3. 3. 5. 1
3. 3. 5. 1.
3. 3. 5. 1.
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
44. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
44. මහණෙනි, දහම් තුණෙකින් සමන්විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද එපරිදි නිරයෙහි වෙයි.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින යත්:
අකුසලෙන කායකම්මෙන, අකුසලෙන වචීකම්මෙන, අකුසලෙන මනොකම්මෙන.
අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි සිටියේ වේ.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින යත්:
කුසලෙන කායකම්මෙන, කුසලෙන වචීකම්මෙන, කුසලෙන මනොකම්මෙන.
කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි සිටියේ වේ.
3. 3. 5. 2.
3. 3. 5. 2.
45. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
45. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින යත්:
සාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන.
සදොස් කාකමින, සදොස් විසිකමින, සදොස් මුනිකමින.
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.
කතමෙහි තීහි?
කවර තුණෙකින යත්:
අනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන.
නිර්දෝෂකායකර්මයෙන්, නිර්දොෂවාක්කර්මයෙන්, නිර්දෝෂමනඃකර්මයෙන්.
ඉමෙහි ඛො ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.
3. 3. 5. 3.
3. 3. 5. 3.
46. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- එවං නිරයෙ. කතමෙහි තීහි?
46. මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ... නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත්:
විසමෙන කායකම්මෙන, විසමෙන වචීකම්මෙන, විසමෙන මනොකම්මෙන. ඉමෙහි ඛො -පෙ- එවං නිරයෙ.
විෂම වූ කාකමින, විෂම වූ විසිකමින, විෂම වූ මුනිකමින ... මහණෙනි, මේ තුන් දහමින් ... නිරයෙහි වේ.
තීහි -පෙ- එවං සග්ගෙ.
මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්ගයෙහි වේ.
කතමෙහි තීහි?
කවර දහම් තුණෙකින යත්:
සමෙන කායකම්මෙන, සමෙන වචීකම්මෙන, සමෙන මනොකම්මෙන. ඉමෙහි ඛො -පෙ- එවං සග්ගෙති.
සම වූ කායකර්මයෙන්, සම වූ වාක්කර්මයෙන්, සම වූ මනඃකර්මයෙන් ... මහණෙනි, මේ තුන් දහමින් ... ස්වර්ගයෙහි වේ.
3. 3. 5. 4.
3. 3. 5. 4.
47. තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො -පෙ- එවං නිරයෙ. කතමෙහි තීහි?
47. මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ නිරයෙහි සිටියේ වේ. කවර තුණෙකින යත්:
අසුචිනා කායකම්මෙන, අසුචිනා වචීකම්මෙන -පෙ- මනොකම්මෙන. ඉමෙහි ඛො තීහි -පෙ- එවං නිරයෙ.
අපවිත්‍ර වූ කායකර්මයෙන්, අපවිත්‍ර වූ වාක්කර්මයෙන්, අපවිත්‍ර වූ මනඃකර්මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් ... එපරිදි නිරයෙහි වේ.
තීහි භික්ඛවෙ -පෙ- එවං සග්ගෙ.
මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්ගයෙහි වේ.
කතමෙහි තීහි?
කවර තුණෙකින යත්:
සුචිනා කායකම්මෙන, සුචිනා වචීකම්මෙන -පෙ- මනොකම්මෙන.
පවිත්‍ර වූ කායකර්මයෙන්, පවිත්‍ර වූ වාක්කර්මයෙන්, පවිත්‍ර වූ මනඃකර්මයෙන්.
ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් සිටියේ යම් සේ ද, එපරිද්දෙන් ස්වර්ගයෙහි වේ.
3. 3. 5. 5.
3. 3. 5. 5.
48. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවති.
48. මහණෙනි, කරුණු තුණෙකින් සමන්වාගත අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සාළ නටු ආත්මයක් පරිහරණය කරයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
කතමෙහි තීහි?
කවර තුන් දහමකින යත්:
අකුසලෙන කායකම්මෙන, අකුසලෙන වචීකම්මෙන, අකුසලෙන මනොකම්මෙන.
අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති, සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච අපුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සෑරූ, නටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවති.
මහණෙනි, තුන් දහමෙකින් සමන්වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොකැණි නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නොකට යුතුද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
කතමෙහි තීහි?
කවර තුන් දහමෙකින යත්:
කුසලෙන කායකම්මෙන, කුසලෙන වචීකම්මෙන, කුසලෙන මනොකම්මෙන.
කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
ඉමෙහි ඛො භික්ඛවෙ -පෙ- බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ තුන් දහමින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 6.
3. 3. 5. 6.
49. තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
49. මහණෙනි, තුන් දහමෙකින් ...
සාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන -පෙ-
සාවද්‍යකායකර්‍මයෙන්, සාවද්‍යවාක්කර්‍මයෙන්, සාවද්‍යමනඃකර්‍මයෙන් ...
තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
මහණෙනි, තුන් දහමෙකින් ...
අනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන -පෙ-
අනවද්‍යකායකර්‍මයෙන්, අනවද්‍යවාක්කර්‍මයෙන්, අනවද්‍යමනඃකර්‍මයෙන් ...
3. 3. 5. 7.
3. 3. 5. 7.
50. තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
50. මහණෙනි, තුන් දහමෙකින් ...
විසමෙන කායකම්මෙන, විසමෙන වචීකම්මෙන, විසමෙන මනොකම්මෙන -පෙ-
විෂමකායකර්‍මයෙන්, විෂමවාක්කර්‍මයෙන්, විෂම මනඃකර්මයෙන් ...
තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
මහණෙනි, තුන් දහමෙකින් ...
සමෙන කායකම්මෙන, සමෙන වචීකම්මෙන, සමෙන මනොකම්මෙන -පෙ-
සම වූ කායකර්මයෙන්, සම වූ වාක්කර්මයෙන්, සම වූ මනඃකර්මයෙන් ...
3. 3. 5. 8.
3. 3. 5. 8.
51. තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
51. මහණෙනි, තුන් දහමෙකින් ...
අසුචිනා කායකම්මෙන, අසුචිනා වචීකම්මෙන, අසුචිනා මනොකම්මෙන -පෙ-
අපවිත්‍ර කායකර්මයෙන්, අපවිත්‍ර වාක්කර්මයෙන්, අපවිත්‍ර මනඃකර්මයෙන් ...
තීහි භික්ඛවෙ ධම්මෙහි -පෙ-
මහණෙනි, තුන් දහමෙකින් ...
සුචිනා කායකම්මෙන, සුචිනා වචීකම්මෙන, සුචිනා මනොකම්මෙන -පෙ-
පවිත්‍ර කායකර්මයෙන්, පවිත්‍ර වාක්කර්මයෙන්, පවිත්‍ර මනඃකර්මයෙන් ...
ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති, අනවජ්ජො ච හොති අනනුවජ්ජො ච විඤ්ඤූනං, බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොසෑරූ, නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් උපවාද නොකට යුතු ද වේ, බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 9.
3. 3. 5. 9.
52. තිස්සො ඉමා භික්ඛවෙ, වන්දනා.
52. මහණෙනි, මේ වන්දනාවෝ තුන් දෙනෙකි.
කතමා තිස්සො?
කවර තුන් දෙනෙක යත්:
කායෙන, වාචාය, මනසා.
කයින්, විසින්, සිතින්.
ඉමා ඛො භික්ඛවෙ, තිස්සො වන්දනාති.
මහණෙනි, මේ තුන් වන්දනාවෝ යි.