ඛජ‍්ජොපනකපඤ‍්හො අට‍්ඨකථා
ඛජ‍්ජොපනකපඤ‍්හො
ඛජ්ජොපණක ප්‍රශ්නය
අථස‍්ස ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා බොධිසත‍්තස‍්ස ධම‍්මදෙසනං අස‍්සුණන‍්තී “කිං නු ඛො කාරණ”න‍්ති ආවජ‍්ජමානා තං කාරණං ඤත්‍වා “පණ‍්ඩිතස‍්ස ආනයනකාරණං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා රත‍්තිභාගෙ ඡත‍්තපිණ‍්ඩිකං විවරිත්‍වා රාජානං චතුක‍්කනිපාතෙ දෙවතාය පුච‍්ඡිතපඤ‍්හෙ ආගතෙ “හන‍්ති හත්‍ථෙහි පාදෙහී”තිආදිකෙ චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡි. රාජා අජානන‍්තො “අහං න ජානාමි, අඤ‍්ඤෙ පණ‍්ඩිතෙ පුච‍්ඡිස‍්සාමී”ති එකදිවසං ඔකාසං යාචිත්‍වා පුනදිවසෙ “ආගච‍්ඡන‍්තූ”ති චතුන‍්නං පණ‍්ඩිතානං සාසනං පෙසෙසි. තෙහි “මයං ඛුරමුණ‍්ඩා වීථිං ඔතරන‍්තා ලජ‍්ජාමා”ති වුත‍්තෙ රාජා චත‍්තාරො නාළිපට‍්ටෙ පෙසෙසි “ඉමෙ සීසෙසු කත්‍වා ආගච‍්ඡන‍්තූ”ති. තදා කිර තෙ නාළිපට‍්ටා උප‍්පන‍්නා. තෙ ආගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිංසු. අථ රාජා “සෙනක, අජ‍්ජ රත‍්තිභාගෙ ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා මං චත‍්තාරො පඤ‍්හෙ පුච‍්ඡි, අහං පන අජානන‍්තො ‘පණ‍්ඩිතෙ පුච‍්ඡිස‍්සාමී’ති අවචං, කථෙහි මෙ තෙ පඤ‍්හෙ”ති වත්‍වා ඉමං ගාථමාහ –
ඉක්බිති රජුගේ සේසතෙහි අධිගෘහිත දෙවියා බෝධිසත්ත්වයන්ගේ ධර්මදේශනා හඬක් නොඇසුණු බැවින් කුමක් නිසාදැයි ආවර්ජනය කර බලන්නේ ඒ කාරණය දැනගෙන පණ්ඩිතයන් පැමිණීමට කටයුතු සළසමියි රාත්‍රී භාගයෙහි සේසත් පිඬු විවරයෙහි සිට රජුගෙන් චතුක්ක නිපාතයේ දේවතා ප්‍රශ්නයේ ආවා වූ හන්ති හත්‍ථෙහි පාදෙහි යනාදී ප්‍රශ්න සතර විචාළේය. රජු නොදන්නේ, මම නොදනිමි. අන්‍ය පණ්ඩිතවරුගෙන් අසමි කියා එක් දිනක් කල් ඉල්ලා පසුවදා පැමිණෙන්න යැයි කියා පණ්ඩිතයන්ට හසුනක් යවා ඔවුන් විසින් අපි හිස් මුඩුකරන ලද්දේ වෙමු. වීදියට බසින්නට ලජ්ජාවෙන් සිටිමු යැයි කීවිට තොප්පි සතරක් යැවීය. මේවා හිසේ දමාගෙන එන්න. එකල්හි තොප්පි ලැබුනාහු ඔවුහු අවුත් පැන වූ ආසනයේ හිඳ ගත්ත. ඉක්බිති රජු සේනකය, අද රාත්‍රියේ සේසතෙහි වැඩසිටින දෙවියා මගෙන් ප්‍රශ්න සතරක් විචාළේය. මම ඒවා නොදන්නා බැවින් පණ්ඩිතයන්ගෙන් අසමි. ඒ ප්‍රශ්න කියන්න යයි පැවසීය.
“හන‍්ති හත්‍ථෙහි පාදෙහි, මුඛඤ‍්ච පරිසුම‍්භති; ස වෙ රාජ පියො හොති, කං තෙන ත්‍වාභිපස‍්සසී”ති. (ජා· 1.4.197);
හන්ති හත්‍ථෙහි පාදෙහි මුඛඤ්ච පරිසූම්භති, සචෙ රාජ පියො හොති කං තෙනම්භි පස්සසී
(යමක් අත්පා වලින් ද ගසයි. මුහුණටද අනියි. එහෙත් මෙසේ කරන්නා වූ හේ ප්‍රියයෙක් වන්නේය. මහරජ, මෙයින් කවරකු දන්නෙහිද?
සෙනකො අජානන‍්තො “කිං හන‍්ති, කථං හන‍්තී”ති තං තං විලපිත්‍වා නෙව අන‍්තං පස‍්සි, න කොටිං පස‍්සි. සෙසාපි අප‍්පටිභානා අහෙසුං. අථ රාජා විප‍්පටිසාරී හුත්‍වා පුන රත‍්තිභාගෙ දෙවතාය “පඤ‍්හො තෙ ඤාතො”ති පුට‍්ඨො “මයා චත‍්තාරො පණ‍්ඩිතා පුට‍්ඨා, තෙපි න ජානිංසූ”ති ආහ. දෙවතා “කිං තෙ ජානිස‍්සන‍්ති, ඨපෙත්‍වා මහොසධපණ‍්ඩිතං අඤ‍්ඤො කොචි එතෙ පඤ‍්හෙ කථෙතුං සමත්‍ථො නාම නත්‍ථි. සචෙ තං පක‍්කොසාපෙත්‍වා එතෙ පඤ‍්හෙ න කථාපෙස‍්සසි, ඉමිනා තෙ ජලිතෙන අයකූටෙන සීසං භින්‍දිස‍්සාමී”ති රාජානං තජ‍්ජෙත්‍වා “මහාරාජ, අග‍්ගිනා අත්‍ථෙ සති ඛජ‍්ජොපනකං ධමිතුං න වට‍්ටති, ඛීරෙන අත්‍ථෙ සති විසාණං දුහිතුං න වට‍්ටතී”ති වත්‍වා ඉමං පඤ‍්චකනිපාතෙ ඛජ‍්ජොපනකපඤ‍්හං උදාහරි –
සේනක තෙමේ කිං හන්ති - කං හන්ති යනාදී ලෙස විප්‍රලාප දොඩවා අර්ථය හෝ එහි කෙළවරක් නුදුටීය. අන් අයද නොවැටහුනාහු වූහ. රජු ද විපිළිසර විය. නැවත රාත්‍රී භාගයේදී දේවතා විසින් නුඹලා ප්‍රශ්නය තේරුම් ගත්තේදැයි අසන ලදුව පණ්ඩිතයන් සතරදෙනාගෙන් ඇසුවද ඔවුහු නොදන්නාහුයයි කීය. දේවතාවා ඔවුන් කුමක් දන්නේද මහෞෂධ පණ්ඩිතයන් හැර මෙය කියන්නට වෙන සමර්ථයෙක් නැත. ඉදින් ඔහුව කැඳවා මේ ප්‍රශ්න විසඳා නොකියන්නේ නම් මේ දිලිසෙන යකඩහුලෙන් හිස බිඳින්නෙමියි රජුට තර්ජනය කර, මහරජ! ගින්දර ඇති කල්හි කණාමැදිරියන්ට පිසින්නට, කිරි අවශ්‍ය වූ විට අග දොවින්නටත් යෝග්‍ය නැතැයි කියා මේ පංචක නිපාතයේ මේ කණාමැදිරි ප්‍රශ්නය ගෙනහැර දැක්වීය.
“කො නු සන‍්තම‍්හි පජ‍්ජොතෙ, අග‍්ගිපරියෙසනං චරං; අද‍්දක‍්ඛි රත‍්ති ඛජ‍්ජොතං, ජාතවෙදං අමඤ‍්ඤථ.
කවරෙක් නම් ඇවිලගත් ගිනි ඇති කල්හි ගිනි සොයමින් ඇවිදින්නේ රැයෙහි කණාමැදිරියෙකු දැක ගිනියැයි සිතාද,
“ස‍්වස‍්ස ගොමයචුණ‍්ණානි, අභිමත්‍ථං තිණානි ච; විපරීතාය සඤ‍්ඤාය, නාසක‍්ඛි පජ‍්ජලෙතවෙ.
හෙතෙම වැරදි හැඟීමෙන් ඒ කණාමැදිරියා මත ගොමවැරටි හා තණකොළ රැස්කොට පිඹින්නේ නමුදු ගිනි දල්වන්නට අසමත් වන්නේ ද,
“එවම‍්පි අනුපායෙන, අත්‍ථං න ලභතෙ මිගො; විසාණතො ගවං දොහං, යත්‍ථ ඛීරං න වින්‍දති.
එසෙයින් අඥානයා අනුපායයෙන් අර්ථය නොලබන්නේය. ගව අගින් කිරි දොවන්නේ කිරි නොලබන්නාක් මෙනි.
“විවිධෙහි උපායෙහි, අත්‍ථං පප‍්පොන‍්ති මාණවා; නිග‍්ගහෙන අමිත‍්තානං, මිත‍්තානං පග‍්ගහෙන ච.
මනුෂ්‍යයෝ අමිත්‍රයනට නිග්‍රහයෙන් ද මිත්‍රයනට සංග්‍රහයෙන්ද විවිධෝපක්‍රමයන්ගෙන් අර්ථ සිද්ධියට පැමිණෙත්.
“සෙනාමොක‍්ඛපලාභෙන, වල‍්ලභානං නයෙන ච; ජගතිං ජගතිපාලා, ආවසන‍්ති වසුන්‍ධර”න‍්ති. (ජා· 1.5.75-79);
සේනා ප්‍රධානීන්ගේ සිත් ගැනීමෙන් ද හිතවතුන්ගේ උපක්‍රමයෙන්ද පෘථිවි පාලකයෝ මුළු පොළව තමන් සතුකර ගනිති.
තත්‍ථ සන‍්තම‍්හි පජ‍්ජොතෙති අග‍්ගිම‍්හි සන‍්තෙ. චරන‍්ති චරන‍්තො. අද‍්දක‍්ඛීති පස‍්සි, දිස‍්වා ච පන වණ‍්ණසාමඤ‍්ඤතාය ඛජ‍්ජොපනකං “ජාතවෙදො අයං භවිස‍්සතී”ති අමඤ‍්ඤිත්‍ථ. ස‍්වස‍්සාති සො අස‍්ස ඛජ‍්ජොපනකස‍්ස උපරි සුඛුමානි ගොමයචුණ‍්ණානි චෙව තිණානි ච. අභිමත්‍ථන‍්ති හත්‍ථෙහි ඝංසිත්‍වා ආකිරන‍්තො ජණ‍්ණුකෙහි භූමියං පතිට‍්ඨාය මුඛෙන ධමන‍්තො ජාලෙස‍්සාමි නන‍්ති විපරීතාය සඤ‍්ඤාය වායමන‍්තොපි ජාලෙතුං නාසක‍්ඛි. මිගොති මිගසදිසො අන්‍ධබාලො එවං අනුපායෙන පරියෙසන‍්තො අත්‍ථං න ලභති. යත්‍ථාති යස‍්මිං විසාණෙ ඛීරමෙව නත්‍ථි, තතො ගාවිං දුහන‍්තො විය ච අත්‍ථං න වින්‍දති. සෙනාමොක‍්ඛපලාභෙනාති සෙනාමොක‍්ඛානං අමච‍්චානං ලාභෙන. වල‍්ලභානන‍්ති පියමනාපානං විස‍්සාසිකානං අමච‍්චානං නයෙන ච. වසුන්‍ධරන‍්ති වසුසඞ‍්ඛාතානං රතනානං ධාරණතො වසුන්‍ධරන‍්ති ලද‍්ධනාමං ජගතිං ජගතිපාලා රාජානො ආවසන‍්ති.
එහි පජ්ජොතෙ යනු ගිනි ඇති කල්හි චරන්ති ඇවිදින්නේ. අද්දක්ඛි දුටුවේය. දැක ද වර්ණ සමතාවය නිසා ඒ ගින්න මෙය විය යුතුයයි ඉක්බිති මෙසේ දැනගන්න. ස්වාස්ස හෙතෙම මේ කණාමැදිරියාගේ මත්තෙහි සියුම් ගොමවැරටි ද තණකොළ ද අභිමත්‍ථං අතින් උළා, අතුරන්නේ දණහිසින් බිම වැතිර මුඛයෙන් පිඹින්නේ එය දල්වන්නෙමියි. විපරිතාය සඤ්ඤාය පිඹින්නේ නමුදු දල්වන්නට අසමත් විය. මේ කවර නම් ඇත්තේ ද මෘගයකු වැනි අඳබාලය, මෙසේ අක්‍රමවත් ලෙස උත්සාහ කරන්නේ ප්‍රතිඵලයක් නොලබයි. යත්‍ථ යනු යම් අඟක කිරි නැත. එයින් දෙනකගෙන් කිරි දොවන්නාක් මෙන් යැයි අර්ථය නොවැටහේ. සෙණි මොක්ඛොපලාහෙන සේනා ප්‍රමුඛ වූ ඇමැතියන් ලැබීමෙන්, වල්ලභානං ප්‍රියමනාප විශ්වාසී ඇමැතියන්ට නයෙන මේ මහපොළොව සංඛ්‍යාත වූ රත්නයන් දැමීම නිසා ‘වසුන්ධර’ නම ලබන ලද ජගතිං ජගතිපාලා රජවරු වාසය කරත්.
න තෙ තයා සදිසා හුත්‍වා අග‍්ගිම‍්හි විජ‍්ජමානෙයෙව ඛජ‍්ජොපනකං ධමන‍්ති. මහාරාජ, ත්‍වං පන අග‍්ගිම‍්හි සති ඛජ‍්ජොපනකං ධමන‍්තො විය, තුලං ඡඩ‍්ඩෙත්‍වා හත්‍ථෙන තුලයන‍්තො විය, ඛීරෙන අත්‍ථෙ ජාතෙ විසාණතො දුහන‍්තො විය ච, සෙනකාදයො පුච‍්ඡසි, එතෙ කිං ජානන‍්ති. ඛජ‍්ජොපනකසදිසා හෙතෙ. අග‍්ගික‍්ඛන්‍ධසදිසො මහොසධො පඤ‍්ඤාය ජලති, තං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡ. ඉමෙ තෙ පඤ‍්හෙ අජානන‍්තස‍්ස ජීවිතං නත්‍ථීති රාජානං තජ‍්ජෙත්‍වා අන‍්තරධායි.
එය හා සමාන වී ගින්න ඇති කල්හි කණාමැදිරියන්ට පිඹින්නේද ඔබ ද ගිනි ඇති කල්හි කණාමැදිරියන්ට පිඹින්නකු වැනිය. තරාදිය පසෙක දමා අතින් කිරන්නාක් මෙනි. කිරි අවශ්‍ය වූ විට අඟින් කිරි දොවන්නාක් මෙන් සේනකාදීන්ගෙන් ගැඹුරු ප්‍රශ්නයක් අසන්නෙහි. මොවුහු කුමක් දනිත්ද? මොව්හු කදෝපැණියන් හා සම වෙති. මහෞෂධයෝ මහා ගිනිකන්දක් මෙනි. ප්‍රඥාවෙන් දිළිසෙයි. ඔහුව කැඳවා අසන්න. මේ ප්‍රශ්නය නොදන්නා වූ ඔබගේ ජීවිතය නොමැති වෙයි කියා රජුට තර්ජනය කර අතුරුදන් විය.
ඛජ‍්ජොපනකපඤ‍්හො නිට‍්ඨිතො.
කණාමැදිරි ප්‍රශ්නය නිමියේ ය.