යෙදුමෙන් කියවන්න

දුක‍්ඛානුපස‍්සි සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 2. 7.

7. 1. 2. 7.

[දුක‍්ඛානුපස‍්සි සුත‍්තං]

[දුක්ඛානුපස්සී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

17. සත‍්තිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:

17. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො සබ‍්බසඞ‍්ඛාරෙසු දුක‍්ඛානුපස‍්සී විහරති -පෙ- ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත පුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- ලොකස‍්සසාති.

මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් සර්‍වසංස්කාරයන්හි දුඃඛානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ .... ලොවට (අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ පුඟුල්හු සත් දෙන වෙත්.

7. 1. 2. 8.

7. 1. 2. 8.

[අනත‍්තානුපස‍්සී සුත‍්තං]

[අනත්තානුපස්සී සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

18. සත‍්තිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:

18. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො සබ‍්බධම‍්මෙසු අනත‍්තානුපස‍්සී විහරති -පෙ- ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත පුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සර්‍වධර්‍මයන්හි අනාත්මානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ සත් පුඟුල්හු වෙති.