යෙදුමෙන් කියවන්න

පංසුකූලික සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

5. 4. 4. 2.

5. 4. 4. 2.

[පංසුකූලික සුත‍්තං]

[පංසුකූලික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

32. පඤ‍්චිමෙ භික‍්ඛවෙ පංසුකූලිකා -පෙ-

32. මහණෙනි, මේ පංසුකූලිකයෝ (පහුල් සිවුරු දරණ පියවි ඇත්තෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 3.

5. 4. 4. 3.

[පිණ‍්ඩපාතික සුත‍්තං]

[පිණ්ඩපාතික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

33. පඤ‍්චිමෙ භික‍්ඛවෙ පිණ‍්ඩපාතිකා -පෙ-

33. මහණෙනි, මේ පිණ්ඩපාතිකයෝ (පිණ්ඩපාතයෙන් ම යැපෙනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 4.

5. 4. 4. 4.

[රුක‍්ඛමූලික සුත‍්තං]

[රුක්ඛමූලික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

34. පඤ‍්චිමෙ භික‍්ඛවෙ රුක‍්ඛමූලිකා -පෙ-

34. මහණෙනි, මේ රුක්ඛමූලිකයෝ (රුක්මුල්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 5.

5. 4. 4. 5.

[සොසානික සුත‍්තං]

[සෝසානික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

35. පඤ‍්චිමෙ භික‍්ඛවෙ සොසානිකා -පෙ-

35. මහණෙනි, මේ සෝසානිකයෝ (සොහොන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 6.

5. 4. 4. 6.

[අබ‍්භොකාසික සුත‍්තං]

[අබ්භෝකාසික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

36. පඤ‍්චිමෙ භික‍්ඛවෙ අබ‍්භොකාසිකා -පෙ-

36. මහණෙනි, මේ අබ්භොසිකයෝ (එළිමහන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 7.

5. 4. 4. 7.

[නෙසජ‍්ජිකා සුත‍්තං]

[නෙසජ්ජික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

37. පඤ‍්චිමෙ භික‍්ඛවෙ නෙසජ‍්ජිකා -පෙ-

37. මහණෙනි, මේ නෙසජ්ජිකයෝ (හිඳින ඉරියව්වෙහි ම වසනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 8.

5. 4. 4. 8.

[යථාසන්‍ථතික සුත‍්තං]

[යථාසන්‍ථතික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

38. පඤ‍්චිමෙ භික‍්ඛවෙ යථාසන්‍ථතිකා -පෙ-

38. මහණෙනි, මේ යථාසන්‍ථතිකයෝ (පළමු ලද අසුන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 9.

5. 4. 4. 9.

[එකාසනික සුත‍්තං]

[ඒකාසනික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

39. පඤ‍්චිමෙ භික‍්ඛවෙ එකාසනිකා -පෙ-

39. මහණෙනි, මේ ඒකාසතිකයෝ (වකම නිෂද්‍යාවෙහි බොජුන් වළඳනුවෝ) පස් දෙනෙකි ...

5. 4. 4. 10.

5. 4. 4. 10.

[ඛලුපච‍්ඡාභත‍්තික සුත‍්තං]

[ඛලුපච්ඡාභත්තික සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

40. පඤ‍්චිමෙ භික‍්ඛවෙ ඛලුපච‍්ඡාභත‍්තිකා -පෙ-

40. මහණෙනි, මේ ඛලුපච්ඡාභත්තිකයෝ (වළඳා අවසන් වූ පසු ලද බොජුන් නො පිළිගන්නෝ) පස් දෙනෙකි ...