යෙදුමෙන් කියවන්න

15. එසනාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

15. එසනා වර්ගය

1-16. එසනාසුත‍්තාදිවණ‍්ණනා

1-16. එසනා ආදි සූත්‍ර වර්ණනා

එසනාවග‍්ගෙ කාමෙසනාති කාමානං එසනා ගවෙසනා මග‍්ගනා පත්‍ථනා. භවෙසනාති භවානං එසනා. බ්‍රහ‍්මචරියෙසනාති මිච‍්ඡාදිට‍්ඨිසඞ‍්ඛාතස‍්ස බ්‍රහ‍්මචරියස‍්ස එසනා.

එසනා වර්ගයෙහි - කාමෙසනා = කාමයන් සෙවීම, සොයා බැලීම, පරීක්ෂාව, ප්‍රාර්ථනා කිරිම. භවෙසනා = භවයන් සෙවීම. බ්‍රහ්මචරියෙසනා = මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත බ්‍රහ්මචර්යාව සෙවීම.

17-32. විධාසුත‍්තානිවණ‍්ණනා

17-32. විධා සූත්‍ර වර්ණනා

විධාති මානකොට‍්ඨාසා මානඨපනා වා. සෙය්‍යොහමස‍්මීති විධාති අහමස‍්මි සෙය්‍යොති එවං මානකොට‍්ඨාසො මානඨපනා වා. නීඝාති දුක‍්ඛා. වචනත්‍ථො පනෙත්‍ථ යස‍්ස උප‍්පජ‍්ජන‍්ති, තං පුරිසං නීහනන‍්තීති නීඝා. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති.

විධා = මාන්නය ඇති අය, මාන්නයේ පිහිටි අය සෙය්‍යොහමස්මීති විධා = මම ශ්‍රේෂ්ඨ වෙමියි යනුවෙන් මෙසේ මාන්නය ඇත්තේ, මාන්නයේ පිහිටියේ වෙයි. නීඝා = දුක් මෙහි වචනාර්ථය නම් මෙසේය. යමකුගේ ඉපදීමක් වේද? එය පුරුෂයා විනාශ කරයි යන අරුතින් “නීඝා” නම් වේ. මෙහි සෙසු කොටස් පහසු වෙයි.

එසනාවග‍්ගො දසමො.

එසනා වග්ගය නිමියේය.