යෙදුමෙන් කියවන්න

සතිපට‍්ඨානකථාවණ‍්ණනා අට‍්ඨකථා

සතිපට‍්ඨානකථාවණ‍්ණනා

9. සතිපට්ඨාන කථා

ඉදානි සතිපට‍්ඨානකථා හොති. “තත්‍ථ – චතුන‍්නං, භික‍්ඛවෙ, සතිපට‍්ඨානානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච දෙසෙස‍්සාමී”ති (සං· නි· 5.408) සතිපට‍්ඨානසංයුත‍්තෙ වුත‍්තනයෙනෙව යෙසං කායාදයො සතියා ආරම‍්මණධම‍්මෙ ගහෙත්‍වා “සබ‍්බෙ ධම‍්මා සතිපට‍්ඨානා”ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං. අන්‍ධකා නාම පුබ‍්බසෙලියා, අපරසෙලියා, රාජගිරියා, සිද‍්ධත්‍ථිකාති ඉමෙ පච‍්ඡා උප‍්පන‍්නනිකායා. තෙසං ලද‍්ධිවිවෙචනත්‍ථං පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා පරවාදිස‍්ස. තත්‍ථ යස‍්මා “පතිට‍්ඨාති එතෙසූති පට‍්ඨානා . කා පතිට‍්ඨාති? සති. සතියා පට‍්ඨානා සතිපට‍්ඨානා”ති ඉමිනා අත්‍ථෙන සතිගොචරාපි සතිපට‍්ඨානා. “පතිට‍්ඨහන‍්තීති පට‍්ඨානා. කා පතිට‍්ඨහන‍්ති? සතියො. සතියොව පට‍්ඨානා සතිපට‍්ඨානා”ති ඉමිනා අත්‍ථෙන සතියොව සතිපට‍්ඨානා. තස‍්මා ද‍්වෙපි වාදා පරියායෙන යුජ‍්ජන‍්ති. යෙ පන තං පරියායං පහාය එකන‍්තෙනෙව “සබ‍්බෙ ධම‍්මා සතිපට‍්ඨානා”ති වදන‍්ති, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, ආරම‍්මණවසෙන පටිඤ‍්ඤා පරවාදිස‍්ස. සබ‍්බෙ ධම‍්මා සතීති අනුයුත‍්තස‍්ස පන සබ‍්බෙසං සතිසභාවාභාවතො පටික‍්ඛෙපො තස‍්සෙව. තත්‍ථ ඛයගාමීතිආදීනි මග‍්ගවිසෙසනානි. එකායනමග‍්ගො හි කිලෙසානං ඛයභූතං නිබ‍්බානං ගච‍්ඡතීති ඛයගාමී. චත‍්තාරි සච‍්චානි බුජ‍්ඣන‍්තො ගච‍්ඡතීති බොධගාමී. වට‍්ටං අපචිනන‍්තො ගච‍්ඡතීති අපචයගාමී. එවමෙතෙහි පදෙහි “කිං තෙ සබ‍්බෙ ධම‍්මා එවරූපො තෙ එකායනො මග‍්ගො හොතී”ති පුච‍්ඡති. අනාසවා අසංයොජනියාතිආදීනිපි ලොකුත‍්තරභාවං පුච‍්ඡනත්‍ථාය වුත‍්තානි. බුද‍්ධානුස‍්සතීතිආදීනි පභෙදපුච‍්ඡාවසෙන වුත‍්තානි.

දැන් සතිපට්ඨාන කථා නම් වේ. එහි ‘මහණෙනි, සතර සතිපට්ඨානවල ඇතිවීම ද නැතිවීම ද දේශනා කරන්නෙමි’ යයි සතිපට්ඨාන සංයුත්තයෙහි කියන ලද නයින්ම කායාදිය සිහියෙන් අරමුණු දහම් ගෙන සියළු ධර්ම සතිපට්ඨාන යයි ලබ්ධිය, යම් සේ දැන අන්ධකයන්ගේ මෙනි. අන්ධකයෝ නම් පූර්ව ශෛලිය, අපර ශෛලිය, රාජගිරිය, සිද්ධත්‍ථික යයි පසුව පහළ වූ මේ තිකය වෙති. ඔවුන්ගේ ලබ්ධි සමාන බව විමසීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. එහි යම්තැනක පිහිටියේ ද ඒවායෙහි යයි පට්ඨාන නම් වේ. කවරක් පිහිටියේ ද? සති සිහියෙන් පිහිටීම සතිපට්ඨාන යයි මේ අර්ථයෙන් සිහිය ගෝචර වූයේද සතිපට්ඨාන වේ. පිහිටතියි පට්ඨාන වේ. කුමක් පිහිටයිද? සිහිය. සිහිය පිහිටියේ සතිපට්ඨාන යයි මේ අර්ථයෙන් සිහියම සතිපට්ඨාන වේ. එහෙයින් වාද දෙකම පරියායෙන් යෙදේ. යමෙක් ඒ පරියාය හැර සියළු ධර්ම ඒකාන්තයෙන් සතිපට්ඨාන යයි කියති. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. අරමුණු වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය. සියළු දහම් සිහිය යයි අනුයුක්තයේ වනාහි සියළු සිහි ස්වභාවය අභාවයෙන් ප්‍රතික්‍ෂේපය ඔහුටමය. එහි ඛයගාමි ආදිය මාර්ග විශේෂණයෝය. ඒකායන මාර්ගය කෙලෙසුන්ගේ ක්‍ෂය භූත වූ නිවණට යේනුයි ඛයගාමී වේ. සතර සත්‍යයන් අවබෝධයට යේනුයි බොධගාමී වේ. සසර රැස් නොකරමින් යේනුයි අපචයගාමී වේ. මෙසේ මේ පදවලින් ඔබේ සියළු දහම් මෙබඳු රූපය. ඒවා ඒකායන මාර්ගය වේදැයි විචාරයි. අනාසවා අසංයොජනියා යනාදියද ලොවුතුරු බව විචාරීම සඳහා කියන ලදී. බුද්ධානුස්සති යනාදිය ප්‍රභේද විචාරීම් වශයෙන් කියන ලදී.

චක‍්ඛායතනං සතිපට‍්ඨානන‍්තිආදි සබ‍්බධම‍්මානං පභෙදපුච‍්ඡාවසෙන වුත‍්තං. තත්‍ථාපි සතිවසෙන පටික‍්ඛෙපො, ආරම‍්මණවසෙන පටිඤ‍්ඤාති. එවං සබ‍්බපඤ‍්හෙසු අත්‍ථො වෙදිතබ‍්බො. සුත‍්තසාධනා උත‍්තානත්‍ථායෙවාති.

චක්‍ඛායතනං සතිපට්ඨානං යනාදිය සියළු ධර්මවල ප්‍රභේද විචාරීම් වශයෙන් කියන ලදී. එහිද සිහිය වශයෙන් ප්‍රතික්‍ෂේපය. අරමුණු වශයෙන් ප්‍රතිඥාතය. මෙසේ සියළු ප්‍රශ්නවල අර්ථය දතයුතුය. සූත්‍ර සාධනය නොගැඹුරුය.

සතිපට‍්ඨානකථාවණ‍්ණනා නිට‍්ඨිතා.