්දෙ පරිණාමනෙති සාමං චීවරං දත්වා අච්ඡින්දනඤ්ච සඞ්ඝිකලාභස්ස අත්තනො පරිණාමනඤ්ච. මුසා ඔමසපෙසුණාති මුසාවාදො ච ඔමසවාදො ච භික්ඛුපෙසුඤ්ඤඤ්ච. දුට්ඨුල්ලා පථවීඛණෙති දුට්ඨුල්ලාපත්තිආරොචනඤ්ච පථවීඛණඤ්ච. භූතං අඤ්ඤාය උජ්ඣාපෙති භූතගාමඅඤ්ඤවාදකඋජ්ඣාපනකසික්ඛාපදානි.
“අච්ඡින්දන පරිණාමනෙ” “සාමං චීවරං දත්වා අච්ඡින්දන ශික්‍ෂාපදයද. සඞ්ඝිකලාභය තමන්ට පරිණාමන ශික්‍ෂාපදයද. “මුසා ඔමස පෙසුණා” මුසාවාද ශික්‍ෂාපදයද ඔමසවාද ශික්‍ෂාපදයද භික්ඛුපෙසුඤ්ඤ ශික්‍ෂාපදයද. “දුට්ඨුල්ලා පඨවිං ඛණෙ” දුට්ඨුල්ලාපත්ති ආරොචන ශික්‍ෂාපදයද, පඨවිඛණන ශික්‍ෂාපදයද. “භූතං අඤ්ඤච උජ්ඣපෙ” භූතගාම - අඤ්ඤවාදක උජ්ඣාපනක ශික්ෂාපදද.
නික්කඩ්ඪනං සිඤ්චනඤ්චාති විහාරතො නික්කඩ්ඪනඤ්ච උදකෙන තිණාදිසිඤ්චනඤ්ච. ආමිසහෙතු භුත්තාවීති “ආමිසහෙතු භික්ඛුනියො ඔවදන්තී”ති සික්ඛාපදඤ්ච, භුත්තාවිං අනතිරිත්තෙන ඛාදනීයාදිනා පවාරණාසික්ඛාපදඤ්ච. එහි අනාදරි භිංසාති “එහාවුසො ගාමං වා”ති සික්ඛාපදඤ්ච, අනාදරියඤ්ච භික්ඛුභිංසාපනකඤ්ච. අපනිධෙ ච ජීවිතන්ති පත්තාදීනං අපනිධානසික්ඛාපදඤ්ච, සඤ්චිච්ච පාණං ජීවිතාවොරොපනඤ්ච.
“නික්කඩ්ඪනං සිඤ්චනඤ්ච” වෙහෙරින් නික්කඩ්ඪන ශික්‍ෂාපදයද, දියෙන් තෘණාදිසිඤ්චන ශික්‍ෂාපදයද. “ආමිසහෙතු භුත්තාවිං” ආමිස හෙතුවෙන් මෙහෙණන්ට අවවාද කරති, යන ශික්‍ෂාපදයද, වලඳා අවසන් කළ මහණකු අනතිරික්ත ඛාදනීයාදියෙන් පවාරණශික්ෂාපදයද. “එහි අනාදරියංහිංසා” “එහාවුසොගාමං වා” යන ශික්‍ෂාපදයද, අනාදරිය ශික්‍ෂාපදයද, භිංසාපනක ශික්‍ෂාපදයද “අපනිද්ධෙ ච ජිවිතං” පාත්‍රාදිය සඟවා තැබීමෙහි ශික්‍ෂාපදයද, දැන දැන සතකු දිවියෙන් තොර කිරීමෙහි ශික්‍ෂාපදයද,
ජානං සප්පාණකං කම්මන්ති ජානං සප්පාණකඋදකසික්ඛාපදඤ්ච පුනකම්මාය උක්කොටනඤ්ච. ඌනසංවාසනාසනාති ඌනවීසතිවස්සසික්ඛාපදඤ්ච උක්ඛිත්තකෙන සද්ධිං සංවාසසික්ඛාපදඤ්ච නාසිතකසාමණෙරසම්භොගසික්ඛාපදඤ්ච. සහධම්මිකං විලෙඛාති සහධම්මිකං වුච්චමානසික්ඛාපදඤ්ච, විලෙඛාය සංවත්තන්තීති ආගතසික්ඛාපදඤ්ච. මොහො අමූලකෙන චාති මොහනකෙ පාචිත්තියසික්ඛාපදඤ්ච, අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසනසික්ඛාපදඤ්ච.
“ජානං සප්පාණකං කම්මං” දැන දැන සප්පාණක උදක ශික්‍ෂාපදයද, පුන කම්මාය උක්කොටන ශික්‍ෂාපදයද, “ඌනසංවාසනාසනා” ඌනවීසතිවස්ස ශික්‍ෂාපදයද, උක්ඛිත්තකයා සමග සංවාස ශික්‍ෂාපදයද, නාසිතකසාමණෙර සම්භොග ශික්‍ෂාපදයද, “සහධම්මිකං විලෙඛා” කරුණු සහිතව වුච්චමාන ශික්‍ෂාපදයද “විලෙඛාය සංවත්තති”යි ආගත ශික්‍ෂාපදයද “මොහො අමූලකෙන” මොහනකෙ පාචිත්තිය ශික්‍ෂාපදයද අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසන ශික්‍ෂාපදයද
කුක්කුච්චං ධම්මිකං චීවරං දත්වාති කුක්කුච්චඋපදහනඤ්ච, ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා ඛීයනඤ්ච, චීවරං දත්වා ඛීයනඤ්ච. පරිණාමෙය්ය පුග්ගලෙති සඞ්ඝිකං ලාභං පුග්ගලස්ස පරිණාමනසික්ඛාපදං. කිං තෙ අකාලං අච්ඡින්දෙති “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සතී”ති ආගතසික්ඛාපදඤ්ච, “අකාලචීවරං කාලචීවර”න්ති අධිට්ඨහිත්වා භාජනසික්ඛාපදඤ්ච, භික්ඛුනියා සද්ධිං චීවරං පරිවත්තෙත්වා අච්ඡින්දනසික්ඛාපදඤ්ච. දුග්ගහී නිරයෙන චාති දුග්ගහිතෙන දුප්පධාරිතෙන පරං උජ්ඣාපනසික්ඛාපදඤ්ච, නිරයෙන වා බ්රහ්මචරියෙන වා අභිසපනසික්ඛාපදඤ්ච.
“කුක්කුච්ච ධම්මිකං චීවරං දත්වා” කුක්කුච්ච උප්පාදන ශික්‍ෂාපදයද, ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා ඛී” යන ශික්‍ෂාපදයද, “චීවරං දත්වා ඛී” යන ශික්‍ෂාපදයද, “පරිණාමෙය්ය පුග්ගලෙ” සඞ්ඝික ලාභය පුද්ගලයක්හට පරිණාමන ශික්‍ෂාපදයද, “කිං තෙ අකාලං අච්ඡින්දෙ” “කිං තෙ අය්යෙ එසො පුග්ගලො කරිස්සති”යි ආගත ශික්‍ෂාපදයද, අකාල චීවරය කාලචීවරයයි ඉටා භාජාපන ශික්‍ෂාපදයද, මෙහෙණක සමග සිවුර පරිවර්තනයකොට අච්ඡින්දන ශික්‍ෂාපදයද, “දුග්ගහිත නිරයෙන ච” දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපන ශික්‍ෂාපදයද, නිරයෙන් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ අභිසපන ශික්‍ෂාපදයද,
ගණං විභඞ්ග දුබ්බලන්ති “ගණස්ස චීවරලාභං අන්තරායං කරෙය්යා”ති ච “ධම්මිකං චීවරවිභඞ්ගං පටිබාහෙය්යා”ති ච “දුබ්බලචීවරපච්චාසාය චීවරකාලසමයං අතික්කාමෙය්යා”ති ච වුත්තසික්ඛාපදානි. කථිනා ඵාසු පස්සයන්ති “ධම්මිකං කථිනුද්ධාරං පටිබාහෙය්ය, භික්ඛුනියා සඤ්චිච්ච අඵාසුං කරෙය්ය, භික්ඛුනියා උපස්සයං දත්වා කුපිතා අනත්තමනා නික්කඩ්ඪෙය්ය වා”ති වුත්තසික්ඛාපදානි. අක්කොසචණ්ඩී මච්ඡරීති “භික්ඛුං අක්කොසෙය්ය වා පරිභාසෙය්ය වා, චණ්ඩිකතා ගණං පරිභාසෙය්ය, කුලෙ මච්ඡරිනී අස්සා”ති වුත්තසික්ඛාපදානි. ගබ්භිනිඤ්ච පායන්තියාති “ගබ්භිනිං වුට්ඨාපෙය්ය, පායන්තිං වුට්ඨාපෙය්යා”ති වුත්තසික්ඛාපදානි.
“ගණං විභඞ්ගං දුබ්බලං” “ගණස්ස චීවරලාභං අන්තරායං කරෙය්ය” යන ශික්‍ෂාපදයද, “ධම්මිකං චීවරලාභං පටිබාහෙය්ය” යන ශික්‍ෂාපදයද, “දුබ්බලචීවරං පච්වාසාය චීවරකාලසමයං අතික්කමෙය්ය” යන ශික්ෂාපදයදැයි කියූ ශික්‍ෂාපදයෝද, “කඨිනාඵාසුපස්සයං” “ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහෙය්ය”යිද, “භික්ඛුණියා සඤ්චිච්ච අඵාසුකරෙය්ය”යිද, “භික්ඛුණියා උපස්සයං දත්වා කුපිතා අනන්තමනා නික්කඩ්ඪෙය්ය”යිදැයි කියනලද ශික්ෂා පදයෝද, “අක්කොසචණ්ඩි මච්ඡරී” “භික්ඛුං අක්කොසෙය්ය වා පරිභාසෙය්ය වා”යිද, “චණ්ඩීකතා ගණ පරිභාසෙය්ය”යිද “කුලමච්ඡරිනී අස්ස”යිදැයි කියන ලද ශික්‍ෂාපදයෝද “ගබ්භිනිඤ්ච පායන්තියා” “ගබ්භිනිං වුට්ඨාපෙය්ය, පායන්තිං වුට්ඨාපෙය්ය” යන ශික්‍ෂාපදයෝද,
ද්වෙවස්සං සික්ඛා සඞ්ඝෙනාති “ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛමානං වුට්ඨාපෙය්ය, සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්යා”ති වුත්තසික්ඛාපදානි. තයො චෙව ගිහීගතාති ඌනද්වාදසවස්සං ගිහිගතං, පරිපුණ්ණද්වාදසවස්සං ගිහිගතං “ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං ද්වෙ වස්සානි සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මත”න්ති වුත්තසික්ඛාපදානි. කුමාරිභූතා තිස්සොති “ඌනවීසතිවස්සං කුමාරිභූත”න්තිආදිනා නයෙන වුත්තා තිස්සො. ඌනද්වාදසසම්මතාති “ඌනද්වාදසවස්සා වුට්ඨාපෙය්ය, පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙය්යා”ති වුත්තසික්ඛාපදද්වයං.
“ද්වෙ වස්ස සික්ඛා සඞ්ඝෙන” “ද්වෙ වස්සාති ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛ මානං වුට්ඨාපෙය්ය, සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්ය” යන ශික්‍ෂාපදයෝද “තයො චෙව ගිහීගතා” ඌන ද්වා දසවස්සං ගිහීගතං, පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං,” “දෙව වස්සානි ඡසුධම්මෙසු අසික්ඛිත සික්ඛං ද්වෙ වස්සානි සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං”යි වදාළ ශික්‍ෂාපදයෝද, “කුමාරීභූතා නිස්සො” ඌනවිසති වස්සං කුමාරීභූතං” යනාදිනයින් වදාළ තුන් ශික්‍ෂාපදයෝද, “ඌනද්වාදසම්මතා” “ඌනද්වාදසවස්සා වුට්ඨාපෙය්ය, පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙය්ය”යි වදාළ ද්විධ ශික්‍ෂාපදයෝද,
අලං තාව සොකාවාසන්ති “අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙනා”ති ච, “චණ්ඩිං සොකාවාසං සික්ඛමානං වුට්ඨාපෙය්යා”ති ච වුත්තසික්ඛාපදද්වයං. ඡන්දා අනුවස්සා ච ද්වෙති “පාරිවාසිකඡන්දදානෙන සික්ඛමානං වුට්ඨාපෙය්ය, අනුවස්සං වුට්ඨාපෙය්ය, එකං වස්සං ද්වෙ වුට්ඨාපෙය්යා”ති වුත්තසික්ඛාපදත්තයං. සමුට්ඨානා තිකා කතාති තිකසමුට්ඨානා කතා.
“අලන්තාව සොකාවස්සං” “අලන්තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙන”යිද “චණ්ඩිං සොකාවස්සං සික්ඛාමානං වුට්ඨාපෙය්ය”යි දැයි වදාළ ද්විධ ශික්‍ෂාපදයෝද “ඡන්දා අනුවස්සා ච දෙව” පාරිවාසික ඡන්දාදානෙන සික්ඛාමානං වුට්ඨාපෙය්ය, අනුවස්සං වුට්ඨාපෙය්ය, එක වස්සං දෙව වුට්ඨපෙය්ය”යි වදාළ ත්‍රිවිධ ශික්‍ෂාපදයෝද, “සමුට්ඨානා තිකා කතා” ත්‍රික සමුට්ඨානහයි කරණ ලදහ.
මෙකියූ සත්තෑ ශික්ෂාපදයෝ ද්විතීය පාරාජිකය සේ කායචිත්තයෙන් හෝ වාචාචිත්තයෙන් හෝ කායවාචාචිත්තයෙන් හෝ සමුට්ඨානය වන බැවින් ත්රිකසමුට්ඨාන වෙති.
සඤ්චරිත්තසමුට්ඨානවණ්ණනා
සඤ්චරිත්තසමුට්ඨානවණ්ණනා
සඤ්චරී කුටි විහාරොති සඤ්චරිත්තං සඤ්ඤාචිකාය කුටිකරණං මහල්ලකවිහාරකරණඤ්ච. ධොවනඤ්ච පටිග්ගහොති අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරධොවාපනඤ්ච චීවරපටිග්ගහණඤ්ච. විඤ්ඤත්තුත්තරි අභිහට්ඨුන්ති අඤ්ඤාතකං ගහපතිං චීවරවිඤ්ඤාපනං තතුත්තරිසාදියනසික්ඛාපදඤ්ච. උභින්නං දූතකෙන චාති “චීවරචෙතාපන්නං උපක්ඛටං හොතී”ති ආගතසික්ඛාපදද්වයඤ්ච දූතෙන චීවරචෙතාපන්නපහිතසික්ඛාපදඤ්ච.
“සංචරිකුටිවිහාරො” සඤ්චරිත්ත ශික්ෂාපදය ද සඤ්ඤාචිකාය කුටිකරණ ශික්‍ෂාපදයද මහල්ලක විහාරකරණ ශික්‍ෂාපදයද “ධොපනඤ්ච පටිග්ගහො” නොනෑමෙහෙණක ලවා පුරාණවර ධොවාපන ශික්‍ෂාපදයද චීවර ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයද “විඤ්ඤත්තුත්තරි අභිභට්ඨුං” නොනෑගැහැවියකු චීවර විඥාපන ශික්‍ෂාපදයද තතුත්තම චීවරසාදි යන ශික්‍ෂාපදයද “උභින්නං දූතකෙන වා” “චීවරචෙතාපන්නං උපක්ඛටං හොති”යි ආ ද්විධශික්ෂාපදයෝද දූතයකු ලවා සිවුරුමිල පහිතශික්ෂාපදයද
කොසියා සුද්ධද්වෙභාගා, ඡබ්බස්සානි නිසීදනන්ති “කොසියමිස්සකං සන්ථත”න්තිආදීනි පඤ්ච සික්ඛාපදානි. රිඤ්චන්ති රූපිකා චෙවාති විභඞ්ගෙ “රිඤ්චන්ති උද්දෙස”න්ති ආගතං එළකලොමධොවාපනං රූපියප්පටිග්ගහණසික්ඛාපදඤ්ච. උභො නානප්පකාරකාති රූපියසංවොහාරකයවික්කයසික්ඛාපදද්වයං.
“කොසිකා සුද්ධ ද්වෙ භාගා ඡබ්බස්සානි නිසීදනං” “කොසියමිස්සකං සන්ථතං” යනාදීවූ පඤ්චවිධ ශික්‍ෂාපදයෝද “රිඤ්චන්නි රූපිකා චෙව” විභඞ්ගයෙහි “රිඤ්චන්ති උද්දෙසං”යි ආ එළකලොම ධොවාපන ශික්‍ෂාපදයද රූපිය පටිග්ගහණ ශික්‍ෂාපදයද “උහො නානප්පකාරකා” රූපියසංවොහාර - කායවික්කය ශික්ෂාපද දෙකද
ඌනබන්ධනවස්සිකාති ඌනපඤ්චබන්ධනපත්තසික්ඛාපදඤ්ච වස්සිකසාටිකසික්ඛාපදඤ්ච. සුත්තං විකප්පනෙන චාති සුත්තං විඤ්ඤාපෙත්වා චීවරවායාපනඤ්ච තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පාපජ්ජනඤ්ච. ද්වාරදානසිබ්බානි චාති යාව ද්වාරකොසා අග්ගළට්ඨපනාය, “අඤ්ඤාතිකාය භික්ඛුනියා චීවරං දදෙය්ය, චීවරං සිබ්බෙය්යා”ති වුත්තසික්ඛාපදත්තයං. පූවපච්චයජොති චාති පූවෙහි වා මන්ථෙහි වා අභිහට්ඨුං පවාරණාසික්ඛාපදං චාතුමාසපච්චයප්පවාරණාජොතිසමාදහනසික්ඛාපදානි ච.
“ඌනබන්ධනවස්සිකා” ඌන පඤ්චබන්ධනපත්ත ශික්‍ෂාපදයද වස්සිකසාටික ශික්‍ෂාපදයද “සුත්තං විකප්පනෙන” හූ විණවා චීවර වායාපන ශික්‍ෂාපදයද රෙදි වියන්නන් කරා එළඹ චීවරයෙහි විකප්පාපජ්ජන ශික්‍ෂාපදයද “ද්වාරදානසිබ්බනී ච” ‘යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය ‘අඤ්ඤාතිකාය භික්ඛුණියා චීවරං දදෙය්ය, චීවරං සිබ්බෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද “පූවපච්චයජොතිච” පූයෙන් හෝ බැදි පිටියෙන් හෝ එළවා පවාරණ ශික්‍ෂාපදයද චතුමාසප්පච්චය පවාරණ - ජොතිසමාදහන ශික්‍ෂාපදයෝද,
රතනං සූචි මඤ්චො ච, තූලං නිසීදනකණ්ඩු ච, වස්සිකා ච සුගතෙනාති රතනසික්ඛාපදඤ්චෙව සූචිඝරසික්ඛාපදාදීනි ච සත්ත සික්ඛාපදානි. විඤ්ඤත්ති අඤ්ඤං චෙතාපනා, ද්වෙ සඞ්ඝිකා මහාජනිකා, ද්වෙ පුග්ගලලහුකා ගරූති “යා පන භික්ඛුනී අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙය්යා”තිආදීනි නව සික්ඛාපදානි. ද්වෙ විඝාසා සාටිකා චාති “උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා තිරොකුට්ටෙ වා තිරොපාකාරෙ වා ඡඩ්ඩෙය්ය වා ඡඩ්ඩාපෙය්ය වා, හරිතෙ ඡඩ්ඩෙය්ය වා ඡඩ්ඩාපෙය්ය වා”ති එවං වුත්තානි ද්වෙ විඝාසසික්ඛාපදානි ච උදකසාටිකාසික්ඛාපදඤ්ච. සමණචීවරෙන චාති “සමණචීවරං දදෙය්යා”ති ඉදමෙතං සන්ධාය වුත්තං.
“රතනං සූචි මඤ්චො ච තුලං නිසීදන කණ්ඩුව වස්සිකාච සුගතෙන” රතන ශික්‍ෂාපදයද සුචීඝර ශික්ෂාපදාදීවූ සප්ත ශික්‍ෂාපදයෝද, “විඤ්ඤත්ති අඤ්ඤං චෙතාපනා ච ද්වෙ සඞ්ඝිකා මහාජනී ද්වෙ පුග්ගලා ලහුකා ගරූ” “යාපන භික්ඛුණී අඤ්ඤං විඤ්ඤාපෙත්වා අඤ්ඤං විඤ්ඤාපෙය්ය” යනාදීවූ නව ශික්‍ෂාපදයෝද “ද්වෙ විඝාසා ඝාටිකා ච” “උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා තිරොකුඩ්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ්ඩෙය්ය වා ඡඩ්ඩාපෙය්ය වා”යි මෙසේ වදාළ ශික්ෂාපද දෙකද උදකසාටික ශික්‍ෂාපදයද “සමණචීවරෙන” “සමණචීවරං දදෙය්ය” යනු මේ එක් ශික්ෂාපදය සඳහා කියනලදී.
සමනුභාසනාසමුට්ඨානවණ්ණනා
සමනුභාසනාසමුට්ඨානවණ්ණනා
භෙදානුවත්තදුබ්බචදූසදුට්ඨුල්ලදිට්ඨි චාති සඞ්ඝභෙදානුවත්තකදුබ්බචකුලදූසකදුට්ඨුල්ලප්පටිච්ඡාදනදිට්ඨිඅප්පටිනිස්සජ්ජනසික්ඛාපදානි. ඡන්දං උජ්ජග්ඝිකා ද්වෙ චාති ඡන්දං අදත්වා ගමනසික්ඛාපදං උජ්ජග්ඝිකාය අන්තරඝරෙ ගමනනිසීදනසික්ඛාපදද්වයඤ්ච. ද්වෙ ච සද්දාති “අප්පසද්දො අන්තරඝරෙ ගමිස්සාමි, නිසීදිස්සාමී”ති සික්ඛාපදද්වයඤ්ච. න බ්යාහරෙති “න සකබළෙන මුඛෙන බ්යාහරිස්සාමී”ති සික්ඛාපදං.
“භෙදානුවත්ත දුබ්බච දූසදුට්ඨුල්ලදිට්ඨි ච” සඞ්ඝභෙදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටිනිස්සජ්ජන ශික්‍ෂාපදයෝද “ඡන්දඋජ්ජග්ඝිකා ද්වෙ” ඡන්දය නොදී ගමන ශික්‍ෂාපදයද මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගමෙහි ගමන නිසීදන ශික්ෂාපද දෙකද “දෙව ච සද්දා” “අප්පසද්දො අන්තරඝරෙ ගමිස්සාමි, නිසීදිස්සාමි” යන ශික්ෂාපද දෙකද “න ඛ්යාහර” “න සකබලෙන මුඛෙන ව්යාහරිස්සාමි” යන ශික්‍ෂාපදයද
ඡමා නීචාසනෙ ඨානං, පච්ඡතො උප්පථෙන චාති ඡමායං නිසීදිත්වා, නීචෙ ආසනෙ නිසීදිත්වා; ඨිතෙන නිසින්නස්ස, පච්ඡතො ගච්ඡන්තෙන පුරතො ගච්ඡන්තස්ස, උප්පථෙන ගච්ඡන්තෙන පථෙන ගච්ඡන්තස්ස ධම්මදෙසනාසික්ඛාපදානි. වජ්ජානුවත්තිගහණාති වජ්ජප්පටිච්ඡාදනඋඅඛත්තානුවත්තකහත්ථග්ගහණාදිසඞ්ඛාතානි තීණි පාරාජිකානි. ඔසාරෙ පච්චාචික්ඛනාති “අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙය්යා”ති ච “බුද්ධං පච්චක්ඛාමී”ති ච වුත්තසික්ඛාපදද්වයං.
“ඡමා නීචාසනෙ ඨානං පච්ඡතො උප්පථෙන ච” බිම හිඳ පහත් අසුනෙක හිඳ සිටියහු විසින් හුන්නහුට, පස්සෙහි යන්නහු විසින් ඉදිරියෙහි යන්නහුට, නොමගින් යන්නහු විසින් මගින් යන්නහුට ධර්මදෙශනා ශික්‍ෂාපදයෝද, “වජ්ජානුවත්තිගහණා” වජ්ජපටිච්ඡාදන - උක්ඛිත්තානුවත්තන - හත්ථග්ගහණාදී සඞ්ඛ්යාතවූ තුන් පරිජීහුද, “ඔසාරෙ පච්චාවික්ඛණ” “අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙය්යා”යිද, “බුද්ධං පච්චක්ඛාමි”යිද වදාළ ශික්ෂාපද දෙකද
කිස්මිං සංසට්ඨා ද්වෙ වධීති “කිස්මිඤ්චිදෙව අධිකරණෙ පච්චාකතා”ති ච “භික්ඛුනියො පනෙව සංසට්ඨා විහරන්තී”ති ච “යා පන භික්ඛුනී එවං වදෙය්ය සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථා”ති ච “අත්තානං වධිත්වා වධිත්වා රොදෙය්යා”ති ච වුත්තසික්ඛාපදානි. විසිබ්බෙ දුක්ඛිතාය චාති “භික්ඛුනියා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා”ති ච “දුක්ඛිතං සහජීවිනි”න්ති ච වුත්තසික්ඛාපදද්වයං. පුන සංසට්ඨා න වූපසමෙති “සංසට්ඨා විහරෙය්ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා”ති එවං පුන වුත්තසංසට්ඨසික්ඛාපදඤ්ච “එහය්යෙ, ඉමං අධිකරණං වූපසමෙහී”ති වුච්චමානා, “සාධූ”ති පටිස්සුණිත්වා “සා පච්ඡා අනන්තරායිකිනී නෙව වූපසම්මෙය්යා”ති වුත්තසික්ඛාපදඤ්ච. ආරාමඤ්ච පවාරණාති “ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්යා”ති ච “උභතොසඞ්ඝෙ තීහි ඨානෙහි න පවාරෙය්යා”ති ච වුත්තසික්ඛාපදද්වයං.
“කිස්මිං සංසට්ඨා දෙව වධි” කිස්මිචිද්වෙ අධිකරණෙ පච්චාකතා”යිද, “භික්ඛුණියො පනෙව සංසට්ඨා විහරන්ති”යි ද, “යා පන භික්ඛුණී එවං වදෙය්ය සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ”යි ද “අත්තානං වධිත්වා වධිත්වාරොදෙය්ය”යිද වදාළ ශික්‍ෂාපදයෝද “විසිබ්බෙ දුක්ඛිතාය ච” භික්ඛුනියා චීවරං විසිබ්බෙත්වා වා විසිබ්බාපෙත්වා වා”යිද “දුක්ඛිතං සහජීවනී”යිද වදාළ ශික්ෂාපද දෙකද “පුන සංසට්ඨා න වූපසමෙ” “සංසට්ඨා විහරෙය්ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා”යි මෙසේ නැවැත වදාළ සංසට්ඨ ශික්‍ෂාපදයද “එහය්යෙ ඉමං අධිකරණං වූපසමෙහීති වුච්චමානා සාධුති පටිස්සුණිත්වා පච්ඡා අනන්තරායිකිනී නෙව වූපසමෙය්ය”යි වදාළ ශික්‍ෂාපදයද “ආරාමඤ්ච පවාරණා” “ජානං සභික්ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්ය”යිද, “උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි න පවාරෙය්ය”යිද වදාළ ශික්ෂාපද දෙකද
අන්වද්ධං සහජීවිනිං ද්වෙති “අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසීසිතබ්බා”ති වුත්තසික්ඛාපදඤ්ච, “සහජීවිනිං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුග්ගණ්හෙය්ය, සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙය්යා”ති වුත්තසික්ඛාපදද්වයඤ්ච. චීවරං අනුබන්ධනාති “සචෙ මෙ ත්වං, අය්යෙ, චීවරං දස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී”ති ච “සචෙ මං ත්වං, අය්යෙ, ද්වෙ වස්සානි අනුබන්ධිස්සසි, එවාහං තං වුට්ඨාපෙස්සාමී”ති ච වුත්තසික්ඛාපදද්වයං.
“අන්වද්ධමාසං සහජීවී දෙව” අන්වද්ධමාසං භික්ඛුණියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා”යි වදාළ ශික්‍ෂාපදයද “සහජීවිනං වුට්ඨාපෙත්වා ද්වෙ වස්සානි නෙව අනුගණෙය්ය, සහජීවිනිං වුට්ඨාපෙත්වා නෙව වූපකාසෙය්ය” වදාළ ශික්ෂාපද දෙකද “චීවරං අනුබන්ධනා” “සචෙ මෙ ත්වං අය්යෙ චීවරං දස්සසි, එවාහන්තං වුට්ඨාපෙස්සාමි”යිද වදාළ ශික්ෂාපද දෙකද යන සත්තිස් ශික්ෂාපදයෝ සමනුභාසනය සේ කායවාවාචිත්තයෙන් උපදිත්. එකසමුටට්ඨානයහ.
කථිනසමුට්ඨානවණ්ණනා
කථිනසමුට්ඨානවණ්ණනා
උබ්භතං කථිනං තීණීති “නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කථිනෙ”ති වුත්තානි ආදිතොව තීණි සික්ඛාපදානි. පඨමං පත්තභෙසජ්ජන්ති “දසාහපරමං අතිරෙකපත්තො”ති වුත්තං පඨමපත්තසික්ඛාපදඤ්ච “පටිසායනීයානි භෙසජ්ජානී”ති වුත්තසික්ඛාපදඤ්ච. අච්චෙකඤ්චාපි සාසඞ්කන්ති අච්චෙකචීවරසික්ඛාපදඤ්ච තදනන්තරමෙව සාසඞ්කසික්ඛාපදඤ්ච. පක්කමන්තෙන වා දුවෙති “තං පක්කමන්තො නෙව උද්ධරෙය්යා”ති භූතගාමවග්ගෙ වුත්තසික්ඛාපදද්වයං.
“උබ්භතං කඨිනං තීණි” “නිට්ඨිතචීවරස්මිං භික්ඛුනා උබ්භතස්මිං කඨිනෙ”යි ආදියෙහි වදාළ ශික්ෂාපද තුනද “පඨමං පත්තං භෙසජ්ජං” “දසාහපරමං අතිරෙකපත්තො”යි වදාළ ප්‍රථම පාත්‍ර ශික්‍ෂාපදයද “පටිසායනීයානි භෙසජ්ජානි”යි වදාළ ශික්‍ෂාපදයද “අච්චෙකඤ්චාපි සාසඞ්කං” අච්චෙක චීවර ශික්‍ෂාපදයද එයට අනතුරුවූම සාසඞ්ක ශික්‍ෂාපදයද “පක්කමන්තෙන වා දුවෙ” “තං පක්කමන්නො නෙව උද්ධරෙය්ය”යි භූතගාම වර්ගයෙහි වදාළ ශික්ෂාපද දෙකද
උපස්සයං පරම්පරාති “භික්ඛුනුපස්සයං ගන්ත්වා භික්ඛුනියො ඔවදෙය්යා”ති ච “පරම්පරභොජනෙ පාචිත්තිය”න්ති ච වුත්තසික්ඛාපදද්වයං. අනතිරිත්තං නිමන්තනාති “අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයං වා”ති ච “නිමන්තිතො සභත්තො සමානො”ති ච වුත්තසික්ඛාපදද්වයං. විකප්පං රඤ්ඤො විකාලෙති “සාමං චීවරං විකප්පෙත්වා”ති ච “රඤ්ඤො ඛත්තියස්සා”ති ච “විකාලෙ ගාමං පවිසෙය්යා”ති ච වුත්තසික්ඛාපදත්තයං. වොසාසාරඤ්ඤකෙන චාති “වොසාසමානරූපා ඨිතා”ති ච “තථාරූපෙසු ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිත”න්ති ච වුත්තසික්ඛාපදද්වයං.
“උපස්සයං පරම්පරං” “භික්ඛුණී උපස්සයං ගනත්වා භික්ඛුණියො ඔවදෙය්ය”යිද “පරම්පරභොජනෙ පාචිත්තියං”යිද වදාළ ශික්ෂාපද දෙකද “අනතිරිත්තං නිමන්තණං” “අනතිරිත්තං ඛාදනීයං වා භොජනීයංවා”යිද “නිමන්තිතො සහත්තො සමානා”යිද වදාළ ශික්ෂාපද දෙකද “විකප්පං රඤ්ඤො විකාලෙ” “සාමං චීවරං විකප්පෙත්වා”යිද “රඤ්ඤො ඛත්තියස්ස”යිද “විකාලෙ ගාමං පවිසෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද. “වොසාසාරඤ්ඤකෙන ච” “වොසාසමානරූපා ඨිතා”යිද, “තථාරූපෙසු ආරඤ්ඤකෙසු සෙනාසනෙසු පුබ්බෙ අප්පටිසංවිදිතං”යිද, වදාළ ශික්ෂාපද දෙකද.
උස්සයා සන්නිචයඤ්චාති “උස්සයවාදිකා”ති ච “පත්තසන්නිචයං කරෙය්යා”ති ච වුත්තසික්ඛාපදද්වයං. පුරෙ පච්ඡා විකාලෙ චාති “යා පන භික්ඛුනී පුරෙභත්තං කුලානි උපසඞ්කමිත්වා”ති ච, “පච්ඡාභත්තං කුලානි උපසඞ්කමිත්වා”ති ච, “විකාලෙ කුලානි උපසඞ්කමිත්වා”ති ච වුත්තසික්ඛාපදත්තයං. පඤ්චාහිකා සඞ්කමනීති “පඤ්චාහිකා සඞ්ඝාටිචාරං අතික්කමෙය්යා”ති ච “චීවරසඞ්කමනීයං ධාරෙය්යා”ති ච වුත්තසික්ඛාපදද්වයං. ද්වෙපි ආවසථෙන චාති “ආවසථචීවරං අනිස්සජ්ජිත්වා පරිභුඤ්ජෙය්ය, ආවසථං අනිස්සජ්ජිත්වා චාරිකං පක්කමෙය්යා”ති ච එවං ආවසථෙන සද්ධිං වුත්තසික්ඛාපදානි ච ද්වෙ.
[missing trans] “ද්වෙ ආවසථෙන ච” “ආවසථචීවරං අනිස්සජිත්වා පරිභුඤ්ජෙය්ය, ආවසථං අනිස්සජිත්වා චාරිකං පක්කමෙය්ය”යි මෙසේ ආවසථය සමග වදාළ ශික්‍ෂාපදයෝද
පසාඛෙ ආසනෙ චෙවාති “පසාඛෙ ජාතං ගණ්ඩං වා”ති ච “භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදෙය්යා”ති ච වුත්තසික්ඛාපදද්වයං.
“ද්වෙ පසාඛෙ ආසනෙ චෙව” “පසාඛෙ ජාතං ගණ්ඩං වා”යිද, “භික්ඛුස්ස පුරතො අනාපුච්ඡා ආසනෙ නිසීදෙය්ය”යිද වදාළ ශික්ෂාපද දෙකද යන එකුන්තිස් ශික්ෂාපදයෝ කඨින ශික්ෂාව හා දෙකද යන එකුන්තිස් ශික්ෂාපදයෝ කඨින ශික්ෂාව හා සමානයහ. ද්විසමුට්ඨානයහ.
එළකලොමසමුට්ඨානවණ්ණනා
එළකලොමසමුට්ඨානවණ්ණනා
එළකලොමා ද්වෙ සෙය්යාති එළකලොමසික්ඛාපදඤ්චෙව ද්වෙ ච සහසෙය්යසික්ඛාපදානි. ආහච්ච පිණ්ඩභොජනන්ති ආහච්චපාදකසික්ඛාපදඤ්ච ආවසථපිණ්ඩභොජනසික්ඛාපදඤ්ච. ගණවිකාලසන්නිධීති ගණභොජනවිකාලභොජනසන්නිධිකාරකසික්ඛාපදත්තයං . දන්තපොනෙන චෙලකාති දන්තපොනසික්ඛාපදඤ්ච අචෙලකසික්ඛාපදඤ්ච. උය්යුත්තං සෙනං උය්යොධීති “උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය, සෙනාය වසෙය්ය, උය්යොධිකං වා…පෙ… අනීකදස්සනං වා ගච්ඡෙය්යා”ති වුත්තසික්ඛාපදත්තයං. සුරා ඔරෙන න්හායනාති සුරාපානසික්ඛාපදඤ්ච ඔරෙනද්ධමාසනහානසික්ඛාපදඤ්ච. දුබ්බණ්ණෙ ද්වෙ දෙසනිකාති “තිණ්ණං දුබ්බණ්ණකරණාන”න්ති වුත්තසික්ඛාපදඤ්ච වුත්තාවසෙසපාටිදෙසනීයද්වයඤ්ච. ලසුණුපතිට්ඨෙ නච්චනාති ලසුණසික්ඛාපදං, “භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට්ඨෙය්යා”ති වුත්තසික්ඛාපදං, “නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගච්ඡෙය්යා”ති වුත්තසික්ඛාපදඤ්ච. ඉතො පරං පාළිං විරජ්ඣිත්වා ලිඛන්ති. යථා පන අත්ථං වණ්ණයිස්සාම; එවමෙත්ථ අනුක්කමො වෙදිතබ්බො.
“එළකලොමා ද්වෙ සෙය්‍ය” එළකලාම ශික්‍ෂාපදයද සහසෙය්‍ය ශික්ෂාපද දෙකද. “ආහච්ම පිණ්ඩභොජනං” ආහච්චපාදක ශික්‍ෂාපදයද, ආවසථපිණ්ඩභොජන ශික්‍ෂාපදයද. “ගණවිකාල සන්නිධි” ගණභොජන - විකාලභොජන - සන්නිධිකාරක ශික්ෂාපද තුනද. “දන්තපොනෙනචෙලකා”, දන්නපොන ශික්‍ෂාපදයද, අචෙලක ශික්‍ෂාපදයද “උය්යුත්තං සෙනං උය්යොධි” “උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය, සෙනාය වසෙය්ය, උය්යොධිකංවා -පෙ- අණීකදස්සනං වා ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපදතුනද. “සුරා ඔරෙන නහායනා” සුරාපාන ශික්‍ෂාපදයද. අඩමසකින් පිට නහාන ශික්‍ෂාපදයද. “දුබ්බණ්ණා ද්වෙ දෙසතිකා” “තිණ්ණං දුබ්බණ්ණකරණානං”යි වදාළ ශික්‍ෂාපදයද කියා ඉතිරි වූ පාටිදෙසනීය දෙකද. “ලසුණු පතිට්ඨෙ නච්චනා” ලසුණ ශික්‍ෂාපදයද. “භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙනවා උපතිට්ඨෙය්ය”යි වදාළ ශික්‍ෂාපදයද. “නච්චං වා ගීත වාදිතං වා දස්සනාය ගච්ඡෙය්ය”යි වදාළ ශික්‍ෂාපදයද මෙයින් පසු පෙළ වරදවා ලියයි. අර්ත්ථය යම්සේ වේද, එසේ වර්ණනා කරන්නෙමු. එසේ මෙහි පිළිවෙළ දතයුත්තේය.
න්හානමත්ථරණං සෙය්යාති “නග්ගා නහායෙය්ය, එකත්ථරණපාවුරණා තුවට්ටෙය්‍යුං, එකමඤ්චෙ තුවට්ටෙය්යු”න්ති වුත්තසික්ඛාපදත්තයං. අන්තොරට්ඨෙ තථා බහීති “අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ, තිරොරට්ඨෙ සාසඞ්කසම්මතෙ”ති වුත්තසික්ඛාපදද්වයං. අන්තොවස්සං චිත්තාගාරන්ති “අන්තොවස්සං චාරිකං පක්කමෙය්ය, රාජාගාරං වා චිත්තාගාරං වා…පෙ… පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡෙය්යා”ති ච වුත්තසික්ඛාපදද්වයං. ආසන්දිං සුත්තකන්තනාති “ආසන්දිං වා පල්ලඞ්කං වා පරිභුඤ්ජෙය්ය, සුත්තං කන්තෙය්යා”ති වුත්තසික්ඛාපදද්වයං.
“නහානං අත්ථරණං සෙය්යා” “නග්ගා නහායෙය්ය, එකත්ථරණපාපුරණා තුවට්ටෙය්‍යුං, එකමඤ්චෙ තුවට්ටෙය්‍යුං”යි වදාළ ශික්ෂාපද තුනද “අන්තො රට්ඨෙ තථා බහි” “අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ, තිරොරට්ඨො සාසඞ්ක සම්මතෙ”යි වදාළ ශික්ෂාපද දෙකද “අන්තො වස්සං චිත්තාගාරං” “අන්තො වස්සං චාරිකං පක්කමෙය්ය, රාජාගාරංවා මිත්තාගාරං වා පෙ- පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපද දෙකද “ආසන්දිං සුත්තකන්තනා” “ආසන්දිං පල්ලඞ්කං ව, පරිභුඤ්ජෙය්ය, සුත්තං කන්තෙය්‍ය”යි වදාළ ශික්ෂාපද දෙකද,
වෙය්යාවච්චං සහත්ථා චාති “ගිහිවෙය්යාවච්චං කරෙය්ය, අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්යා”ති වුත්තසික්ඛාපදද්වයං. අභික්ඛුකාවාසෙන චාති “අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසෙය්යා”ති ඉදමෙතං සන්ධාය වුත්තං. ඡත්තං යානඤ්ච සඞ්ඝාණින්ති “ඡත්තුපාහනං ධාරෙය්ය, යානෙන යායෙය්ය, සඞ්ඝාණිං ධාරෙය්යා”ති වුත්තසික්ඛාපදත්තයං. අලඞ්කාරගන්ධවාසිතන්ති “ඉත්ථාලඞ්කාරං ධාරෙය්ය, ගන්ධචුණ්ණකෙන නහායෙය්ය, වාසිතකෙන පිඤ්ඤාකෙන නහායෙය්යා”ති වුත්තසික්ඛාපදත්තයං. භික්ඛුනීතිආදිනා “භික්ඛුනියා උම්මද්දාපෙය්යා”තිආදීනි චත්තාරි සික්ඛාපදානි වුත්තානි. අසඞ්කච්චිකා ආපත්තීති “අසඞ්කච්චිකා ගාමං පවිසෙය්ය පාචිත්තිය”න්ති එවං වුත්තආපත්ති ච. චත්තාරීසා චතුත්තරීති එතානි සබ්බානිපි චතුචත්තාලීස සික්ඛාපදානි වුත්තානි.
“වෙය්යාවච්චං සහත්ථා ච” “ගිහිවෙය්යාවච්චං කරෙය්ය, අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්ය”යි වදාළ ශික්ෂාපද දෙකද “අභික්ඛුකාවාසෙන ච” අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසෙය්ය” මේ එක් ශික්ෂාපදය සඳහා කියනලදී. “ඡත්තං යානඤ්ච සංඝාණිං” ඡත්තුපාහනං ධාරෙය්ය, යානෙන යායෙය්ය, සංඝාණිං ධාරෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද. “අලඞ්කාරං ගන්ධවාසිතං” “ඉත්ථාලඞ්කාරං ධාරෙය්ය, ගන්ධචුණ්ණකෙන නහායෙය්ය, වාසිතකෙන පිඤ්ඤාකෙන නහාය්යෙ”යි වදාළ ශික්ෂාපද තුනද “භික්ඛුණි” භික්ඛුණී යනාදියෙන් “භික්ඛුනියා උම්මද්දාපෙය්ය” යනාදී වූ ශික්ෂාපද සතර වදාරණ ලදහ. “අසංකච්චිකා ආපත්ති” “අසංකච්චිකා ගාමං පවිසෙය්ය, පාචිත්තියං”යි මෙසේ වදාළ ඇවැතද. “චත්තාරීසා චතුත්තරි” “චත්තරීසා චතුත්තරි” යන මේ සියලුම සිවුසාළිස් ශික්ෂාපදයෝ
කායෙන න වාචාචිත්තෙන, කායචිත්තෙන න වාචතොති කායෙන චෙව කායචිත්තෙන ච සමුට්ඨහන්ති; න වාචාචිත්තෙන න වාචතොති අත්ථො. ද්විසමුට්ඨානිකා සබ්බෙ, සමා එළකලොමිකාති ඉදං උත්තානත්ථමෙව.
“කායෙන න වාචාචිත්තෙන කායචිත්තෙන න වාචතො” කයෙන්ද කායචිත්තයෙන්ද උපදිත්. වාචාචිත්තයෙන් නොඋපදිත්. වචනයෙන් නොවේය යන අර්‍ත්‍ථයි. “ද්වෙ සමුට්ඨානිකා සබ්බෙ සමා එළකලොමිකා” යන මෙය ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
පදසොධම්මසමුට්ඨානවණ්ණනා
පදසොධම්මසමුට්ඨානවණ්ණනා
පදඤ්ඤත්ර අසම්මතාති “පදසො ධම්මං, මාතුගාමස්ස උත්තරිඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙය්ය, අඤ්ඤත්ර විඤ්ඤුනා පුරිසවිග්ගහෙන, අසම්මතො භික්ඛුනියො ඔවදෙය්යා”ති වුත්තසික්ඛාපදත්තයං. තථා අත්ථඞ්ගතෙන චාති “අත්ථඞ්ගතෙ සූරියෙ ඔවදෙය්යා”ති ඉදමෙතං සන්ධාය වුත්තං. තිරච්ඡානවිජ්ජා ද්වෙති “තිරච්ඡානවිජ්ජං පරියාපුණෙය්ය, වාචෙය්යා”ති එවං වුත්තසික්ඛාපදද්වයං . අනොකාසො ච පුච්ඡනාති “අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡෙය්යා”ති ඉදමෙතං සන්ධාය වුත්තං.
“පදඤ්ඤත්ර අසම්මතා” “පදසොධම්මං, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙය්ය, අඤ්ඤෙත්ර විඤ්ඤුනා පුරිසවිග්ගහෙන, අසම්මතො භික්ඛුණියො ඔවදෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද “තථා අත්ථඞ්ගතෙන ච” “අත්ථඞ්ගතෙසුරියෙ ඔවදෙය්ය”යි මෙය මේ ශික්ෂාපදය සඳහා කියනලදී. “තිරච්ඡාන විජ්ජා දෙව තිරච්ඡානවිජ්ජං පරියාපුණෙය්ය, වාචෙය්ය”යි මෙසේ වදාළ ශික්ෂාපද දෙකද “අනොකාසෙ ච පුච්ඡනා” “අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡෙය්ය”යි මෙය මේ සඳහා කියනලදී. මේ සත් ශික්ෂාපදයෝ පදසොධර්මය සමානයහ. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් උපදින බැවින් ද්විසමුට්ඨානයහ.
අද්ධානසමුට්ඨානවණ්ණනා
අද්ධානසමුට්ඨානවණ්ණනා
අද්ධානනාවං පණීතන්ති “භික්ඛුනියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය, එකං නාවං අභිරුහෙය්‍ය, පණීතභොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්‍යා”ති වුත්තසික්ඛාපදත්තයං. මාතුගාමෙන සංහරෙති මාතුගාමෙන සද්ධිං සංවිධාය ගමනඤ්ච “සම්බාධෙ ලොමං සංහරාපෙය්යා”ති වුත්තසික්ඛාපදඤ්ච. ධඤ්ඤං නිමන්තිතා චෙවාති “ධඤ්ඤං විඤ්ඤාපෙත්වා වා”ති ච “නිමන්තිතා වා පවාරිතා වා ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා”ති වුත්තසික්ඛාපදඤ්ච. අට්ඨ චාති භික්ඛුනීනං වුත්තා අට්ඨ පාටිදෙසනීයා වා.
“අද්ධානං නාවං පණීතං” “භික්ඛුණියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය, එකං නාවං අභිරුහෙය්‍ය, පණීත භොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද “මාතුගාමෙන සංහරෙ” “මාතුගාමෙන සද්ධිං සංවිධාය ගමනං”යි වදාළ ශික්‍ෂාපදයද. “සම්බාධෙ ලොමං සංහරෙය්ය”යි වදාළ ශික්‍ෂාපදයද. “ධඤ්ඤං නිමන්තිතා චෙව” “ධඤ්ඤං විඤ්ඤාපෙත්වා”යි වදාළ ශික්‍ෂාපදයද. “නිමන්තිතා වා පවාරිතාවා ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා”යි වදාළ ශික්‍ෂාපදයද. “අට්ඨ ච” මෙහෙණන්හට වදාළ පාටිදෙසනීය අටද යන මේ පසළොස් ශික්ෂාපදයෝ අද්ධානගමන ශික්ෂාපදය මෙන් චතුසමුට්ඨානයහ.
ථෙය්යසත්ථසමුට්ඨානවණ්ණනා
ථෙය්යසත්ථසමුට්ඨානවණ්ණනා
ථෙය්යසත්ථං උපස්සුතීති ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගගමනඤ්ච උපස්සුතිතිට්ඨනඤ්ච. සූපවිඤ්ඤාපනෙන චාති ඉදං සූපොදනවිඤ්ඤත්තිං සන්ධාය වුත්තං. රත්තිඡන්නඤ්ච ඔකාසන්ති “රත්තන්ධකාරෙ අප්පදීපෙ, පටිච්ඡන්නෙ ඔකාසෙ, අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධි”න්ති එවං වුත්තසික්ඛාපදත්තයං. බ්යූහෙන සත්තමාති ඉදං තදනන්තරමෙව “රථිකාය වා බ්යූහෙ වා සිඞ්ඝාටකෙ වා පුරිසෙන සද්ධි”න්ති ආගතසික්ඛාපදං සන්ධාය වුත්තං.
“ථෙය්‍ය සත්ථං උපස්සුති” “ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානගමනං”යි වදාළ ශික්‍ෂාපදයද. උපස්සුතිට්ඨාන ශික්‍ෂාපදයද, “සූපං විඤ්ඤාපතෙන ච” මෙය සූපොදනවිඤප්තිය සඳහා කියනලදී. “රත්තිච්ඡන්නඤ්ච ඔකාසං” “රත්තන්ධකාරෙ අප්පදීපෙ, පටිච්ඡන්නෙ ඔකාසෙ, අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං”යි මෙසේ වදාළ ශික්ෂාපද තුනද “බ්යුහෙන සත්තමං”යි මේ එයට අනතුරුවම “රථිකාය හා බ්යුහෙවා පුරිසෙන සද්ධිං” ආ ශික්ෂාපදය සඳහා කියනලදී. මේසත් ශික්ෂාපදයේ කායයෙන් හා චිත්තයෙන්ද උපදින බැවින් ද්විසමුට්ඨානයහ.
ධම්මදෙසනාසමුට්ඨානවණ්ණනා
ධම්මදෙසනාසමුට්ඨානවණ්ණනා
ධම්මදෙසනාසමුට්ඨානානි එකාදස උත්තානානෙව. එවං තාව සම්භින්නසමුට්ඨානං වෙදිතබ්බං. නියතසමුට්ඨානං පන තිවිධං, තං එකෙකස්සෙව සික්ඛාපදස්ස හොති, තං විසුංයෙව දස්සෙතුං “භූතං කායෙන ජායතී”තිආදි වුත්තං, තං උත්තානමෙව. නෙත්තිධම්මානුලොමිකන්ති විනයපාළිධම්මස්ස අනුලොමන්ති.
“ධම්මදෙසනසමුට්ඨානා” ඡත්ත -දණ්ඩ-සත්ථ-ආවුධ-පාදුක-උපාහන-යාන -සයන-පල්ලත්ථික-වෙඨින-ඔගුණ්ඨින යන මේ එකොළොස් ශික්ෂාපදයෝ ප්‍රකටම වෙත්. මේ ශික්ෂාපදයෝ වාචාචිත්තයෙන් උපදින බැවින් එකසමුට්ඨානයහ. මෙසේ වනාහි සම්භින්න සමුට්ඨානය දතයුතුය. නියත සමුට්ඨානය වනාහි තෙපරිදි වේ. ඒ නියතසමුට්ඨානය එක් එක්ම ශික්ෂාපදයට වේ. ඒ නියත සමුට්ඨානය වෙන්වම දක්වන්නට “භූතං කායෙන ජායති” යනාදිය කියනලදී. එය ප්‍රකටමය. “නෙත්තිධම්මානුලොමිකං” විනයපාළියට අනුලොම් වේ.
සමුට්ඨානසීසවණ්ණනා නිට්ඨිතා.
සමුට්ඨානසීස වර්ණනාව නිමි.