16. ඔඝවග‍්ගො අට‍්ඨකථා
16. ඔඝ වර්ගය
1. ඔඝසුත‍්තානිවණ‍්ණනා
1. ඔඝ සූත්‍ර වර්ණනා
ඔඝවග‍්ගෙ කාමොඝොති පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගො. භවොඝොති රූපාරූපභවෙසු ඡන්‍දරාගො. දිට‍්ඨොඝොති ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො. අවිජ‍්ජොඝොති චතූසු සච‍්චෙසු අඤ‍්ඤාණං. කාමයොගාදීසුපි එසෙව නයො.
ඔඝ වර්ගයෙහි - කාමොඝො = පඤ්ච කාම ගුණයන්හි ඇල්ම. භවොඝො = රූප අරූප භවයන්හි ඇල්ම. දිට්ඨොඝො = සැට දෙකක් වන මිථ්‍යා) දෘෂ්ටීන්. අවිජ්ජොඝො = චතුරාර්ය සත්‍යයන්හි නො දැනීම. කාම භෝග ආදියෙහිද මේ පිළිවෙළම වේ.
33. උපාදානසුත‍්තානිවණ‍්ණනා
33. උපාදාන සූත්‍ර වර්ණනා
කාමුපාදානන‍්ති කාමග‍්ගහණං. දිට‍්ඨුපාදානාදීසුපි එසෙව නයො. ගන්‍ථාති ගන්‍ථනා ඝටනා. කායගන්‍ථොති නාමකායස‍්ස ගන්‍ථො ගන්‍ථනඝටනකිලෙසො. ඉදංසච‍්චාභිනිවෙසොති අන‍්තග‍්ගාහිකදිට‍්ඨිවසෙන උප‍්පන‍්නො “ඉදමෙව සච‍්ච”න‍්ති එවං අභිනිවෙසො.
කාමුපාදානං = කාමයන් ග්‍රහණය කර ගැනීම. “දිට්ඨුපාදාන” ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ගත්‍ථා = ගෙතීම, පෑස්සීම කාය ගන්‍ථො = ශරීරයේ නාමයන් එකට ගෙතීම. ගෙතීම්, ගැළපීම් පිළිබඳ ක්ලේශය. ඉදං සච්චාභිනිවෙසො = අන්තග්‍රාහික දෘෂ්ටි වශයෙන් උපන්. මෙයම සත්‍යය වේ යනුවෙන් මෙසේ එහි ඇලී සිටීම.
65. අනුසයසුත‍්තානිවණ‍්ණනා
65. අනුසය සූත්‍ර වර්ණනා
කාමරාගානුසයොති ථාමගතට‍්ඨෙන කාමරාගොව අනුසයො කාමරාගානුසයො. සෙසෙසුපි එසෙව නයො. ඔරම‍්භාගියානීති හෙට‍්ඨාකොට‍්ඨාසියානි. සංයොජනානීති බන්‍ධනානි. උද‍්ධම‍්භාගියානීති උපරිකොට‍්ඨාසියානි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
කාමරාගානුසයො = ශක්ති ස්වභාවයට එක් වූ යන අර්ථයෙන් කාමරාග නම් ක්ලේශය වේ. සෙසු තන්හිද මේ පිළිවෙළම වේ. ඔරම්භාගියානි = යට කොටස්වලට අයත් සඤ්ඤොජනානි = බැඳීම් උද්ධම්භාගියානි = ඉහළ කොටස්වලට අයත් සෙස්ස සියලු තන්හිම පහසු අරුත් ඇත්තේමය.
ඔඝවග‍්ගො එකාදසමො.
මග්ග සංයුත්තය නිමියේය.
මග‍්ගසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.