2. දුතිය මාරවග්ගො අට්ඨකථා
2. දුතිය වර්ගය
1. මාර සුත්තවණ්ණනා
1. මාර සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස පඨමෙ මාරො, මාරොති මරණං පුච්ඡති. යස්මා පන රූපාදිවිනිමුත්තං මරණං නාම නත්ථි, තෙනස්ස භගවා රූපං ඛො, රාධ, මාරොතිආදිමාහ.
දෙවැනි වර්ගයේ, පළමු සූත්‍රයේ - “මාරො මාරො” යනුවෙන් මරණය පිළිබඳව විමසයි. යම් හෙයකින් රූපාදියෙන් මිදුණු මරණයක් නම් නැත. එනිසා උන්වහන්සේට භාග්‍යවතුන් වහන්සේ “රූපං ඛො රාධ මාරො” යනාදිය දෙසූහ.
පළමු සූත්‍රයයි.
2-10. මාරධම්ම සුත්තාදිවණ්ණනා
2-10. මාරධම්ම ආදි සූත්‍ර වර්ණනා
දුතියෙ මාරධම්මොති මරණධම්මො. එතෙනුපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බොති.
දෙවැනි සූත්‍රයේ - “මාර ධම්මො” යනු මරණ ධර්මයයි. මේ ක්‍රමයෙන් සෑම සූත්‍රයක්ම අර්ථ දතයුතුයි.
දුතියො වග්ගො.
දෙවැනි වර්ගයයි.