යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤාණඤ‍්චායතනං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

විඤ‍්ඤාණඤ‍්චායතනං

විඤ්ඤාණඤ්චායතනං

ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්මාති, එත්‍ථ තාව පුබ‍්බෙ වුත‍්තනයෙන ආකාසානඤ‍්චං ආයතනමස‍්ස අධිට‍්ඨානට‍්ඨෙනාති ඣානම‍්පි ආකාසානඤ‍්චායතනං. වුත‍්තනයෙනෙව ආරම‍්මණම‍්පි. එවමෙතං ඣානඤ‍්ච ආරම‍්මණඤ‍්චාති උභයම‍්පි අප‍්පවත‍්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික‍්කමිත්‍වාව යස‍්මා ඉදං විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං, තස‍්මා උභයම‍්පෙතං එකජ‍්ඣං කත්‍වා ‘ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්මා’ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

ආකාසානඤ්චායතනං සමතික්කමා යන මෙහි වනාහි පළමු කියන ලද නයින්ම ආකාසානඤ්ච ආයතනය මොහුගේ අධිෂ්ඨානයෙහි යැයි ධ්‍යානය ද ආකාසානඤ්චායතනය, කියන ලද නයින්ම ආරම්මණය ද එසේය. මෙසේ මේ ධ්‍යානය ද අරමුණදැයි දෙකම නො පැවැත්ම කිරීමෙන් ද මෙනෙහි නොකිරීමෙන් ද ඉක්මවා ද විඤ්ඤාණඤ්චායතනයට පැමිණ විසිය යුතුයි. එහෙයින් මේ දෙකම එක්කොට ආකාසානඤ්චායතනං සමතික්කමා යන මෙය කියන ලදැයි දතයුතුයි.

විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතන‍්ති, එත්‍ථ පන අනන‍්තන‍්ති මනසිකාතබ‍්බවසෙන නාස‍්ස අන‍්තොති අනන‍්තං. අනන‍්තමෙව ආනඤ‍්චං. විඤ‍්ඤාණං ආනඤ‍්චං විඤ‍්ඤාණානඤ‍්චන‍්ති අවත්‍වා විඤ‍්ඤාණඤ‍්චන‍්ති වුත‍්තං. අයඤ‍්හෙත්‍ථ රූළ‍්හීසද‍්දො. තදෙව විඤ‍්ඤාණඤ‍්චං අධිට‍්ඨානට‍්ඨෙන ඉමාය සඤ‍්ඤාය ආයතනන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං. තස‍්මිං විඤ‍්ඤාණඤ‍්චායතනෙ පවත‍්තාය සඤ‍්ඤාය සහගතන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතං. ආකාසෙ පවත‍්තවිඤ‍්ඤාණාරම‍්මණස‍්ස ඣානස‍්සෙතං අධිවචනං. ඉධ ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා නිකන‍්තිපරියාදානදුක‍්ඛතාය දුක‍්ඛා පටිපදා, පරියාදින‍්නනිකන‍්තිකස‍්ස අප‍්පනාපරිවාසදන්‍ධතාය දන්‍ධාභිඤ‍්ඤා. විපරියායෙන සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා ච. පරිත‍්තකසිණුග‍්ඝාටිමාකාසාරම‍්මණං සමාපත‍්තිං ආරබ‍්භ පවත‍්තියා පරිත‍්තාරම‍්මණතා, විපරියායෙන අප‍්පමාණාරම‍්මණතා වෙදිතබ‍්බා. සෙසං පුරිමසදිසමෙව.

විඤ්ඤාණඤ්චායතන සඤ්ඤා සහගතං යන මෙහි අනන්ත යැයි මෙනෙහි කළයුතු වශයෙන් මොහුට අන්තයක් නැත යනු = අනන්තය, අනන්තය ම = ආනඤ්ච යයි, විඤ්ඤාණ ආනඤ්චය = විඤ්ඤාණඤ්ච යැයි නො කියා විඤ්ඤාණඤ්චයැයි කියන ලදී. මේ වනාහි මෙහි ආරූඪ ශබ්දයකි. එයම විඤ්ඤාණඤ්චය අධිෂ්ඨාන අර්ථයෙන් මේ සංඥාවෙන් ආයතනය යනුයි = විඤ්ඤාණඤ්චායතන සහගතයි. ආකාශයෙහි පැවති විඤ්ඤාණය අරමුණු කොටගත් ධ්‍යානයට මේ නමකි. මෙහිදී ආකාසානඤ්චායතන සමාපත්තියෙහි ආශාව විනාශ කර දැමීම දුක් හෙයින් දුක්ඛාපටිපදාය, විනාශකර දමන ලද තෘෂ්ණාවගේ අර්පණා පරිවාය දන්‍ධතාවෙන් දන්‍ධාභිඥය, විපර්යාශයෙන් සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා ද වෙයි. පරිත්ත කසිණය ඉගිළු ආකාසාරම්මණය සමාපත්තිය ඇරැඹ පැවැත්වීමේදී පරිත්තාරම්මණතාවයි. විපරීත වශයෙන් අප්පමාණාරම්මණතාව ද දතයුතුයි. සෙස්ස පෙර සේමය.

ආකිඤ‍්චඤ‍්ඤායතනං

ආකිඤ්චඤ්ඤායතනං

විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්මාති එත්‍ථාපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව විඤ‍්ඤාණඤ‍්ච ආයතනමස‍්ස අධිට‍්ඨානට‍්ඨෙනාති ඣානම‍්පි විඤ‍්ඤාණඤ‍්චායතනං. වුත‍්තනයෙනෙව ච ආරම‍්මණම‍්පි. එවමෙතං ඣානඤ‍්ච ආරම‍්මණඤ‍්චාති උභයම‍්පි අප‍්පවත‍්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික‍්කමිත්‍වාව යස‍්මා ඉදං ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහාතබ‍්බං, තස‍්මා උභයම‍්පෙතං එකජ‍්ඣං කත්‍වා ‘විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්මා’ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම යනු මෙහිද පෙර කියන ලද නයින්ම මොහුගේ විඤ්ඤාණවං ආයතය අධිෂ්ඨානාර්ථයෙන් ධ්‍යානය ද විඤ්ඤාණඤ්චායතනයි. කියන ලද ක්‍රමයෙන් ආරම්මණය ද එසේය. මෙසේ මේ ධ්‍යානයත් ආරම්මණයත් යන දෙකම නො පැත්ම කිරීමෙන්ද මෙනෙහි නොකිරීමෙන් ද ඉක්මවා ද යම්හෙයකින් මේ ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ විසිය යුතුද, එහෙයින් මේ දෙකම එක්කොට විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම යන මෙය කියන ලදැයි දතයුතුයි.

ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතන‍්ති එත්‍ථ පන නාස‍්ස කිඤ‍්චනන‍්ති අකිඤ‍්චනං; අන‍්තමසො භඞ‍්ගමත‍්තම‍්පි අස‍්ස අවසිට‍්ඨං නත්‍ථීති වුත‍්තං හොති. අකිඤ‍්චනස‍්ස භාවො ආකිඤ‍්චඤ‍්ඤං. ආකාසානඤ‍්චායතනවිඤ‍්ඤාණාපගමස‍්සෙතං අධිවචනං. තං ආකිඤ‍්චඤ‍්ඤං අධිට‍්ඨානට‍්ඨෙන ඉමිස‍්සා සඤ‍්ඤාය ආයතනන‍්ති ආකිඤ‍්චඤ‍්ඤායතනං. තස‍්මිං ආකිඤ‍්චඤ‍්ඤායතනෙ පවත‍්තාය සඤ‍්ඤාය සහගතන‍්ති ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං. ආකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණාපගමාරම‍්මණස‍්ස ඣානස‍්සෙතං අධිවචනං. ඉධ විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා නිකන‍්තිපරියාදානදුක‍්ඛතාය දුක‍්ඛා පටිපදා, පරියාදින‍්නනිකන‍්තිකස‍්ස අප‍්පනා පරිවාසදන්‍ධතාය දන්‍ධාභිඤ‍්ඤා. විපරියායෙන සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා ච. පරිත‍්තකසිණුග‍්ඝාටිමාකාසෙ පවත‍්තිතවිඤ‍්ඤාණාපගමාරම‍්මණතාය පරිත‍්තාරම‍්මණතා, විපරියායෙන අප‍්පමාණාරම‍්මණතා වෙදිතබ‍්බා. සෙසං පුරිමසදිසමෙව.

ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාසහගතං යන මෙහි වනාහි මොහුට කිසිවක් නැත යනු = අකිඤ්චනය, යටත්පිරිසෙයින් මොහුගේ භවාංග මාත්‍රයකුදු නැතැයි කියන ලද්දේ වෙයි. ආකිඤ්චනයේ භාවය = ආකිඤ්චඤ්ඤය, ආකාසානඤ්චායතනයේ විඤ්ඤාණපගමනයට මේ නමකි. ඒ ආකිඤ්චඤ්ඤාය අධිෂ්ඨානාර්ථයෙන් මේ සංඥාවට ආයතනය යනු = ආකිඤ්චඤ්ඤායතනයයි. ඒ ආකිඤ්චඤ්ඤායතනයේ පැවති සංඥාවෙන් යුක්තය යනු = ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා සහගතයි, ආකාසයෙහි පැවති විඤ්ඤාණය පහවූ අරමුණ ඇති ධ්‍යානයට මේ නමකි. මෙහි විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය පිළිබඳ ආශාව විනාශ කිරීම දුක්හෙයින් දුක්ඛා පටිපදාය, නසන ලද ආසවගේ අර්පණා පරිවාය දන්‍ධතාව නිසා දන්‍ධාභිඤ්ඤාය, විපරීත වශයෙන් සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා ද වේ. පරිත්ත කසිණය ඉගිළු ආකාසයෙහි පැවති විඤ්ඤාණාපගම අරමුණ හෙයින් පරිත්තාරම්මණතාය, විපරීත වශයෙන් අප්පමාණාරම්මණතාව ද දතයුතුයි. සෙස්ස පෙර හා සමානමය.