ඔඝසුත‍්තානි
1. 16. 1-16.
1. 16. 1-16.
ඔඝසුත‍්තානි
ඕඝ සූත්‍ර
387-402. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඔඝා. කතමෙ චත‍්තාරො: කාමොඝො භවොඝො දිට‍්ඨොඝො අවිජ‍්ජොඝො. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ඔඝා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ඔඝානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ඔඝානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
387-402 මහණෙනි, මේ ඕඝ (සැඩදියපහර) සතරෙකි. කවර සතරෙක යත්: කාමෝඝ (කාමගුණයන්හි දැඩි රාගය) භවොඝ (රූපාරූපභවයන්හි දැඩිරාගය) දිට්ඨොඝ (දෙසැටදිටු) අවිජ්ජෝඝය. මහණෙනි, මොහු සිවු ඕඝයෝ යි. මහණෙනි, මේ සිවුඔඝයන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ඕඝයන් වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(යථා එසනා සොළසසුත‍්තන‍්නානි තථාවිත්‍ථාරෙතබ‍්බානි)
(ඒසනාසූත්‍ර මෙන් සොළොස් සූත්‍රාන්ත විතරකටයුතුයි.)
1. 16. 17-32.
1. 16. 17-32.
යොගසුත‍්තානි
යෝග සූත්‍ර
403-418. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, යොගා. කතමෙ චත‍්තාරො: කාමයොගො භවයොගො දිට‍්ඨියොගො අවිජ‍්ජායොගො. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො යොගා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං යොගානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං යොගානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
403-418. මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමයෝග භවයෝග දිට්ඨියෝග අවිජ්ජායෝග යි. මහණෙනි, මේ යෝග සතර යි. මහණෙනි, මේ යෝග සතර වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු යෝගයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 33-48.
1. 16. 33-48.
උපාදානසුත‍්තානි
උපාදාන සූත්‍ර
419-434. චත‍්තාරිමානි භික‍්ඛවෙ, උපාදානානි. කතමෙ චත‍්තාරි: කාමූපාදානං දිට‍්ඨූපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං. ඉමානි ඛො භික‍්ඛවෙ, චත‍්තාරි උපාදානානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං උපාදානානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං උපාදානානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
419-434. මහණෙනි, මේ උපාදාන (දැඩි ගැනුම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමූපාදාන, දිට්ඨූපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූපාදාන යි. මහණෙනි, මේ උපාදාන සතර යි. මහණෙනි, මේ උපාදාන සතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු උපාදානයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේඅරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 49-64.
1. 16. 49-64.
ගන්‍ථසුත‍්තානි
ගන්‍ථ සූත්‍ර
435-450. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ගන්‍ථා. කතමෙ චත‍්තාරො: අභිජ‍්ඣා කායගන්‍ථො ව්‍යාපාදා කායගන්‍ථො සීලබ‍්බතපරාමාසො කායගන්‍ථො ඉදංසච‍්චාභිනිවෙසො කායගන්‍ථො. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ගන්‍ථා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ගන්‍ථානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං ගන්‍ථානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
435-450. මහණෙනි, මේ ගන්‍ථ (ගෙතීම්) සතරෙකි. කවර සතරෙක යත්: අභිජ්ඣාකායගන්‍ථ ව්‍යාපාදකායගන්‍ථ සීලබ්බතපරාමාසකායගන්‍ථ ඉදංසච්චාගිනිවේසකායගන්‍ථ යි. මහණෙනි, මේ ගන්‍ථ සතර යි. මහණෙනි, මේ ගන්‍ථසතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස .... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ගන්‍ථයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 65-80.
1. 16. 65-80.
අනුසයසුත‍්තානි
අනුසය සූත්‍ර
451-466. සත‍්තිමෙ භික‍්ඛවෙ, අනුසයා. කතමෙ සත‍්ත: කාමරාගානුසයො පටිඝානුසයො දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො මානානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො. ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත අනුසයා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, සත‍්තන‍්නං අනුසයානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, සත‍්තන‍්නං අනුසයානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
451-466. මහණෙනි, මේ අනුසය (නිදිගත්කෙලෙස්) සතෙකි. කවර සතෙක යත්: කාමරාගානුසය පටිඝානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භාවරාගානුසය අවිජ්ජානුසය යි. මහණෙනි, මොහු සත් අනුසයයෝ යි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 81-96.
1. 16. 81-96.
කාමගුණසුත‍්තානි
කාමගුණ සූත්‍ර
467-482. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්ච කාමගුණා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං කාමගුණානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං කාමගුණානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
467-482 මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ ය … කණින් දතයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ය … දිවින් දතයුතු රසයෝ ය. ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 97-112.
1. 16. 97-112.
නීවරණසුත‍්තානි
නීවරණ සූත්‍ර
483-498. පඤ‍්චිමානි භික‍්ඛවෙ, නීවරණානි. කතමානි පඤ‍්ච: කාමච‍්ඡන්‍දනීවරණං ව්‍යාපාදනීවරණං ථීනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්ච නීවරණානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං නීවරණානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං නීවරණානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 113-128.
1. 16. 113-128.
උපාදානක‍්ඛන්‍ධසුත‍්තානි
උපාදානක්ඛන්‍ධ සූත්‍ර
499-514. පඤ‍්චිමෙ භික‍්ඛවෙ, උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච: රූපූපාදානක‍්ඛන්‍ධො වෙදනූපාදානක‍්ඛන්‍ධො සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්චූපාදානක‍්ඛන්‍ධා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
499-514 මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: රූපූපාදානක්ඛන්‍ධය වේදනූපාදානක්ඛන්‍ධය සඤ්ඤූපාදානක්ඛන්‍ධය සඞ්ඛාරූපාදානක්ඛන්‍ධය විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍යවූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
1. 16. 129-144.
1. 16. 129-144.
ඔරම‍්භාගියසංයොජනසුත‍්තානි
ඕරම්භාගියසංයෝජන සූත්‍ර
515-530. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඔරම‍්භාගියානි සංයොජනානි. කතමානි පඤ‍්ච: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො කාමච‍්ඡන්‍දො ව්‍යාපාදො. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බො. කතමො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති. විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවෙතබ‍්බොති.
515-530. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක යත් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමච්ඡන්‍ද ව්‍යාපාදය යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.