යෙදුමෙන් කියවන්න

15. සමාපත‍්තිවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

[15. සමාපත‍්තිවග‍්ගො]

[15. සමාපත්ති වර්‍ගය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. 3. 15. 1.

2. 3. 15. 1.

50. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සමාපත‍්තිකුසලතා ච සමාපත‍්තිවුට‍්ඨානකුසලතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

50. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 2.

2. 3. 15. 2.

51. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: අජ‍්ජවඤ‍්ච මද‍්දවඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

51. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඍජුත්‍වය හා මෘදුත්‍වය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 3.

2. 3. 15. 3.

52. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: ඛන‍්ති ච සොරච‍්චඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

52. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ක්‍ෂාන්තිය (ඉවසීම) හා සුරතබව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 4.

2. 3. 15. 4.

53. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සාඛල්‍යඤ‍්ච පටිසන්‍ථාරො ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

53. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඛිල (මොළොක් තෙපුල් ඇති) බව හා පටිසන්‍ථාරය (පිළිසඳර) හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 5.

2. 3. 15. 5.

54. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: අවිහිංසා ච සොචෙය්‍යඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

54. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: (කරුණා පූර්‍වභාගය වූ) අවිහිංසාව හා (ශීලවශයෙන් පිරිසිදු බව) සුචිභාවය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 6.

2. 3. 15. 6.

55. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා ච භොජනෙ අමත‍්තඤ‍්ඤුතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

55. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි නො පියූදොර ඇති බව හා භෝජනයෙහි පමණ නොදන්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 7.

2. 3. 15. 7.

56. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා ච භොජනෙ මත‍්තඤ‍්ඤුතා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

56. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි පියූ දොර ඇති බව හා භෝජනයෙහි පමණ දන්නා බව ද යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 8.

2. 3. 15. 8.

57. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: පටිසඞ‍්ඛානබලඤ‍්ච භාවනාබලඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

57. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ප්‍රත්‍යවේක්‍ෂාබල ය හා භාවනාබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 9.

2. 3. 15. 9.

58. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සතිබලඤ‍්ච සමාධිබලඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

58. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිබලය හා සමාධිබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 10.

2. 3. 15. 10.

59. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සමථො ච විපස‍්සනා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

59. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 11.

2. 3. 15. 11.

60. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සීලවිපත‍්ති ච දිට‍්ඨිවිපත‍්ති ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

60. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිපත්තිය හා දෘෂ්ටිවිපත්තිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 12.

2. 3. 15. 12.

61. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සීලසම‍්පදා ච දිට‍්ඨිසම‍්පදා ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

61. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලසම්පදාව හා දෘෂ්ටිසම්පදාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 13.

2. 3. 15. 13.

62. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සීලවිසුද‍්ධි ච දිට‍්ඨිවිසුද‍්ධි ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

62. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිශුද්ධිය හා දෘෂ්ටිවිශුද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 14.

2. 3. 15. 14.

63. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: දිට‍්ඨිවිසුද‍්ධි ච යථාදිට‍්ඨිස‍්ස ච පධානං. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

63. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දෘෂ්ටිවිශුද්ධිය හා දෘෂ්ටිය වූ පරිදි ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 15.

2. 3. 15. 15.

64. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: අසන‍්තුට‍්ඨිතා ච කුසලෙසු ධම‍්මෙසු, අප‍්පටිවානිතා ච පධානස‍්මිං. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

64. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: කුශලධර්‍මයෙහි අසන්තුෂ්ටභාවය හා ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො පසුබස්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 16.

2. 3. 15. 16.

65. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: මුට‍්ඨස‍්සච‍්චඤ‍්ච අසම‍්පජඤ‍්ඤඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මා.

65. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මුළාසිහිය හා නුනුවණ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

2. 3. 15. 17.

2. 3. 15. 17.

66. ද‍්වෙමෙ භික‍්ඛවෙ ධම‍්මා. කතමෙ ද‍්වෙ: සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච. ඉමෙ ඛො භික‍්ඛවෙ ද‍්වෙ ධම‍්මාති.

66. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.

වග‍්ගො පණ‍්ණරසමො.

පසළොස්වන වග යි.

තතියො පණ‍්ණාසකො සමත‍්තො.

තුන්වන පණ්ණාසකය නිමි.