3. 3. 1. 5
3. 3. 1. 5.
3. 3. 1. 5.
5. රුණ‍්ණමිදං භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ යදිදං ගීතං. උම‍්මත‍්තකමිදං භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ යදිදං නච‍්චං. කොමාරකමිදං භික‍්ඛවෙ, අරියස‍්ස විනයෙ යදිදං අතිවෙලං දන‍්තවිදංසකං හසිතං.
5. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි අත්‍යර්‍ත්‍ථයෙන් දත් විදහා කරණ සිනාව නම් කුමරුන් කරණ දැයෙකි (ලමා කමෙකි).
තස‍්මාතිහ භික‍්ඛවෙ, සෙතුඝාතො ගීතෙ. සෙතුඝාතො නච‍්චෙ. අලං වො ධම‍්මප‍්පමොදිතානං සතං සිතං සිතමත‍්තායාති.
මහණෙනි, එහෙයින් ගීතයෙහි හේතු නැස්ම වේවා නෘත්‍යයෙහි හේතු නැස්ම වේවා. කිසියම් කරුණෙකින් ප්‍රමුදිත වූ තොපට මඳ සිනායෙක් වේ නම් ඒ දත් අගමතු දක්වා කරණ සමිතමාත්‍රයට ම යුතු ය.
3. 3. 1. 6.
3. 3. 1. 6.
6. තිණ‍්ණං භික‍්ඛවෙ, පටිසෙවනාය නත්‍ථි තිත‍්ති. කතමෙසං තිණ‍්ණං:
6. මහණෙනි, කරුණු තුන් දෙනකුන්ගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. කවර තුන් දෙනකුන්ගේ ද යත්:
සොප‍්පස‍්ස භික‍්ඛවෙ, පටිසෙවනාය නත්‍ථි තිත‍්ති. සුරාමෙරයපානස‍්ස භික‍්ඛවෙ, පටිසෙවනාය නත්‍ථි තිත‍්ති. මෙථුනධම‍්මසමාපත‍්තියා භික‍්ඛවෙ, පටිසෙවනාය නත්‍ථි තිත‍්ති.
මහණෙනි, නිද්‍රාවගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, සුරාමේරයපානයාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත. මහණෙනි, මෛථුනධර්‍මසමාපත්තියගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.
ඉමෙසං භික‍්ඛවෙ, තිණ‍්ණං පටිසෙවනාය නත්‍ථි තිත‍්තීති.
මහණෙනි, මේ තුන්දෙනාගේ ප්‍රතිසේවනායෙහි තෘප්තියෙක් නැත.