ඉන්‍ද්‍රියසුත‍්තං
4. 4. 1. 1.
4. 4. 1. 1.
[ඉන්‍ද්‍රියසුත‍්තං]
[ඉන්‍ද්‍රිය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. චත‍්තාරිමානි භික‍්ඛවෙ ඉන්‍ද්‍රියානි. කතමානි චත‍්තාරි?
1. මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං.
ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය යි.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි ඉන්‍ද්‍රියානීති.
මහණෙනි, මේ සතර ඉන්‍ද්‍රියයෝ යි.
4. 4. 1. 2.
4. 4. 1. 2.
[බලසුත‍්තං]
[බල සූත්‍රය]
2. චත‍්තාරිමානි භික‍්ඛවෙ බලානි. කතමානි චත‍්තාරි?
2. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සද‍්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං.
ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල යි.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි බලානීති.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 3.
4. 4. 1. 3.
[දුතියබලසුත‍්තං]
[දෙවැනි බල සූත්‍රය]
3. චත‍්තාරිමානි භික‍්ඛවෙ බලානි. කතමානි චත‍්තාරි?
3. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
පඤ‍්ඤාබලං විරියබලං අනවජ‍්ජබලං, සංගාහබලං.
ප්‍රඥාබල ය, වීර්‍ය්‍යබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි බලානීති.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 4.
4. 4. 1. 4.
[තතියබලසුත‍්තං]
[තෙවැනි බල සූත්‍රය]
4. චත‍්තාරිමානි භික‍්ඛවෙ බලානි. කතමානි චත‍්තාරි?
4. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
සතිබලං, සමාධිබලං, අනවජ‍්ජබලං, සංගාහබලං.
ස්මෘතිබල ය, සමාධිබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි බලානීති.
මහණෙනි, මේ සතර බලයෝ යි.
4. 4. 1. 5.
4. 4. 1. 5.
[චතුත්‍ථ බලසුත‍්තං]
[සිවුවැනි බල සූත්‍රය]
5. චත‍්තාරිමානි භික‍්ඛවෙ බලානි. කතමානි චත‍්තාරි?
5. මහණෙනි, මේ බලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
පටිසඞ‍්ඛානබලං, භාවනාබලං, අනවජ‍්ජබලං, සඞ‍්ගාහබලං.
ප්‍රතිසඞ්ඛ්‍යානබල ය, භාවනාබල ය, අනවද්‍යබල ය, සඞ්ග්‍රාහබල යි.
ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි බලානීති.
මහණෙනි, මේ සතර බලයෝ යි.