යෙදුමෙන් කියවන්න

සච‍්චකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සත්‍ය කථා

සච‍්චකථාවණ‍්ණනා

සච්චකථාවණ්ණනා

ඉදානි යුගනද‍්ධගුණස‍්ස අරියමග‍්ගස‍්ස වසෙන සච‍්චට‍්ඨං සච‍්චපටිවෙධවිසෙසං සච‍්චලක‍්ඛණාදිවිධානඤ‍්ච දස‍්සෙන‍්තෙන කථිතාය සුත‍්තන‍්තපුබ‍්බඞ‍්ගමාය සච‍්චකථාය අපුබ‍්බත්‍ථානුවණ‍්ණනා. තත්‍ථ සුත‍්තන‍්තෙ තාව තථානීති යථාසභාවවසෙන තච‍්ඡානි. යථාසභාවභූතානෙව හි ධම‍්මජාතානි සච‍්චට‍්ඨෙන සච‍්චානි. සච‍්චට‍්ඨො පඨමඤාණනිද‍්දෙසවණ‍්ණනායං වුත‍්තො. අවිතථානීති වුත‍්තසභාවෙ විපරියායවිරහිතානි. න හි සච‍්චානි අසච‍්චානි නාම හොන‍්ති. අනඤ‍්ඤථානීති අඤ‍්ඤසභාවවිරහිතානි. න හි අසච‍්චානි සච‍්චානි නාම හොන‍්ති. ඉදං දුක‍්ඛන‍්ති, භික‍්ඛවෙ, තථමෙතන‍්ති භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යං වුච‍්චති, එතං යථාසභාවත‍්තා තථං. දුක‍්ඛමෙව හි දුක‍්ඛං. වුත‍්තසභාවෙ විපරියායාභාවතො අවිතථං. න හි දුක‍්ඛං අදුක‍්ඛං නාම හොති. අඤ‍්ඤසභාවවිරහිතත‍්තා අනඤ‍්ඤථං. න හි දුක‍්ඛං සමුදයාදිසභාවං හොති. සමුදයාදීසුපි එසෙව නයො.

යුගනන්‍ධ ගුණය ආර්ය මාර්ගයාගේ වශයෙන්, සත්‍යාර්ථය, සත්‍යය ප්‍රතිවේධ විශේෂය, සත්‍ය ලක්‍ෂණ, විධානයද ගෙනහැර දක්වමින්, දේශිත සූත්‍රාන්ත පූර්වංගම සත්‍ය කථායෙහි පෙර නුවූ විරූ අර්ථ අනුවර්ණනාවයි. එහි සූත්‍රාන්තයෙහි, තථානි යනු යථා ස්වභාව වශයෙන් සත්‍යයෝ, යථා ස්වභාව වූම, ධර්ම සමූහය සත්‍යාර්ථයෙන් සත්‍යයෝයි. සත්‍යාර්ථය ප්‍රථම ඤාණ නිර්දේශ වර්ණනායෙහි යූසේයි. අවිතථානි යනු කියන ලද ස්වභාවයෙහි වෙනස් ස්වභාව විරහිත, සත්‍යයෝ අසත්‍යයෝ නම් නොවෙති. අනඤ්ඤථානි යනු අන්‍ය ස්වභාව විරහිත, අසත්‍යයෝ, සත්‍යයෝ නම් නොවෙති. ඉදං දුක්ඛන්ති භික්ඛවෙ තථමෙතං යනු මහණෙනි, මෙය දුකයැයි යමක් ගැන කියයිද, එය යථා ස්වභාව හෙයින් සත්‍යය, දුක දුකෙක්මය, කියන ලද ස්වභාවයෙහි වෙනස් ආකාරයක් නොමැති හෙයින් අවිතථංයි. දුක දුකක් නොවන්නේ නොවේ. අන් ස්වභාව විරහිත හෙයින් අනඤ්ඤථංයි. දුක සමුදය ආදී ස්වභාවයකට පත් නොවේ. සමුදයාදීන්හිද එම ක්‍රමයමැයි.

පඨමසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා

පඨමසුත්තන්තනිද්දෙසවණ්ණනා

තථට‍්ඨෙනාති යථාසභාවට‍්ඨෙන. පීළනට‍්ඨාදයො ඤාණකථායං වුත‍්තත්‍ථායෙව.

තථට්ඨෙන යනු නිසි ස්වභාවාර්ථයෙන්, පීළනාර්ථාදීහු ඤාණ කථායෙහි කියන ලද අර්ථමය.

එකප‍්පටිවෙධානීති එකෙන මග‍්ගඤාණෙන පටිවෙධො, එකතො වා පටිවෙධො එතෙසන‍්ති එකප‍්පටිවෙධානි. අනත‍්තට‍්ඨෙනාති චතුන‍්නම‍්පි සච‍්චානං අත‍්තවිරහිතත‍්තා අනත‍්තට‍්ඨෙන. වුත‍්තඤ‍්හෙතං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.567) – පරමත්‍ථතො හි සබ‍්බානෙව සච‍්චානි වෙදකකාරකනිබ‍්බුතගමකාභාවතො සුඤ‍්ඤානීති වෙදිතබ‍්බානි. තෙනෙතං වුච‍්චති –

එක පටිවෙධානී යනු එක් මාර්ග ඤාණයෙන් වන ප්‍රතිවේධය, එක්තැන්ව වූ ප්‍රතිවේධය ඒවාටනුයි එකපටිවෙධානියි, අනත්තට්ඨෙන යනු සිව් සත්‍යයන්ගේ ආත්ම විරහිත හෙයින් අනාත්මාර්ථයෙන් එය විශුද්ධි මාර්ගයෙහි යූසේයි. ‘පරමාර්ථ වශයෙන් සියලුම සත්‍යයෝ, වේද, කාරක, නිබ්බුත, ගමක අභාව හෙයින් ශූන්‍යයයි දතයුත්තාහ. එහෙයින් එය යූසේයි.

“දුක‍්ඛමෙව හි, න කොචි දුක‍්ඛිතො, කාරකො න, කිරියාව විජ‍්ජති; අත්‍ථි නිබ‍්බුති, න නිබ‍්බුතො පුමා, මග‍්ගමත්‍ථි, ගමකො න විජ‍්ජතී”ති. (විසුද‍්ධි· 2.567);

දුක්ඛමෙවහි න කොචි දුක්ඛිතො - කාරකො න කිරියාච විජ්ජති, අත්‍ථි නිබ්බුති න නිබ්බුතොපුමා - මග්ගමත්‍ථි ගමකො න විජ්ජති

දුකක්ම වේ. දුකට පත් කිසිවෙක් නොමැත. කරන්නෙක් නොමැත. ක්‍රියාවක් පමණක් විද්‍යමාන වේ. නිවීමක් ඇත. නිවුණු පුද්ගලයෙක් නොමැත. මාර්ගය ඇත. ගමන් කරන්නෙක් විද්‍යමාන නොවේ.

අථ වා –

“ධුවසුභසුඛත‍්තසුඤ‍්ඤං, පුරිමද‍්වයමත‍්තසුඤ‍්ඤමමතපදං; ධුවසුඛඅත‍්තවිරහිතො, මග‍්ගො ඉති සුඤ‍්ඤතා තෙසූ”ති. (විසුද‍්ධි· 2.567);

ධුව සුභ සුඛත්ත සුඤ්ඤං - පුරිම ද්වය මත්ත සුඤ්ඤම මත පදං, ධුව සුභ අත්ත විරහිතො - මග්ගො ඉති සුඤ්ඤතා තෙසු’ති

ප්‍රථම ද්වයය නිත්‍ය, ශුභ, සුව ආත්ම ශූන්‍යයි. අමෘතපදය වූ නිර්වාණය ආත්ම ශූන්‍යයි. මාර්ගය නිත්‍ය, සුව, ආත්ම විරහිතයි. මෙසේ ඒවාහි ශූන්‍යතාවයි.

සච‍්චට‍්ඨෙනාති අවිසංවාදකට‍්ඨෙන. පටිවෙධට‍්ඨෙනාති මග‍්ගක‍්ඛණෙ පටිවිජ‍්ඣිතබ‍්බට‍්ඨෙන. එකසඞ‍්ගහිතානීති තථට‍්ඨාදිනා එකෙකෙනෙව අත්‍ථෙන සඞ‍්ගහිතානි, එකගණනං ගතානීති අත්‍ථො. යං එකසඞ‍්ගහිතං, තං එකත‍්තන‍්ති යස‍්මා එකෙන සඞ‍්ගහිතං, තස‍්මා එකත‍්තන‍්ති අත්‍ථො. සච‍්චානං බහුත‍්තෙපි එකත‍්තමපෙක‍්ඛිත්‍වා එකවචනං කතං. එකත‍්තං එකෙන ඤාණෙන පටිවිජ‍්ඣතීති පුබ‍්බභාගෙ චතුන‍්නං සච‍්චානං නානත‍්තෙකත‍්තං ස‍්වාවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා ඨිතො මග‍්ගක‍්ඛණෙ එකෙන මග‍්ගඤාණෙන තථට‍්ඨාදිතංතංඑකත‍්තං පටිවිජ‍්ඣති. කථං? නිරොධසච‍්චස‍්ස තථට‍්ඨාදිකෙ එකත‍්තෙ පටිවිද‍්ධෙ සෙසසච‍්චානම‍්පි තථට‍්ඨාදිකං එකත‍්තං පටිවිද‍්ධමෙව හොති. යථා පුබ‍්බභාගෙ පඤ‍්චන‍්නං ඛන්‍ධානං නානත‍්තෙකත‍්තං ස‍්වාවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා ඨිතස‍්ස මග‍්ගවුට‍්ඨානකාලෙ අනිච‍්චතො වා දුක‍්ඛතො වා අනත‍්තතො වා වුට‍්ඨහන‍්තස‍්ස එකස‍්මිම‍්පි ඛන්‍ධෙ අනිච‍්චාදිතො දිට‍්ඨෙ සෙසඛන්‍ධාපි අනිච‍්චාදිතො දිට‍්ඨාව හොන‍්ති, එවමිදන‍්ති දට‍්ඨබ‍්බං. දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨො තථට‍්ඨොති දුක‍්ඛසච‍්චස‍්ස පීළනට‍්ඨාදිකො චතුබ‍්බිධො අත්‍ථො සභාවට‍්ඨෙන තථට‍්ඨො. සෙසසච‍්චෙසුපි එසෙව නයො. සොයෙව චතුබ‍්බිධො අත්‍ථො අත‍්තාභාවතො අනත‍්තට‍්ඨො. වුත‍්තසභාවෙ අවිසංවාදකතො සච‍්චට‍්ඨො. මග‍්ගක‍්ඛණෙ පටිවිජ‍්ඣිතබ‍්බතො පටිවෙධට‍්ඨො වුත‍්තොති වෙදිතබ‍්බං.

සච්චට්ඨෙන යනු බොරු නොකියන අර්ථයෙන්, පටිවෙධට්ඨෙන යනු මාර්ග ක්‍ෂණයෙහි අවබෝධ කළයුතු අර්ථයෙන්, එක සංගහිතාහීති යනු සත්‍යාර්ථාදී වශයෙන් එකෙකී අර්ථයෙන් සංග්‍රහ කරන ලදහ. එකත්‍ව ග්‍රහණයට ගියාහුයයි අර්ථයි. යං එක සංගහිතං තං එකත්තං යනු යම්හෙයකින් එකෙකී අර්ථයෙන් සංග්‍රහ කරන ලද්දේද, එහෙයින් එකත්‍වයයි අර්ථයි. සත්‍යයන් බොහෝ වූයේද, ඒකත්‍වය අපේක්‍ෂාකොට ඒකවචනය කරන ලදි. එකත්තං එකෙන ඤාණෙන පටිවිජ්ඣති යනු චතුසත්‍යයන්ගේ පූර්වභාගයෙහි නානත්‍වය හා ඒකත්‍වය ස්වාවස්ථිතව ව්‍යවස්ථාපනය කොට සිටියේ මාර්ගක්‍ෂණයෙහි එක් මාර්ග ඤාණයෙන් තථාර්ථාදිත්වය ඒකත්‍වයෙන් ප්‍රතිවේධ කරයි. කෙසේද? නිරෝධ සත්‍යයෙහි, සත්‍යාර්ථාදී වූ ඒකත්‍වය, අවබෝධ කළ කල්හි, සෙසු සත්‍යයන්ගේද, සත්‍යාර්ථාදී වූ, ඒකත්‍වය අවබෝධ කරන ලද්දේම වේ. යම්සේ පූර්වභාගයෙහි පංචස්කන්ධයන්ගේ නානත්‍වකත්‍වය, ස්වාවස්ථිතව, ව්‍යවස්ථාපනයකොට සිටියහුට මාර්ගයෙන් නැගී සිටුනා කල්හි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ නැගී සිටිනහුට, එක් ස්කන්ධයෙක්හිද, අනිත්‍යාදී වශයෙන් දිටිකල්හි සෙසු ස්කන්ධයෝද, අනිත්‍යාදී වශයෙන් දුටුවාහුම වෙති. මෙයද එසේයයි දතයුතුය. දුක්ඛස්ස දුක්ඛට්ඨො තථට්ඨො යනු දුක්ඛ සත්‍යයාගේ පීඩාකිරීම් ආදී වූ සිව් වැදෑරුම් අර්ථය ස්වභාවාර්ථයෙන් සත්‍යාර්ථයි. සෙසු සත්‍යයන්හිද මෙම ක්‍රමයමැයි. ඒ සිව්වැදෑරුම් අර්ථයම, ආත්ම අභාවයෙන් අනත්තට්ඨොයි කියන ලද ස්වභාවයෙහි මුසා නොබණනා හෙයින් සච්චට්ඨොයි මාර්ග ක්‍ෂණයෙහි ප්‍රතිවේධ කළයුතු හෙයින් පටිවෙධට්ඨොයි.

යං අනිච‍්චන‍්තිආදි සාමඤ‍්ඤලක‍්ඛණපුබ‍්බඞ‍්ගමං කත්‍වා දස‍්සිතං. තත්‍ථ යං අනිච‍්චං, තං දුක‍්ඛං. යං දුක‍්ඛං, තං අනිච‍්චන‍්ති දුක‍්ඛසමුදයමග‍්ගා ගහිතා. තානි හි තීණි සච‍්චානි අනිච‍්චානි චෙව අනිච‍්චත‍්තා දුක‍්ඛානි ච. යං අනිච‍්චඤ‍්ච දුක‍්ඛඤ‍්ච, තං අනත‍්තාති තානියෙව තීණි ගහිතානි. යං අනිච‍්චඤ‍්ච දුක‍්ඛඤ‍්ච අනත‍්තා චාති තෙහි තීහි සහ නිරොධසච‍්චඤ‍්ච සඞ‍්ගහිතං. චත‍්තාරිපි හි අනත‍්තායෙව. තං තථන‍්ති තං සච‍්චචතුක‍්කං සභාවභූතං. තං සච‍්චන‍්ති තදෙව සච‍්චචතුක‍්කං යථාසභාවෙ අවිසංවාදකං. නවහාකාරෙහීතිආදීසු “සබ‍්බං, භික‍්ඛවෙ, අභිඤ‍්ඤෙය්‍ය”න‍්ති (පටි· ම· 1.3; සං· නි· 4.46) වචනතො අභිඤ‍්ඤට‍්ඨෙන, දුක‍්ඛස‍්ස පරිඤ‍්ඤට‍්ඨෙ, සමුදයස‍්ස පහානට‍්ඨෙ, මග‍්ගස‍්ස භාවනට‍්ඨෙ, නිරොධස‍්ස සච‍්ඡිකිරියට‍්ඨෙ ආවෙනිකෙපි ඉධ චතූසුපි සච‍්චෙසු ඤාතපරිඤ‍්ඤාසබ‍්භාවතො පරිඤ‍්ඤට‍්ඨෙන, චතුසච‍්චදස‍්සනෙන පහානසබ‍්භාවතො පහානට‍්ඨෙන, චතුසච‍්චභාවනාසබ‍්භාවතො භාවනට‍්ඨෙන, චතුන‍්නං සච‍්චානං සච‍්ඡිකිරියසබ‍්භාවතො සච‍්ඡිකිරියට‍්ඨෙනාති නිද‍්දිට‍්ඨන‍්ති වෙදිතබ‍්බං. නවහාකාරෙහි තථට‍්ඨෙනාතිආදීසු පඨමං වුත‍්තනයෙනෙව යොජනා කාතබ‍්බා.

යං අනිච්චං යනාදිය සමානතා ලක්‍ෂණ පූර්වංගම කොට දක්වන ලදි. එහි යං අනිච්චං තං දුක්ඛං, යංදුක්ඛං තං අනිච්චං යනු දුක් හටගන්නා මාර්ගය ගන්නා ලදි. එම ත්‍රිවිධ සත්‍යයෝම අනිත්‍ය වූවාහුම, අනිත්‍ය හෙයින් දුක්වූවාහුද වෙති. යං අනිච්චං ච දුක්ඛඤ්ච තං අනත්තාති එම ත්‍රයයම ගන්නා ලද්දාහුය. යං අනිච්චං ච දුක්ඛඤ්ච අනත්තාචාති යනු ඒ ත්‍රයයෙන් සහ නිරෝධ සත්‍යයද සංගෘහිතය. සතරම අනාත්මයහ. තං තථං යනු එම සත්‍ය චතුෂ්කය සත්‍ය ස්වභාව වූයේ, තං සච්චං යනු එම සත්‍ය චතුෂ්කයම යථා ස්වභාවයෙහිලා මුසා නොබණන සුලුය. නවහාකාරෙහි යන ආදීන්හි ‘මහණෙනි, සියල්ල විශිෂ්ට ඤාණයෙන් දතයුතුය’ යන වචනයෙන් විශේෂ දැනුම් අර්ථයෙන් දුක්ඛයාගේ විශේෂ දැනීම් අර්ථයෙහි, සමුදයාගේ ප්‍රහාණාර්ථයෙහි, මාර්ගයාගේ වැඩීම් අර්ථයෙහි, නිරෝධයාගේ සාක්‍ෂාත් කිරීම් අර්ථයෙහි, මෙහි චතුරාර්ය සත්‍යයන්හි ආවේණික ලක්‍ෂණයන් වූ, විශේෂ ඤාණයෙන් දැනීම යෙදෙන හෙයින් විශේෂ ඤාණයෙන් දැනීම් අර්ථයෙන් සිව්සස් දර්ශනයෙන් ප්‍රහාණය යෙදෙන හෙයින් ප්‍රහාණාර්ථයෙන් සිව්සස් වැඩීම් යෙදෙන හෙයින් භාවනාර්ථයෙන්, සිව් සස්හි සාක්‍ෂාත් කිරීම් යෙදෙන හෙයින් සාක්‍ෂාත් කිරීම් අර්ථයෙන් නිර්දේශිත යැයි දතයුතුය. නවහාකාරෙහි තථට්ඨෙන යනාදීන්හි පළමුව කියන ලද ආකාරයෙන්ම යෙදීම් කළයුත්තාහ.

ද‍්වාදසහි ආකාරෙහීතිආදීසු තථට‍්ඨාදයො ඤාණකථායං වුත‍්තත්‍ථා. එතෙසං නිද‍්දෙසෙපි වුත‍්තනයෙනෙව යොජනා වෙදිතබ‍්බා.

ද්වාදසහි ආකාරෙහි යන ආදීන්හි සත්‍යාර්ථාදීහු ඤාණ කථායෙහි කියන ලද අර්ථයි. ඒවාහි නිර්දේශයෙහිද කියන ලද අයුරින්ම යෙදීම් දතයුතුය.

සච‍්චානං කති ලක‍්ඛණානීතිආදීසු උපරි වත‍්තබ‍්බානි ඡ ලක‍්ඛණානි සඞ‍්ඛතාසඞ‍්ඛතවසෙන ද‍්විධා භින්‍දිත්‍වා ද‍්වෙ ලක‍්ඛණානීති ආහ. තත්‍ථ සඞ‍්ඛතලක‍්ඛණඤ‍්ච අසඞ‍්ඛතලක‍්ඛණඤ‍්චාති “තීණිමානි, භික‍්ඛවෙ, සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතලක‍්ඛණානි උප‍්පාදො පඤ‍්ඤායති, වයො පඤ‍්ඤායති, ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායති. තීණිමානි, භික‍්ඛවෙ, අසඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතලක‍්ඛණානි න උප‍්පාදො පඤ‍්ඤායති, න වයො පඤ‍්ඤායති, න ඨිතස‍්ස අඤ‍්ඤථත‍්තං පඤ‍්ඤායතී”ති (අ· නි· 3.47-48) එවං වුත‍්තං සඞ‍්ඛතස‍්ස සඞ‍්ඛතමිති ලක‍්ඛණඤ‍්ච අසඞ‍්ඛතස‍්ස අසඞ‍්ඛතමිති ලක‍්ඛණඤ‍්ච. සඞ‍්ඛතං පන න ලක‍්ඛණං, ලක‍්ඛණං න සඞ‍්ඛතං. න ච සඞ‍්ඛතං විනා ලක‍්ඛණං පඤ‍්ඤාපෙතුං සක‍්කා, නපි ලක‍්ඛණං විනා සඞ‍්ඛතං. ලක‍්ඛණෙන පන සඞ‍්ඛතං පාකටං හොති.

සච්චානං කති ලක්ඛණානි යනාදීන්හි මත්තෙහි කිවයුතු ෂට් ලක්‍ෂණයන් සංඛත අසංඛත වශයෙන් දෙකඩකොට ද්වෙ ලක්ඛණානියි වදාළහ. එහි සංඛත ලක්ඛණඤ්ච අසංඛත ලක්ඛණංච යනු මහණෙනි, මේ සංඛතයාගේ සංඛත ලක්‍ෂණත්‍රයයකි. ඉපැත්ම පෙනේ. විනාශය පෙනේ. සිටියහුගේ (පැවති ද්‍රව්‍යයෙහි) විනාශය පෙනේ. මහණෙනි, මේ අසංඛතයාගේ අසංඛත ලක්‍ෂණ ත්‍රයයකි. ඉපැත්ම නොපෙනේ. විනාශය නොපෙනේ. සිටියහුගේ (පැවති ද්‍රව්‍යයෙහි) වෙනස් ආකාරය නොපෙනේ. මෙසේ කී කල්හි සංඛතයාගේ සංඛත යන ලක්‍ෂණයද, අසංඛතයාගේ අසංඛත යන ලක්‍ෂණයද වේ. සංඛතය ලක්‍ෂණය නොවේ. ලක්‍ෂණය සංඛතය නොවේ. සංඛතයෙන් තොරව ලක්‍ෂණය පනවන්ට (දක්වන්ට) නොහැකිය. ලක්‍ෂණයෙන් තොරව සංඛතයද නොහැකිය.

පුන තදෙව ලක‍්ඛණද‍්වයං විත්‍ථාරතො දස‍්සෙන‍්තො ඡ ලක‍්ඛණානීති ආහ. සඞ‍්ඛතානං සච‍්චානන‍්ති දුක‍්ඛසමුදයමග‍්ගසච‍්චානං. තානි හි පච‍්චයෙහි සඞ‍්ගම‍්ම කතත‍්තා සඞ‍්ඛතානි. උප‍්පාදොති ජාති. පඤ‍්ඤායතීති ජානීයති. වයොති භඞ‍්ගො. ඨිතානං අඤ‍්ඤථත‍්තන‍්ති ඨිතිප‍්පත‍්තානං අඤ‍්ඤථාභාවො ජරා. තිණ‍්ණං සඞ‍්ඛතසච‍්චානං නිප‍්ඵන‍්නත‍්තා උප‍්පාදවයඤ‍්ඤථත‍්තං වුත‍්තං, තෙසංයෙව පන උප‍්පාදස‍්ස, ජරාය භඞ‍්ගස‍්ස ච අනිප‍්ඵන‍්නත‍්තා උප‍්පාදවයඤ‍්ඤථත‍්තං න වත‍්තබ‍්බං. සඞ‍්ඛතනිස‍්සිතත‍්තා උප‍්පාදවයඤ‍්ඤථත‍්තං න පඤ‍්ඤායතීති න වත‍්තබ‍්බං. සඞ‍්ඛතවිකාරත‍්තා පන සඞ‍්ඛතන‍්ති වත‍්තබ‍්බං. දුක‍්ඛසමුදයානං උප‍්පාදජරාභඞ‍්ගා සච‍්චපරියාපන‍්නා, මග‍්ගසච‍්චස‍්ස උප‍්පාදජරාභඞ‍්ගා න සච‍්චපරියාපන‍්නාති වදන‍්ති. තත්‍ථ “සඞ‍්ඛතානං උප‍්පාදක‍්ඛණෙ සඞ‍්ඛතාපි උප‍්පාදලක‍්ඛණම‍්පි කාලසඞ‍්ඛාතො තස‍්ස ඛණොපි පඤ‍්ඤායති, උප‍්පාදෙ වීතිවත‍්තෙ සඞ‍්ඛතාපි ජරාලක‍්ඛණම‍්පි කාලසඞ‍්ඛාතො තස‍්ස ඛණොපි පඤ‍්ඤායති, භඞ‍්ගක‍්ඛණෙ සඞ‍්ඛතාපි ජරාපි භඞ‍්ගලක‍්ඛණම‍්පි කාලසඞ‍්ඛාතො තස‍්ස ඛණොපි පඤ‍්ඤායතී”ති ඛන්‍ධකවග‍්ගට‍්ඨකථායං (සං· නි· අට‍්ඨ· 2.3.37-38) වුත‍්තං. අසඞ‍්ඛතස‍්ස සච‍්චස‍්සාති නිරොධසච‍්චස‍්ස. තඤ‍්හි පච‍්චයෙහි සමාගම‍්ම අකතත‍්තා සයමෙව නිප‍්ඵන‍්නන‍්ති අසඞ‍්ඛතං. ඨිතස‍්සාති නිච‍්චත‍්තා ඨිතස‍්ස, න ඨානප‍්පත‍්තත‍්තා. පුන තදෙව ලක‍්ඛණද‍්වයං විත්‍ථාරතො දස‍්සෙන‍්තො ද‍්වාදස ලක‍්ඛණානීති ආහ.

නැවත එම ලක්‍ෂණ ද්වයයම විස්තර වශයෙන් ඉදිරිපත් කරනුයේ, ඡ ලක්ඛණානියි වදාළහ. සංඛතානං සච්චානං යනු දුක්ඛ, සමුදය, මාර්ග යන සත්‍යයන්හි, ඒවා වනාහි ප්‍රත්‍යයන් හා එක්ව කළ හෙයින් සංඛතය. උප්පාදො යනු ඉපැත්මයි. පඤ්ඤායති යනු දැනගනු ලැබේ. වයො යනු භංගයයි. ඨිතානං අඤ්ඤථත්තං යනු ස්ථිති ප්‍රාප්තයින්ගේ වෙනස් ස්වභාවය වූ ජරාවයි. ත්‍රිවිධ සංඛත සත්‍යයන්ගේ හටගත් හෙයින් ඉපැත්ම, විනාශය, වෙනස් ස්වභාවයට පත්වීම යූසේයි. එම උත්පාද, ජරා, භංගයාගේද, අනිෂ්පන්න හෙයින් උත්පාද, ව්‍යය, වෙනස් ස්වභාවය නොකිවයුතුය. (නොයෙදේ) සංඛත නිශ්‍රිත හෙයින් උත්පාද, ව්‍යය, වෙනස් ස්වභාවය නොපෙනේ යයි නොකිව යුතුය. ප්‍රත්‍යයෙන් හටගත් දෑ වෙනසට පත්වන හෙයින් සංඛතයයි කිවයුතුය. දුක්ඛ, සමුදයයන්ගේ, උත්පාද, ජරා, භංග සත්‍යයන්ට ඇතුළත් වීය. මාර්ග සත්‍යයාගේ උත්පාද, ජරා, භංග සත්‍යයන්ට ඇතුළත් වී යි නො කියති. එහි සංඛතයන්ගේ, උත්පාද ක්‍ෂණයෙහි, සංඛතද, උත්පාද ලක්‍ෂණයද, කාල සංඛ්‍යාත එහි ක්‍ෂණයද පෙනේ. (ප්‍රකට වේ). ඉපැත්ම ඉක්මගිය කල්හි, සංඛතද, දිරීම් ලක්‍ෂණයද, කාල සංඛ්‍යාත එහි ක්‍ෂණයද පෙනේ. භංග කෂණයෙහි සංඛතද, දිරීමද, භංග ලක්‍ෂණයද, කාල සංඛ්‍යාත එහි ක්‍ෂණයද පෙනේයයි ඛන්‍ධක වර්ග අටුවායෙහි යූ.සේයි. අසංඛතස්ස සච්චස්ස යනු නිරෝධ සත්‍යයාගේ, එය ප්‍රත්‍යයන් හා එකතුව නොකරන ලද හෙයින්, තෙමේම නිපන්නේනුයි අසංඛතංයි. ඨිතස්ස යනු නිත්‍ය වූ හෙයින් සිටියහුගේ ස්ථානගත නොවීම, නැවත එම ලක්‍ෂණ ද්වයයම විස්තර වශයෙන් දක්වනුයේ ද්වාදස ලක්ඛණානීයි වදාළහ.

චතුන‍්නං සච‍්චානං කති කුසලාතිආදීසු අබ්‍යාකතන‍්ති විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං රූපාබ්‍යාකතං නිබ‍්බානාබ්‍යාකතන‍්ති චතූසු අබ්‍යාකතෙසු නිබ‍්බානාබ්‍යාකතං. චත‍්තාරිපි හි කුසලාකුසලලක‍්ඛණෙන න බ්‍යාකතත‍්තා අබ්‍යාකතානි. සියා කුසලන‍්ති කාමාවචරරූපාවචරාරූපාවචරකුසලානං වසෙන කුසලම‍්පි භවෙය්‍ය. සියා අකුසලන‍්ති තණ‍්හං ඨපෙත්‍වා සෙසාකුසලවසෙන. සියා අබ්‍යාකතන‍්ති කාමාවචරරූපාවචරාරූපාවචරවිපාකකිරියානං රූපානඤ‍්ච වසෙන. සියා තීණි සච‍්චානීතිආදීසු සඞ‍්ගහිතානීති ගණිතානි. වත්‍ථුවසෙනාති අකුසලකුසලාබ්‍යාකතදුක‍්ඛසමුදයනිරොධමග‍්ගසඞ‍්ඛාතවත්‍ථුවසෙන. යං දුක‍්ඛසච‍්චං අකුසලන‍්ති ඨපෙත්‍වා තණ‍්හං අවසෙසං අකුසලං. අකුසලට‍්ඨෙන ද‍්වෙ සච‍්චානි එකසච‍්චෙන සඞ‍්ගහිතානීති ඉමානි ද‍්වෙ දුක‍්ඛසමුදයසච‍්චානි අකුසලට‍්ඨෙන එකසච‍්චෙන සඞ‍්ගහිතානි, අකුසලසච‍්චං නාම හොතීති අත්‍ථො. එකසච‍්චං ද‍්වීහි සච‍්චෙහි සඞ‍්ගහිතන‍්ති එකං අකුසලසච‍්චං ද‍්වීහි දුක‍්ඛසමුදයසච‍්චෙහි සඞ‍්ගහිතං. යං දුක‍්ඛසච‍්චං කුසලන‍්ති තෙභූමකං කුසලං. ඉමානි ද‍්වෙ දුක‍්ඛමග‍්ගසච‍්චානි කුසලට‍්ඨෙන එකසච‍්චෙන සඞ‍්ගහිතානි, කුසලසච‍්චං නාම හොති. එකං කුසලසච‍්චං ද‍්වීහි දුක‍්ඛමග‍්ගසච‍්චෙහි සඞ‍්ගහිතං. යං දුක‍්ඛසච‍්චං අබ්‍යාකතන‍්ති තෙභූමකවිපාකකිරියා රූපඤ‍්ච. ඉමානි ද‍්වෙ දුක‍්ඛනිරොධසච‍්චානි අබ්‍යාකතට‍්ඨෙන එකසච‍්චෙන සඞ‍්ගහිතානි, එකං අබ්‍යාකතසච‍්චං නාම හොති. එකං අබ්‍යාකතසච‍්චං ද‍්වීහි දුක‍්ඛනිරොධසච‍්චෙහි සඞ‍්ගහිතං. තීණි සච‍්චානි එකසච‍්චෙන සඞ‍්ගහිතානීති සමුදයමග‍්ගනිරොධසච‍්චානි එකෙන අකුසලකුසලාබ්‍යාකතභූතෙන දුක‍්ඛසච‍්චෙන සඞ‍්ගහිතානි. එකං සච‍්චං තීහි සච‍්චෙහි සඞ‍්ගහිතන‍්ති එකං දුක‍්ඛසච‍්චං විසුං අකුසලකුසලඅබ්‍යාකතභූතෙහි සමුදයමග‍්ගනිරොධසච‍්චෙහි සඞ‍්ගහිතං. කෙචි පන “දුක‍්ඛසමුදයසච‍්චානි අකුසලට‍්ඨෙන සමුදයසච‍්චෙන සඞ‍්ගහිතානි, දුක‍්ඛමග‍්ගසච‍්චානි කුසලට‍්ඨෙන මග‍්ගසච‍්චෙන සඞ‍්ගහිතානි, න දස‍්සනට‍්ඨෙන. දුක‍්ඛනිරොධසච‍්චානි අබ්‍යාකතට‍්ඨෙන නිරොධසච‍්චෙන සඞ‍්ගහිතානි, න අසඞ‍්ඛතට‍්ඨෙනා”ති වණ‍්ණයන‍්ති.

චතුන්නං සච්චානං කති කුසලා යනාදීන්හි අබ්‍යාකතං යනු විපාක, ක්‍රියා, රූප, නිර්වාණ යන සිව් අව්‍යාකෘතයන්හි නිර්වාණාව්‍යාකෘතයයි. සතරම කුසල්, අකුසල් වශයෙන් ප්‍රකාශ නොකළ හෙයින් අව්‍යාකෘතයෝයි. සියා කුසලං යනු කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසලයන්ගේ වශයෙන් කුසලද වන්නේය. සියා අකුසලං යනු තෘෂ්ණාව හැර සෙසු අකුසල් වශයෙන්, සියා අබ්‍යාකතං යනු කාමාවචර, රූපාවචර, අරූපාවචර විපාක, ක්‍රියාවන්ගේද, රූපයන්ගේද වශයෙන්, සියා තීණි සච්චානී ආදීන්හි සංගහීතානි යනු ගණනා ලදහු, වත්‍ථුවසෙන යනු අකුසල, කුසල, අව්‍යාකෘත, දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග සංඛ්‍යාත වස්තු වශයෙන්, යං දුක්ඛ සච්චං අකුසල යනු තෘෂ්ණාව හැර සෙසු අකුසල්. අකුසලට්ඨෙන ද්වෙ සච්චානි එක සච්චෙන සංගහීතානි යනු මෙම දුක්ඛ, සමුදය යන ද්වි සත්‍යයෝ අකුසලාර්ථයෙන් එක් සත්‍යයෙකින් ගණනා ලදහ. අකුසල සත්‍යනම් වේයයි අර්ථයි. එකසච්චං ද්වීහි සච්චෙහි සංගහිතං යනු එක් අකුසල සත්‍යයක්, දුක්ඛ සමුදය යන සත්‍යය දෙකෙකින් ගණනා ලදි. යං දුක්ඛ සච්චං කුසලං යනු ත්‍රෛභූමක කුසලයයි. මෙම දුක්ඛ, මාර්ග යන ද්වි සත්‍යයන් කුසලාර්ථයෙන් එක් සත්‍යයෙකින් ගණනා ලද්දේ කුසල සත්‍යය නම්වේ. එක් කුසල සත්‍යය දුක්ඛ, මාර්ග යන ද්වි සත්‍යයන්හි ගණනා ලදි. යං දුක්ඛ සච්චං අබ්‍යාකතං යනු ත්‍රෛභූමික විපාක ක්‍රියා හා රූපයද වේ. මෙම දුක්ඛ නිරෝධ යන ද්වි සත්‍යයෝ අව්‍යාකෘත්‍යාර්ථයෙන් එක් සත්‍යයෙකින් ගණනා ලදහ. එක් අව්‍යාකෘත සත්‍යයකි. දුක්ඛ, නිරෝධ යන ද්වි සත්‍යයන්හි ගණනා ලදි. තීනි සච්චානි එක සච්චෙන සංගහීතානි යනු සමුදය, මාර්ග, නිරොධ යන සත්‍යයෝ එක් අකුසල, කුසල, අව්‍යාකෘත ස්වභාව වූ දුක්ඛ සත්‍යයෙහි ගණනා ලදහ. එකං සච්චං තීහි සච්චෙහි සංගහිතං යනු එක් දුක්ඛ සත්‍යය වෙන්ව අකුසල, කුසල, අව්‍යාකෘත ස්වභාව වූ සමුදය, මාර්ග, නිරෝධ සත්‍යයකින් ගණනා ලදද වේ. සමහරු වනාහි දුක්ඛ, සමුදය, සත්‍ය අකුසලාර්ථයෙන් එක් සත්‍යයෙකින් ගණනා ලදැයිද දුක්ඛ, මාර්ග සත්‍යයන් කුසලාර්ථයෙන් මාර්ග සත්‍යයෙන් ගණනා ලදැයිද දර්ශනාර්ථයෙන් නොවේයයිද වේ. දුක්ඛ, නිරෝධ සත්‍යයන් අව්‍යාකෘතාර්ථයෙන් නිරෝධ සත්‍යයෙන් ගණනා ලදැයිද අසංඛතාර්ථයෙන් නොවේයයිද වර්ණනා කරති.

දුතියසුත‍්තන‍්තපාළිවණ‍්ණනා

දුතියසුත්තන්තපාළිවණ්ණනා

පුන අඤ‍්ඤස‍්ස සුත‍්තන‍්තස‍්ස අත්‍ථවසෙන සච‍්චප‍්පටිවෙධං නිද‍්දිසිතුකාමො පුබ‍්බෙ මෙ, භික‍්ඛවෙතිආදිකං සුත‍්තන‍්තං ආහරිත්‍වා දස‍්සෙසි. තත්‍ථ පුබ‍්බෙ මෙ, භික‍්ඛවෙ, සම‍්බොධාති භික‍්ඛවෙ, මම සම‍්බොධිතො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණතො පුබ‍්බෙ. අනභිසම‍්බුද‍්ධස‍්සාති සබ‍්බධම‍්මෙ අප‍්පටිවිද‍්ධස‍්ස. බොධිසත‍්තස‍්සෙව සතොති බොධිසත‍්තභූතස‍්සෙව. එතදහොසීති බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස එතං පරිවිතක‍්කිතං අහොසි. අස‍්සාදොති අස‍්සාදීයතීති අස‍්සාදො. ආදීනවොති දොසො . නිස‍්සරණන‍්ති අපගමනං. සුඛන‍්ති සුඛයතීති සුඛං, යස‍්සුප‍්පජ‍්ජති, තං සුඛිතං කරොතීති අත්‍ථො. සොමනස‍්සන‍්ති පීතිසොමනස‍්සයොගතො සොභනං මනො අස‍්සාති සුමනො, සුමනස‍්ස භාවො සොමනස‍්සං , සුඛමෙව පීතියොගතො විසෙසිතං. අනිච‍්චන‍්ති අද‍්ධුවං. දුක‍්ඛන‍්ති දුක‍්ඛවත්‍ථුත‍්තා සඞ‍්ඛාරදුක‍්ඛත‍්තා ච දුක‍්ඛං. විපරිණාමධම‍්මන‍්ති අවසී හුත්‍වා ජරාභඞ‍්ගවසෙන පරිවත‍්තනපකතිකං. එතෙන අනත‍්තභාවො වුත‍්තො හොති. ඡන්‍දරාගවිනයොති ඡන්‍දසඞ‍්ඛාතස‍්ස රාගස‍්ස සංවරණං, න වණ‍්ණරාගස‍්ස. ඡන්‍දරාගප‍්පහානන‍්ති තස‍්සෙව ඡන්‍දරාගස‍්ස පජහනං.

නැවත අන්‍ය සූත්‍රාන්තයක්හුගේ අර්ථ වශයෙන් සත්‍ය ප්‍රතිවේධය නිර්දේශ කරනු කැමැතියේ, පුබ්බෙ මෙ භික්ඛවෙ ආදීකොට ඇති සූත්‍රාන්තය ගෙනහැර දැක්වූ, එහි පුබ්බෙ මෙ භික්ඛවෙ සම්බොධා යනු මහණෙනි, මාගේ සම්බෝධියෙන් සර්වඥතා ඥානයෙන් පූර්වයෙහි, අනභි සම්බුද්ධස්ස සියලු ධර්මයන් ප්‍රතිවේධ නොකළ, බොධිසත්තස්සෙවසතො යනු බෝධි සත්ත්වයෙකු වූයේම, එතදහොසි යනු බෝධිපර්යංකයෙහි හුන්නා වූ මට මෙබඳු සිතිවිල්ලක් වූයේය. අස්සාදො යනු රසවිඳීනුයි ආස්වාදයි. ආදීනවො යනු දෝෂයයි. නිස්සරණං යනු ඉවත්වීමයි. සුඛං යනු සුවපත් වේනුයි සුඛංයි, යමෙකුට එය උපදීද ඔහු සුවපත් කෙරේයයි අර්ථයි. සොමනස්සං යනු ප්‍රීතිය හා සතුට යෙදීමෙන් සුන්දර වූ මනසක් වන්නේනුයි සුමනොයි, සුන්දර වූ මනසෙහි ස්වභාවය සොමනස්සංයි. සුවයම ප්‍රීති යෝගයෙන් විශේෂයෙන් දක්වයි. අනිච්චං යනු ස්ථිර නොවේ. දුක්ඛං යනු දුකට හේතු හෙයින්ද, සංස්කාරයන්ගේ දුක්ඛතාව බැවින්ද දුක්ය. විපරිණාමධම්මං යනු සිය වශයෙහි නොපැවැත, දිරීමෙන් විනාශයට යාම් වශයෙන් පෙරැළීම් ස්වභාවකොට ඇත්තේය. එයින් අනාත්ම ස්වභාවය යූ.සේයි. ඡන්‍දරාග විනයො යනු ඡන්‍ද සංඛ්‍යාත රාගයෙහි වැළැක්වීම වර්ණ රාගයෙහි නොවේ. ඡන්‍දරාගප්පහාණං යනු එම ඡන්‍ද රාගයෙහිම දුරැලීමයි.

යාවකීවඤ‍්චාතිආදීසු යාව ඉමෙසං පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං…පෙ… යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං න අධිකෙන ඤාණෙන පටිවිජ‍්ඣිං, තාව අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අනුත‍්තරං සබ‍්බඤ‍්ඤුභාවං අභිසම‍්බුද‍්ධො අභිසමෙතාවී අරහන‍්ති නෙවාහං පච‍්චඤ‍්ඤාසිං නෙව පටිඤ‍්ඤං අකාසින‍්ති සම‍්බන්‍ධතො අත්‍ථො. කීවඤ‍්චාති නිපාතමත‍්තං. යතොති යස‍්මා, යදා වා. අථාති අනන‍්තරං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදීති දස‍්සනකිච‍්චකරණෙන දස‍්සනසඞ‍්ඛාතං පච‍්චවෙක‍්ඛණඤාණඤ‍්ච මෙ උප‍්පජ‍්ජි. අකුප‍්පාති කොපෙතුං චාලෙතුං අසක‍්කුණෙය්‍යා. විමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්ති. එතාය එව ඵලපච‍්චවෙක‍්ඛණාය මග‍්ගනිබ‍්බානපච‍්චවෙක‍්ඛණාපි වුත‍්තාව හොන‍්ති. අයමන‍්තිමා ජාතීති අයං පච‍්ඡිමා ඛන්‍ධප‍්පවත‍්ති. නත්‍ථිදානි පුනබ‍්භවොති ඉදානි පුන උප‍්පත‍්ති නත්‍ථි. එතෙන පහීනකිලෙසපච‍්චවෙක‍්ඛණා වුත‍්තා. අරහතො හි අවසිට‍්ඨකිලෙසපච‍්චවෙක‍්ඛණා න හොති.

යාවකීවඤ්ච ආදීන්හි මෙම පඤ්චොපාදානස්කන්ධයන්ගේ යම්පමණ -පෙ- යථාභූතං නාබ්භඤ්ඤාසිං යනු අධික වූ ඤාණයෙන් ප්‍රතිවේධ නොකෙළෙමිද එතෙක් අනුත්තරං සම්මා සම්බොධිං යනු අනුත්තර සර්වඥභාවය, අභිසම්බුද්ධො අවබෝධ කළ රහත්හු වෙමියි නෙවාහං පටිඤ්ඤාසිං පිළිණ නොමැ කළෙමියි සම්බන්ධතා වශයෙන් අර්ථයි. කීවඤ්ච යනු නිපාත මාත්‍රයයි. යතො යනු යම්හෙයකින් හෝ යම්කලෙකැ. අථ යනු අනතුරුව, ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි යනු දර්ශන කෘත්‍ය කරණයෙන් දර්ශන සංඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයද මට උපනි. අකුප්පා යනු වෙනස් කරන්ට, සොලවන්ට නොහැකි වන්නේය. විමුත්ති යනු අර්හත් ඵල විමුක්තියයි. එම ඵල ප්‍රත්‍යවේක්‍ෂණයෙන්, මාර්ග නිර්වාණ ප්‍රත්‍යවේක්‍ෂණද යූසේයි. අය මන්තිමා ජාති යනු මෙය අවසන් ස්කන්ධ ප්‍රවෘත්තියයි. නත්‍ථිදානි පුනබ්භවො යනු දැන් නැවැත ඉපැත්මක් නොමැත. ඉන් ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණය යූ.සේයි. රහත්හට ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණ නොවේ.

දුතියසුත‍්තන‍්තනිද‍්දෙසවණ‍්ණනා

දුතියසුත්තන්තනිද්දෙසවණ්ණනා

සච‍්චප‍්පටිවෙධඤාණයොජනක‍්කමෙ ච අයං රූපස‍්ස අස‍්සාදොති පහානප‍්පටිවෙධොති පුබ‍්බභාගෙ “අයං තණ‍්හාසම‍්පයුත‍්තො රූපස‍්ස අස‍්සාදො”ති ඤත්‍වා මග‍්ගක‍්ඛණෙ සමුදයප‍්පහානසඞ‍්ඛාතො සමුදයසච‍්චප‍්පටිවෙධො. සමුදයසච‍්චන‍්ති සමුදයසච‍්චප‍්පටිවෙධඤාණං. අරියසච‍්චාරම‍්මණඤාණම‍්පි හි “යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ චතූසු අරියසච‍්චෙසු සඞ‍්ගහං ගච‍්ඡන‍්තී”තිආදීසු (ම· නි· 1.300) විය “සච‍්ච”න‍්ති වුච‍්චති. අයං රූපස‍්ස ආදීනවොති පරිඤ‍්ඤාපටිවෙධොති පුබ‍්බභාගෙ “අයං රූපස‍්ස ආදීනවො”ති ඤත්‍වා මග‍්ගක‍්ඛණෙ දුක‍්ඛපරිඤ‍්ඤාසඞ‍්ඛාතො දුක‍්ඛසච‍්චප‍්පටිවෙධො. දුක‍්ඛසච‍්චන‍්ති දුක‍්ඛසච‍්චප‍්පටිවෙධඤාණං. ඉදං රූපස‍්ස නිස‍්සරණන‍්ති සච‍්ඡිකිරියාපටිවෙධොති පුබ‍්බභාගෙ “ඉදං රූපස‍්ස නිස‍්සරණ”න‍්ති ඤත්‍වා මග‍්ගක‍්ඛණෙ නිරොධසච‍්ඡිකිරියාසඞ‍්ඛාතො නිරොධසච‍්චප‍්පටිවෙධො. නිරොධසච‍්චන‍්ති නිරොධසච‍්චාරම‍්මණං නිරොධසච‍්චප‍්පටිවෙධඤාණං . යා ඉමෙසු තීසු ඨානෙසූති ඉමෙසු යථාවුත‍්තෙසු තීසු සමුදයදුක‍්ඛනිරොධෙසු පටිවෙධවසෙන පවත‍්තා යා දිට‍්ඨි යො සඞ‍්කප‍්පොති යොජනා. භාවනාපටිවෙධොති අයං මග‍්ගභාවනාසඞ‍්ඛාතො මග‍්ගසච‍්චප‍්පටිවෙධො. මග‍්ගසච‍්චන‍්ති මග‍්ගසච‍්චප‍්පටිවෙධඤාණං.

සත්‍ය ප්‍රතිවේධ ඤාණ යෝජනා ක්‍රමයෙහිද, අයං රූපස්ස අස්සාදොති පහාණ පටිවෙධො යනු පූර්වභාගයෙහි තෘෂ්ණා සම්ප්‍රයුක්ත රූපයෙහි අස්වාද යැයි දැන, මාර්ගක්‍ෂණයෙහි සමුදය ප්‍රහාණ සංඛ්‍යාත සමුදය සත්‍ය ප්‍රතිවේධය, සමුදය සච්චං යනු සමුදය සත්‍ය ප්‍රතිවේධ ඤාණය, ආර්ය සත්‍යාරම්මණ ඤාණයද, ‘යම්කිසි කුසල්දම් කෙනෙක් වෙත්ද, ඒ සියල්ල සිව් අරි සස්හි සංග්‍රහයට යෙත් යනාදීන්හි මෙන් සත්‍යයයි යූ.සේයි. අයං රූපස්ස ආදී නවොති පරිඤ්ඤා පටිවෙධො යනු පූර්වභාගයෙහි මේ රූපයෙහි ආදීනවයැයි දැන, මාර්ග ක්‍ෂණයෙහි, දුක විශේෂයෙන් දැනීම් සංඛ්‍යාත, දුක්ඛ සත්‍යය ප්‍රතිවේධයයි, දුක්ඛ සච්චං යනු දුක්ඛ සත්‍යය ප්‍රතිවේධ ඤාණයයි. ඉදං රූපස්ස නිස්සරණන්ති සච්ඡිකිරියා පටිවෙධො යනු පූර්වභාගයෙහි මේ රූපයෙහි නිදහස්වීම යැයි දැන, මාර්ගක්‍ෂණයෙහි, නිරෝධය සාක්‍ෂාත් කිරීම් සංඛයාත නිරෝධ සත්‍ය ප්‍රතිවේධයයි. නිරොධ සච්චං යනු නිරෝධ සත්‍යාරම්මණි වූ, නිරෝධ සත්‍ය ප්‍රතිවේධ ඤාණයයි. යා ඉමෙසු තීසු ඨානෙසු යනු මෙම කියන ලද ආකාර ඇති දුක්ඛ, සමුදය, නිරෝධ යන ත්‍රයයෙහි, ප්‍රතිවේධ වශයෙන් පැවැති යම් දෘෂ්ටියක් යම් සංකල්පයක්දැයි යා දිට්ඨි යො සංකප්පොයි යෙදීමය. භාවනා පටිවෙධො යනු මේ මාර්ග භාවනා සංඛ්‍යාත මාර්ග සත්‍යය ප්‍රතිවේධයයි. මග්ග සච්චං යනු මාර්ග සත්‍ය ප්‍රතිවේධ ඤාණයයි.

පුන අපරෙන පරියායෙන සච‍්චානි ච සච‍්චප‍්පටිවෙධඤ‍්ච දස‍්සෙන‍්තො සච‍්චන‍්ති කතිහාකාරෙහි සච‍්චන‍්තිආදිමාහ. තත්‍ථ යස‍්මා සබ‍්බෙපි සබ‍්බඤ‍්ඤුබොධිසත‍්තා බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නා ජරාමරණාදිකස‍්ස දුක‍්ඛසච‍්චස‍්ස ජාතිආදිකං සමුදයසච‍්චං “කිං නු ඛො”ති එසන‍්ති, තථා එසන‍්තා ච ජරාමරණාදිකස‍්ස දුක‍්ඛසච‍්චස‍්ස ජාතිආදිකං සමුදයසච‍්චං “පච‍්චයො”ති වවත්‍ථපෙන‍්තො පරිග‍්ගණ‍්හන‍්ති, තස‍්මා සා ච එසනා සො ච පරිග‍්ගහො සච‍්චානං එසනත‍්තා පරිග‍්ගහත‍්තා ච “සච‍්ච”න‍්ති කත්‍වා එසනට‍්ඨෙන පරිග‍්ගහට‍්ඨෙනාති වුත‍්තං. අයඤ‍්ච විධි පච‍්චෙකබුද‍්ධානම‍්පි පච‍්චයපරිග‍්ගහෙ ලබ‍්භතියෙව, සාවකානං පන අනුස‍්සවවසෙන පච‍්චයපරිග‍්ගහෙ ලබ‍්භති. පටිවෙධට‍්ඨෙනාති පුබ‍්බභාගෙ තථා එසිතානං පරිග‍්ගහිතානඤ‍්ච මග‍්ගක‍්ඛණෙ එකපටිවෙධට‍්ඨෙන.

නැවත වෙනත් ක්‍රමයකින්, සත්‍යයන්ද, සත්‍යප්‍රතිවේධයද, දක්වනුයේ, සච්චන්ති කතිහාකාරෙහි සච්චං යනාදිය වදාළහ. එහි සියලු සර්වඥ බෝසත්වරු, බෝධි පර්යංකයෙහි වැඩහුන්නාහු, ජරාමරණාදී වූ දුක්ඛ සත්‍යයට, ජාති ආදී වූ සමුදය කවරනම් හේතුවකින් හටගනිත්දැයි සොයති. එසේ සොයන්නාහු ජරා මරණාදී දුක්ඛ සත්‍යයට, ජාති ආදී වූ, සමුදය සත්‍යය ප්‍රත්‍යය වේයයි තීරණය කරන්නාහු පරිග්‍රහණය කරති. එහෙයින් එම සෙවීමද, එම පරිග්‍රහණයද සත්‍යයන්ගේ සෙවීම හෙයින්ද, පරිග්‍රහණය හෙයින්ද, සත්‍යයයි නිගමනය කොට එසනට්ඨෙන පරිග්ගහට්ඨෙන යයි යූසේයි. මෙම ක්‍රමය පසේබුදුවරුන්ටද ප්‍රත්‍යය පරිග්‍රහණයෙහි ලැබේමය. ශ්‍රාවකයින්ට වනාහි ශ්‍රවණය කිරීම් වශයෙන් ප්‍රත්‍යය පරිග්‍රහණය ලැබේ. පටිවෙධට්ඨෙන යනු පූර්වභාගයෙහි, එසේ සොයන ලද්දා වූ හා පරිගෘහිතයෝද, මාර්ගක්‍ෂණයෙහි එක් ප්‍රතිවේධාර්ථයෙන්,

කිංනිදානන‍්තිආදීසු නිදානාදීනි සබ‍්බානි කාරණවෙවචනානි. කාරණඤ‍්හි යස‍්මා ඵලං නිදෙති “හන්‍ද නං ගණ‍්හථා”ති අප‍්පෙති විය, තස‍්මා “නිදාන”න‍්ති වුච‍්චති. යස‍්මා ඵලං තතො සමුදෙති, ජායති, පභවති; තස‍්මා සමුදයො, ජාති, පභවොති වුච‍්චති. අයං පනෙත්‍ථ අත්‍ථො – කිං නිදානං එතස‍්සාති කිංනිදානං. කො සමුදයො එතස‍්සාති කිංසමුදයං. කා ජාති එතස‍්සාති කිංජාතිකං. කො පභවො එතස‍්සාති කිංපභවං. යස‍්මා පන තස‍්ස ජාති යථාවුත‍්තෙන අත්‍ථෙන නිදානඤ‍්චෙව සමුදයො ච ජාති ච පභවො ච, තස‍්මා ජාතිනිදානන‍්තිආදිමාහ. ජරාමරණන‍්ති දුක‍්ඛසච‍්චං. ජරාමරණසමුදයන‍්ති තස‍්ස පච‍්චයං සමුදයසච‍්චං. ජරාමරණනිරොධන‍්ති නිරොධසච‍්චං. ජරාමරණනිරොධගාමිනිං පටිපදන‍්ති මග‍්ගසච‍්චං. ඉමිනාව නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

කින්නිදානං යන ආදීන්හි නිදානාදීන් සියලු කාරණයන්ට පර්යාය වචනයි. යම්හෙයකින් ඵලය ගෙනදේද එය හේතුවයි. එහෙයින් එය ගනිවු යයි අර්පණය කරවන්නාක් මෙනි. එහෙයින් නිදානයයි යූ.සේයි. යම්හෙයකින් ඵලය ඉන් උදාවේද? හටගනීද? ප්‍රභව වේද? එහෙයින් සමුදය ජාති ප්‍රභවයැයි යූ.සේයි. මේ වනාහි මෙහි අර්ථයි. එයට කුමක් නිදාන වූයේදැයි කින්නිදානංයි එයට කුමක් සමුදයදැයි කිං සමුදයං යි එයට කවර හටගැනීමක් දැයි කිං ජාතිකංයි. එයට කවර ප්‍රභවයක්දැයි කිම්පභවංයි එය හටගැන්මට, කියන ද අර්ථයෙන්, නිදානයද, සමුදයද, ජාතියද ප්‍රභවයද වේ. එහෙයින් ජාති නිදානයයි ආදිය වදාළහ. ජරා මරණං යනු දුක්ඛ සත්‍යයයි. ජරා මරණ සමුදයං යනු එයට ප්‍රත්‍යය වූයේ සමුදය සත්‍යයයි. ජරා මරණ නිරොධං යනු නිරොධ සත්‍යයයි. ජරා මරණ නිරොධ ගාමිණී පටිපදං යනු මාර්ග සත්‍යයයි. මෙම ක්‍රමයෙන්ම සියලු පදයන්හි අර්ථය දතයුතුය.

නිරොධප‍්පජානනාති ආරම‍්මණකරණෙන නිරොධස‍්ස පජානනා. ජාති සියා දුක‍්ඛසච‍්චං, සියා සමුදයසච‍්චන‍්ති භවපච‍්චයා පඤ‍්ඤායනට‍්ඨෙන දුක‍්ඛසච‍්චං , ජරාමරණස‍්ස පච‍්චයට‍්ඨෙන සමුදයසච‍්චං. එස නයො සෙසෙසුපි. අවිජ‍්ජා සියා දුක‍්ඛසච‍්චන‍්ති පන ආසවසමුදයා අවිජ‍්ජාසමුදයට‍්ඨෙනාති.

නිරොධ පජානනා යනු අරමුණු කිරීමෙන් නිරෝධයෙහි දැනීම, ජාති සියා දුක්ඛසච්චං සියා සමුදය සච්චං යනු භව ප්‍රත්‍යයෙන් පැහැදිලි වන අර්ථයෙන්, දුක්ඛ සත්‍යය ජරා මරණයට ප්‍රත්‍යාර්ථයෙන් සමුදය සත්‍යයයි, සෙස්සෙහිද එම ක්‍රමයමැයි. අවිජ්ජා සියා දුක්ඛ සච්චං යනු ආශ්‍රව සමුදයෙන් අවිද්‍යා සමුදය සමුදයාර්ථයෙනි.

සච‍්චකථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සත්‍යකථා වර්ණනාව නිමි.