යෙදුමෙන් කියවන්න

පඨමඅග‍්ගසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 2. 3. 3.

4. 2. 3. 4.

[පඨමඅග‍්ගසුත‍්තං]

[පඨම අග්ග සූත්‍රය]

24. චත‍්තාරිමානි භික‍්ඛවෙ අග‍්ගානි. කතමානි චත‍්තාරි?

24. මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

සීලග‍්ගං සමාධග‍්ගං, පඤ‍්ඤග‍්ගං, විමුත‍්තග‍්ගං.

ශීලාග්‍රය, සමාධ්‍යග්‍රය, ප්‍රඥාග්‍රය, විමුක්ත්‍යග්‍ර යි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි අග‍්ගානීති.

මහණෙනි, මේ සතර අග්‍රයෝ යි.

4. 2. 3. 5.

4. 2. 3. 5.

[දුතියඅග‍්ගසුත‍්තං]

[දුතිය අග්ග සූත්‍රය]

25. චත‍්තාරිමානි භික‍්ඛවෙ අග‍්ගානි. කතමානි චත‍්තාරි?

25. මහණෙනි, මේ අග්‍රයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

රූපග‍්ගං, වෙදනාග‍්ගං, සඤ‍්ඤග‍්ගං, භවග‍්ගං.

රූපාග්‍රය, වේදනාග්‍රය, සංඥාග්‍රය, භවාග්‍ර යි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි අග‍්ගානීනි.

මහණෙනි, මේ සතර අග්‍රයෝ යි.