නවකං
නවකං
නවකය
1. නව ආඝාතවත්ථූනි. නව ආඝාතපටිවිනයා. නව විනීතවත්ථූනි. නව පඨමාපත්තිකා. නවහි සඞ්ඝො භිජ්ජති, නව පණීතභොජනානි, නවමංසෙහි දුක්කටං, නව පාතිමොක්ඛුද්දෙසා, නව පරමානි, නව තණ්හාමූලකා ධම්මා. නවවිධමානා. නව චීවරානි අධිට්ඨාතබ්බානි, නව චීවරානි න විකප්පෙතබ්බානි. දීඝසො නව විදත්ථියො සුගතවිදත්ථියා, නව අධම්මිකානි දානානි, නව අධම්මිකා පටිග්ගහා, නව අධම්මිකා පරිභොගා, තීණි ධම්මිකානි දානානි, තයො ධම්මිකා පටිග්ගහා, තයො ධම්මිකා පරිභොගා, නව අධම්මිකා සඤ්ඤත්තියො, නව ධම්මිකා සඤ්ඤත්තියො1. අධම්මකම්මෙ ද්වෙ නවකානි. ධම්මකම්මෙ ද්වෙ නවකානි. නව අධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානි. නව ධම්මිකානි පාතිමොක්ඛට්ඨපනානීති.
1. ආඝාතවස්තු නවයෙකැ, ආඝාතපටිවිනය නවයෙකැ, විනීතවස්තු නවයෙකැ, පඨමාපත්තිකාපත්ති නවයෙකැ, නවදෙනකුන් කරණ කොට සඞ්ඝයා බිඳෙයි, ප්රණීත භෝජන නවයෙකැ, නවවිධ මාංසයන් කරණ කොට ගෙණ දුකුළා වෙයි, පාමොක් උදෙසීම් නවයෙකැ, පරම නවයෙකැ, තෘෂ්ණාමූලක ධර්ම නවයෙකැ, මානයෝ නවවැදැරුම් වෙති, ඉටියයුතු චීවර නවයෙකැ, නො විකපිය යුතු සිවුරු නවයෙකැ, සුගත් වියතින් දිගින් නව වියතෙකැ, නො දැහැමි දන් නවයෙකැ, නො දැහැමි පිළිගැණුම් නවයෙකැ, නො දැහැමි පරිභෝග නවයෙකැ, දැහැමි දන් තුණෙකැ, දැහැමි පිළිගැණුම් තුණෙකැ, දැහැමි පරිභෝග තුණෙකැ, නො දැහැමි හැඟවීම් නවයෙකැ, දැහැමි හැඟවීම් නවයෙකැ, නො දැහැමි කම්හි නවක දෙකෙකැ, දැහැමි කම්හි නවක දෙකෙකැ, නො දැහැමි පාමොක් තැබීම් නවයෙකැ, දැහැමි පාමොක් තැබීම් නවයෙකි.
නවකං නිට්ඨිතං.
නවකය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. ආඝාතවත්ථු විනයා විනීතා පඨමෙන ච, භිජ්ජති ච පණීතඤ්ච මංසුද්දෙසපරමානි ච.
1. ආඝාත වස්තු යැ ආඝාත පටිවිනය යැ විනීතවස්තු යැ පඨමාපත්තිකය සමග සඞ්ඝභේද යැ පණීතභෝජන යැ මංස යැ පාතිමොක්ඛුදෙදස යැ පරම යැ.
2. තණ්හා මානා අධිට්ඨානා, විකප්පෙ ච විදත්ථියො, දානා පටිග්ගහා භොගා තිවිධා පුන ධම්මිකා.
2. තාෂ්ණාමූලකධර්ම යැ මාන යැ චීවර අධිට්ඨාන යැ විකල්පන යැ නව වියත යැ දාන යැ පටිග්ගහ යැ පරිභෝග යැ ත්රිවිධදාන යැ.
3. අධම්ම ධම්ම සඤ්ඤත්ති දුවෙ ද්වෙ නවකානි ච, පාතිමොක්ඛට්ඨපනානි අධම්මධම්මිකානි චාති.
3. අධම්මසඤ්ඤත්ති යැ ධම්මසක්ඤ්ඤත්ති යැ අධර්මකර්ම යැ ධර්මකර්ම යැ නො දැහැමි පාමොක් තැබීම් යැ දැහැමි පාමොක් තැබීම් යැයි නවකයෝ වෙත්.