2. අනිච‍්චවග‍්ගො අට‍්ඨකථා
2. අනිච්ච වර්ගය
1-10. අනිච‍්ච සුත‍්තාදිවණ‍්ණනා
1-10. අනිත්‍ය ආදි සූත්‍ර වර්ණනා
අනිච‍්චවග‍්ගෙ පරියොසානසුත‍්තං පුච‍්ඡාවසිකං, සෙසානි තථා තථා බුජ‍්ඣනකානඤ‍්ච වසෙන දෙසිතානීති. පඨමාදීනි.
අනිත්‍ය වර්ගයේ - අවසාන සූත්‍රය පුච්ඡාවසිකයකි. (ප්‍රශ්නයකට දුන් පිළිතුරකි) සෙසු සූත්‍ර අවබෝධ කරගන්නවුන්ගේ වශයෙන් දෙසන ලදහ.
අනිච‍්චවග‍්ගො දුතියො.
දෙවැනි අනිත්‍ය වර්ගයයි.