සඞ්ඝභෙදකක්ඛන්ධකං අට්ඨකථා
සඞ්ඝභෙදක්ඛන්ධ වර්ණනාව
ඡසක්යපබ්බජ්ජාකථා
ඡසක්යපබ්බජ්ජාකථා
සඞ්ඝභෙදකක්ඛන්ධකෙ අභිඤ්ඤාතා අභිඤ්ඤාතාති පාකටා පාකටා. සක්යකුමාරා නාම කාළුදායිප්පභුතයො දස දූතා සද්ධිං පරිවාරෙහි අඤ්ඤෙ ච බහූ ජනා. අම්හාකන්ති අම්හෙසු; අම්හාකං කුලතොති වා වුත්තං හොති. ඝරාවාසත්ථං අනුසාසිස්සාමීති ඝරාවාසෙ යං කත්තබ්බං, තං ජානාපෙස්සාමි. උදකං නින්නෙතබ්බන්ති යථා උදකං සබ්බට්ඨානෙ සමං හොති, එවං කාතබ්බං. නිද්ධාපෙතබ්බන්ති තිණානි උද්ධරිතබ්බානි. භුසිකා උද්ධරාපෙතබ්බාති සුඛුමපලාලමිස්සධඤ්ඤා පලාලිකා පලාපෙතබ්බා. ඔපුනාපෙතබ්බන්ති සුඛුමපලාලං අපනෙතබ්බං. ත්වඤ්ඤෙව ඝරාවාසත්ථෙන උපජානාහීති ත්වඤ්ඤෙව ඝරාවාසත්ථං ජානාහි. අහං තයා යථාසුඛං පබ්බජාහීති එත්ථ අහං තයා සද්ධිං පබ්බජිස්සාමීති සහායසිනෙහෙන සහසා වත්තුකාමො හුත්වා පුන රජ්ජසිරිලොභෙන පරිකඩ්ඪියමානහදයො “අහං තයා”ති එත්තකමෙව වත්වා සෙසං වත්තුං නාසක්ඛීති එවමත්ථො වෙදිතබ්බො .
සඞ්ඝභෙදකක්ඛන්ධකයෙහි - “අභිඤ්ඤාතා අභිඤ්ඤාතා” ප්‍රකටවූ ප්‍රකටවූ. “සක්යකුමාරා” කාලුදායී ආදී දූතයෝ දසදෙනය. පිරිවර සමග අන්‍යවූද, බොහෝ ජනයෝය. “අම්හාකං” අප අතුරෙහි. අපගේ කුලයෙන් හෝයි කියන ලද්දේ වේ. [missing trans] “ත්වඤ්ඤෙව ඝරාවාසත්ථෙන උපජාන” තෝම ගෙයි විසීම පිණිස දැනගනුව. “අහං තයා යථාසුඛං පබ්බජාහි” යන මෙහි ‘තා සමග මම පැවිදි වන්නෙමි’ සහායකසෙනහයෙන් වහා කියනු කැමැත්තේ වී නැවැත රාජ්යශ්රියෙහි වූ ලොභයෙන් අදිනු ලබන හෘදය ඇත්තේ “මම තා යන මෙපමණක්ම කියා සෙස්ස කියන්නට නොහැකිවූයේය’යි මෙසේ අර්ත්ථ දතයුතුය.
නිප්පාතිතාති නික්ඛමිතා. මානස්සිනොති මානස්සයිනො; මානනිස්සිතාති වුත්තං හොති.
“නිප්පාතිතා” නික්මව ලද්දාහ. “මානස්සිනො” මානය ඇසුරු කළාහුය. මානනිශ්රිතහයි කියන ලද්දේ වේ.
යස්සන්තරතො න සන්ති කොපාති තතියමග්ගෙන සමූහතත්තා යස්ස චිත්තෙ කොපා න සන්ති. යස්මා පන භවොති සම්පත්ති, විභවොති විපත්ති; තථා භවොති වුඩ්ඪි, විභවොති හානි; භවොති සස්සතං, විභවොති උච්ඡෙදො; භවොති පුඤ්ඤං, විභවොති පාපං; විභවොති ච අභවොති ච අත්ථතො එකමෙව, තස්මා ඉතිභවාභවතඤ්ච වීතිවත්තොති එත්ථ යා එසා සම්පත්තිවිපත්තිවුඩ්ඪිහානිසස්සතුච්ඡෙදපුඤ්ඤපාපවසෙන ඉති අනෙකප්පකාරා භවාභවතා වුච්චති; චතූහිපි මග්ගෙහි යථාසම්භවං තෙන තෙන නයෙන තං ඉතිභවාභවතඤ්ච වීතිවත්තොති එවමත්ථො දට්ඨබ්බො. නානුභවන්තීති න සම්පාපුණන්ති; තස්ස දස්සනං දෙවානම්පි දුල්ලභන්ති අධිප්පායො.
“යස්සන්තරතො න සන්ති කොපා” තෘතීය මාර්ගයෙන් නැසූ බැවින් යමක්හුගේ සිතෙහි කොපයෝ නොවෙත්ද, යම්හෙයකින් වනාහි “භවො” සම්පත්ති “විභවො” විපත්ති එසේ “භවො” වෘද්ධිය. “විභවො” හානිය. “භවො” ශාස්වතය. “විභවො” උච්ඡෙදය. “භවො” පුණ්‍යය. “විභවො” පාපය. “විභවො අභවො” යන මෙයද අර්ත්ථ වශයෙන් එකක්ම වේ. එහෙයින් “ඉති භවාභවතඤ්ච වීතිවත්තො” යන මෙහි යම් මේ සම්පත්ති - විපත්ති - වුද්ධි - හානි - සස්සතුච්ඡෙද - පුඤ්ඤ - පාප වසයෙන් මෙසේ නොයෙක් ආකාර වූ භවාභවත්වය කියනු ලැබේ. සිවුමගින් ලැබෙන ලැබෙන පරිදි ඒ ඒ නයින් මෙසේ ඒ භවාභවත්වය කියනු ලැබේ. සිවුමගින් ලැබෙන ලැබෙන පරිදි ඒ ඒ නයින් මෙසේ ඒ භවාභවත්වයද ඉක්මවූයේයයි මෙසේ අර්ත්ථ දතයුතුය. “නානුභවන්ති” නොපැමිණෙත්. ඔහුගේ දැකීම දෙවියන්ටද දුර්ලභය යන අර්‍ත්‍ථයි.
අහිමෙඛලිකාති අහිං කටියං බන්ධිත්වා. උච්ඡඞ්ගෙති අඞ්කෙ.
[missing trans]
සම්මන්නතීති සම්මානෙති. යං තුමො කරිස්සතීති යං සො කරිස්සති.
“සම්මන්තති” සම්මාන ලබයි. “යං තුමො කරිස්සති” හෙතෙමේ යමක් කරන්නේද,
ඡසක්යපබ්බජ්ජාකථා නිට්ඨිතා.
පකාසනීයකම්මාදිකථා
පකාසනීයකම්මාදිකථා
ඛෙළාසකස්සාති එත්ථ මිච්ඡාජීවෙන උප්පන්නපච්චයා අරියෙහි වන්තබ්බා ඛෙළසදිසා, තථාරූපෙ පච්චයෙ අයං අජ්ඣොහරතීති කත්වා ඛෙළාසකොති භගවතා වුත්තො.
[missing trans]
පත්ථද්ධෙන කායෙනාති පොත්ථකරූපසදිසෙන නිච්චලෙන කායෙන.
[missing trans]
මයං ඛො භණෙ රාජඤාතකා නාමාති රාජා අම්හෙ ජානාතීති රාජඤාතකස්ස භාවෙන අත්තානං උක්කංසන්තො ආහ. පහට්ඨකණ්ණවාලොති බන්ධනෙ නිච්චලෙ කත්වා.
[missing trans]
දුක්ඛඤ්හි කුඤ්ජර නාගමාසදොති භො කුඤ්ජර බුද්ධනාගං ආසාදනං වධකචිත්තෙන උපගමනං නාම දුක්ඛං. නාගහතස්සාති බුද්ධනාගං ඝාතකස්ස.
“දුක්ඛං හි කුඤ්ජර නාගමාසදො” භවත් කුඤ්ජරය බුද්ධනාගයාහට හිංසා කිරීමට වධක චිත්තයෙන් එළැඹීම නම් දුක්ය. “නාගහතස්ස” බුද්ධනාගයාහට හිංසා කළහුට.
පටිකුටියොව ඔසක්කීති තථාගතාභිමුඛොයෙව පිට්ඨිමෙහි පාදෙහි අවසක්කි. අලක්ඛිකොති එත්ථ න ලක්ඛෙතීති අලක්ඛිකො; න ජානාතීති අත්ථො , අහං පාපකම්මං කරොමීති න ජානාති. න ලක්ඛිතබ්බොති වා අලක්ඛිකො; න පස්සිතබ්බොති අත්ථො.
පඤ්චවස්තු යාචනකථාව සඞ්ඝාදිසෙස වර්ණනාවෙහි කියන ලද්දීය.
තිකභොජනන්ති එත්ථ තීහි ජනෙහි භුඤ්ජිතබ්බභොජනං. තං පඤ්ඤාපෙස්සාමීති තං අනුජානිස්සාමි . ගණභොජනෙ පන යථාධම්මො කාරෙතබ්බොති. පඤ්චවත්ථුයාචනකථා සඞ්ඝාදිසෙසවණ්ණනායං වුත්තා. කප්පන්ති ආයුකප්පං. බ්රහ්මං පුඤ්ඤන්ති සෙට්ඨං පුඤ්ඤං. කප්පං සග්ගම්හීති ආයුකප්පමෙව.
“කප්පං” ආයු:කල්පයක්. “බ්රහ්මං පුඤ්ඤං” ශ්‍රෙෂ්ඨ කුශලයක් “කප්පං සග්ගම්හි” ආයු:කල්පයක්ම
පකාසනීයකම්මාදිකථා නිට්ඨිතා.
සඞ්ඝභෙදකකථා
සඞ්ඝභෙදකකථා
අථ ඛො දෙවදත්තො සඞ්ඝං භින්දිත්වාති සො කිර එවං සලාකං ගාහෙත්වා තත්ථෙව ආවෙණිකං උපොසථං කත්වා ගතො, තෙනෙතං වුත්තං.
“අථඛො ද්වෙදත්තො සඞ්ඝං භින්දිත්වා” ඒ දෙව්දත්තෙමේ මෙසේ සලාක ගන්වා එහිම එක්ම සීමාව තුළ වෙන්ව උපොසථයකොට ගියේය. එහෙයින් මෙය කියනලදී.
පිට්ඨි මෙ ආගිලායතීති චිරනිසජ්ජාය වෙදනාභිභූතා බාධති. තමහං ආයමිස්සාමීති තං අහං පසාරෙස්සාමි. ආදෙසනාපාටිහාරියානුසාසනී නාම “එවම්පි තෙ මනො, තථාපි තෙ මනො”ති එවං පරස්ස චිත්තං ජානිත්වා තදනුරූපා ධම්මදෙසනා.
[missing trans]
මමානුකුබ්බන්ති මමානුකිරියං කුරුමානො. කපණොති දුක්ඛිතො. මහාවරාහස්සාති මහානාගස්ස. මහිං විකුබ්බතොති පථවිං පදාලෙන්තස්ස. භිසං ඝසමානස්සාති භිසං ඛාදන්තස්ස. නදීසු ජග්ගතොති එත්ථ සො කිර හත්ථිනාගො සායන්හසමයං තං නදිනාමකං පොක්ඛරණිං ඔගාහෙත්වා කිලන්තො සබ්බරත්තිං වීතිනාමෙසි, ජාලිකං කරොති, තෙන වුත්තං “නදීසු ජග්ගතො”ති.
“මහාවරාහස්ස” මහ ඇතුට “භිසං ඝසානස්ස” නෙළුඹල කන්නාවූ. [missing trans]
සුතාති සොතා. අසන්දිද්ධො ච අක්ඛාතීති නිස්සන්දෙහො හුත්වා අක්ඛාති අනුසන්ධිවසෙන යොජෙත්වා යොජෙත්වා.
“සුතා” අසන්නෙක් වේ. “අසන්දිද්ධො ච අක්ඛාති” නිසැකව කියන්නේය. අනුසන්ධි වසයෙන් යොද යොදා
අපායෙ නිබ්බත්තිස්සතීති ආපායිකො. එවං නෙරයිකො. කප්පං ඨස්සතීති කප්පට්ඨො. ඉදානි බුද්ධසහස්සෙනාපි තිකිච්ඡිතුං න සක්කාති අතෙකිච්ඡො.
අපායයෙහි උපදින්නේයයි “ආපායික” නමි. “නෙරයික” යනුද මෙසේය. අන්තඃකල්පයක් සිටින්නේයයි “කප්පට්ඨ” නමි. දැන් බුදුරජුන් දහසක් විසිනුදු පිළියම් කරන්නට නොහැක්කේයයි “අතෙකිච්ඡ” නමි.
මා ජාතු කොචි ලොකස්මින්ති මා කදාචිපි කොචි සත්තො ලොකස්මිං. උදපජ්ජථාති උපපජ්ජථ . ජලංව යසසා අට්ඨාති යසසා ජලන්තො විය ඨිතො. දෙවදත්තොති මෙ සුතන්ති “ඊදිසො දෙවදත්තො”ති භගවතා සුතම්පි අත්ථි, තදෙව ගහෙත්වා ඉදං වුත්තං. සො පමාදමනුචිණ්ණොති එත්ථ පමාදං අනුචිනාතීති අනුචිණ්ණො, පමාදො අප්පහීනොති අත්ථො. ආසජ්ජ නන්ති පාපකෙන චිත්තෙන පත්වා, විසොසෙත්වාති වා අත්ථො. අවීචිනිරයං පත්තොති ඉදං පන ආසීසායං අතීතවචනං. භෙස්මාති භයානකො.
“ජලංව යස්සා අට්ඨා” යසසින් බබලන්නකු මෙන් සිටියේය. “දෙවදත්තොති මෙ සුතං” දෙව්දත් මෙබඳුයයි භාග්‍යවතුන් වහන්සේ විසින් අසනලද්දේ ද, ඇත්තේය. එයම ගෙණ මෙය කියනලදී. “ආසජ්ජනං” පවිටු සිතින් බුදුරජුන් කරා පැමිණ වෙහෙසකොට හෝ යන අර්‍ත්‍ථයි. “අවීචිනිරයං පත්තො” මේ වනාහි ආශිංසනය පිණිස අතීත වචනයි. “භෙස්මා” විපුලගම්භීරභාවයෙන් භයානක වූ.
සඞ්ඝභෙදකකථා නිට්ඨිතා.
උපාලිපඤ්හාකථා
උපාලිපඤ්හාකථා
එකතො උපාලි එකොති ධම්මවාදිපක්ඛෙ එකො. එකතො ද්වෙති අධම්මවාදිපක්ඛෙ ද්වෙ. චතුත්ථො අනුස්සාවෙතීති සඞ්ඝං භින්දිස්සාමීති අධම්මවාදිචතුත්ථො හුත්වා අනුස්සාවෙති; අනුනයන්තො සාවෙති “න තුම්හාකංයෙව නරකභයං අත්ථි, අම්හාකම්පි අත්ථි, න අම්හාකං අවීචිමග්ගො පිහිතො, න මයං අකුසලා න භායාම. යදි හි අයං අධම්මො අවිනයො අසත්ථුසාසනං වා භවෙය්ය, න මයං ගණ්හෙය්යාමා”තිආදිනා නයෙන “අධම්මං ධම්මො”ති එවං අට්ඨාරස භෙදකරවත්ථූනි බොධෙතීති අත්ථො. සලාකං ගාහෙතීති එවං අනුස්සාවෙත්වා පන “ඉදං ගණ්හථ, ඉදං රොචෙථා”ති වදන්තො සලාකං ගාහෙති.
“එකතො උපාලි එකො” ධර්මවාදී පක්ෂයෙහි එක් මහණෙක් තෙමේ “එකතො ද්වෙ” අධර්මවාදී පක්ෂයෙහි දෙදෙනෙක් “චතුත්ථො අනුසාවෙති සලාකං ගාහෙති” සඞ්ඝයා බිඳින්නෙමි’යි අධර්මවාදියා සිවුවැනිව අස්වයි. අවබෝධ කරවමින් අස්වයි. ‘තොපට පමණක් නරකභය ඇත්තේ නොවේ. අපටද ඇත්තේය, අපට අවීචිමාර්ගය නොවැසුනේය. අපි අකුසලයෙන් බිය නොවන්නමෝ නොවෙමු. මේ ධර්මය තෙමේ, අවිනයයක් හෝ අශාස්නාශාසනයක් හෝ වන්නේනම් අපි නොගණුම්හ’ යනාදි ක්‍රමයෙන් ‘අධර්මය, ධර්මය’යි මෙසේ අටළොස් වැදෑරුම් භෙදකර වස්තු අවබෝධ කරව’යි යන අර්‍ත්‍ථයි. “සලාකං ගාහෙති” මෙසේ අස්වා ‘මේ සලාකය ගණිවු, මෙය රුචිකරවු’යි කියමින් සලාක ගන්වයි.
එකතො උපාලි ද්වෙ හොන්තීතිආදීසුපි එසෙව නයො. එවං ඛො උපාලි සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චාති එවං හොති; න පන එත්තාවතා සඞ්ඝො භින්නො හොති.
“එකතො උපාලි ද්වෙ හොන්ති” යනාදියෙහිද මේනයම වේ. “එවං ඛො උපාලි සඞ්ඝරාජිචෙව හොති සඞ්ඝභෙදො ච”යි මෙසේ වේ. මෙපමණකින් වනාහි සඞ්ඝ තෙමේ බිඳුනේ නොවේ.
භික්ඛු ඛො උපාලි පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දතීති එත්ථ සියා එවං “දෙවදත්තො කථං පකතත්තො”ති. කථං තාව න පකතත්තො, රඤ්ඤො ඝාතාපිතත්තා රුහිරුප්පාදස්ස ච කතත්තාති? තත්ථ වදාම – ආණත්තියා තාව විරද්ධත්තා රඤ්ඤො ඝාතාපනං නත්ථි. “තෙන හි ත්වං, කුමාර, පිතරං හන්ත්වා රාජා හොහි, අහං භගවන්තං හන්ත්වා බුද්ධො භවිස්සාමී”ති එවඤ්හි තස්ස ආණත්ති. කුමාරො පන රාජා හුත්වා පච්ඡා පිතරං මාරෙසි; එවං තාව ආණත්තියා විරද්ධත්තා රඤ්ඤො ඝාතාපනං නත්ථි. රුහිරුප්පාදෙ පන කතමත්තෙයෙව රුහිරුප්පාදපච්චයා භගවතා අභබ්බතා න වුත්තා, න ච සක්කා භගවතො වචනං විනායෙව තස්ස අභබ්බතා ආරොපෙතුං.
“භික්ඛු ඛො උපාලි පකතත්තො සමාන සංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දති” යන මෙහි මෙසේ වන්නේය. දෙව්දත් තෙමේ කෙසේ පියවිසැහැවි ඇත්තේද, කෙසේ පියවිසැහැවි නැත්තේදැ’යි රජු නැසවූ බැවින් හා රුධිරොත්පාදය කළ බැවින්ය. එහිලා කියම්හ. ඇණවීම වැරදගිය බැවින් රජහු නැසවීමක් නැත්තේය. ‘කුමාරය’ එසේනම් තෝ පියා නසා රජ වෙව, මම භාග්‍යවත්හු මරා බුදුවන්නෙමි’යි ඒ දෙව්දත්හුගේ ඇණවීම මෙසේය. කුමාරතෙමේ රජවී පසුව පියා මැරවූයේය. මෙසේ වනාහි ඇණවීම වැරදුනු බැවින් රජහු නැසවීමක් නැත්තේය. රුධිරොත්පාදය කළ ඇසිල්ලෙහිම රුධිරොත්පාද හෙතුවෙන් භාග්‍යවතුන්වහන්සේ විසින් අභව්යභාවය නොවදාරණ ලදී. භාග්‍යවතුන් වහන්සේගේ වචනය හැරම ඒ දෙව්දත්හුගේ අභව්යභාවය ආරොපණය කරන්නට නොහැකිය.
“රුහිරුප්පාදකො, භික්ඛවෙ, අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො, උපසම්පන්නො නාසෙතබ්බො”ති –
‘මහණෙනි’ රුධිරොත්පාදකතෙමේ අනුපසම්පන්නවූයේ උපසපන් නොකටයුතුය, උපසපන්වූයේ නැසිය යුත්තේය’යි
ඉදං පන භගවතා සඞ්ඝභෙදතො පච්ඡා වුත්තං, තස්මා පකතත්තෙනෙව තෙන සඞ්ඝො භින්නොති.
මේ කරුණ භාග්‍යවතුන්වහන්සේ විසින් සඞ්ඝභෙදයෙන් පසුව වදාරණ ලද්දේය. එහෙයින් පියවි සැහැවි ඇත්තාවූම ඒ දෙව්දත්හු විසින් සඞ්ඝතෙමේ බිඳින ලද්දේයයි දතයුතුය.
අධම්මං ධම්මොති දීපෙන්තීතිආදීසු අට්ඨාරසසු භෙදකරවත්ථූසු සුත්තන්තපරියායෙන තාව දස කුසලකම්මපථා ධම්මො, දස අකුසලකම්මපථා අධම්මො. තථා චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගොති සත්තතිංස බොධිපක්ඛියධම්මා ධම්මො නාම; තයො සතිපට්ඨානා , තයො සම්මප්පධානා, තයො ඉද්ධිපාදා, ඡ ඉන්ද්රියානි, ඡ බලානි, අට්ඨ බොජ්ඣඞ්ගා, නවඞ්ගිකො මග්ගොති ච චත්තාරො උපාදානා, පඤ්ච නීවරණා, සත්ත අනුසයා, අට්ඨ මිච්ඡත්තාති ච අයං අධම්මො.
“අධම්මං ධම්මොති දීපෙන්ති” යනාදී වූ අටළොස් වැදෑරුම් වූ භෙදකර වස්තූන්හි සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් වනාහි දශකුශල කර්මපථ ධර්ම නම් වේ. දශඅකුශල කර්මපථ අධර්ම නම්වේ. එසේ සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්චින්ද්රිය, පඤ්චබල, සප්තබොධ්යඞ්ග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග යන සත්තිස් බොධිපාක්ෂිකධර්ම ධර්ම නම්වේ. සතිපට්ඨාන තුනෙක, සම්‍යක් ප්‍රධාන තුනෙක, සෘද්ධිපාද තුනෙක, ඉන්ද්රිය සයෙක, බල සයෙක, බෞද්ධඞ්ග අටෙක, නවාඞ්ගික මාර්ගයයිද, උපාදාන සතරෙක, නීවරණ පසෙක, අනුසය සතෙක, මිච්ඡත්ත අටෙකැයිද කියානම් මේ අධර්ම නම්වේ.
තත්ථ යංකිඤ්චි එකං අධම්මකොට්ඨාසං ගහෙත්වා “ඉමං අධම්මං ධම්මොති කරිස්සාම; එවං අම්හාකං ආචරියකුලං නිස්සාය නිය්යානිකං භවිස්සති, මයඤ්ච ලොකෙ පාකටා භවිස්සාමා”ති තං අධම්මං “ධම්මො අය”න්ති කථයන්තා අධම්මං ධම්මොති දීපෙන්ති නාම. තථෙව ධම්මකොට්ඨාසෙසු ච එකං ගහෙත්වා අයං අධම්මොති කථෙන්තා ධම්මං අධම්මොති දීපෙන්ති නාම. විනයපරියායෙන පන භූතෙන වත්ථුනා චොදෙත්වා සාරෙත්වා යථාපටිඤ්ඤාය කාතබ්බං කම්මං ධම්මො නාම, අභූතෙන වත්ථුනා අචොදෙත්වා අසාරෙත්වා අපටිඤ්ඤාය කාතබ්බං කම්මං අධම්මො නාම.
ඔවුන් අතුරෙහි යම්කිසි එක් අධර්මකොටසක් ගෙණ ‘මේ අධර්මය, ධර්මය කරන්නෙමු, මෙසේ කල්හි අපගේ ඇදුරුකුලය නෛර්‍ය්‍යාණික වන්නේය. අපිදු ලොකයෙහි පළට වන්නෙමු’යි ඒ අධර්මය, ධර්මය වේයයි කියන්නාහු, අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත් නම. එසේම ධර්ම කොට්ඨාසයන් අතුරෙහි එකක්ගෙණ ‘මේ අධර්මයයි කියන්නාහු, ධර්මය අධර්මයයි දක්වත් නම. විනයපර්ය්යායෙන් වනාහි විද්‍යමාන වස්තුවෙන් චෝදනාකොට සිහිකරවා පිළින ලෙසින් කටයුතු කර්මය ධර්මනම. විද්‍යමාන නොවූ වස්තුවකින් චෝදනා නොකොට සිහි නොකරවා ප්‍රතිඥාවෙන් බැහැරව කටයුතු කර්මය අධර්ම නම.
සුත්තන්තපරියායෙන රාගවිනයො දොසවිනයො මොහවිනයො සංවරො පහානං පටිසඞ්ඛාති අයං විනයො නාම, රාගාදීනං අවිනයො අසංවරො අප්පහානං අප්පටිසඞ්ඛාති අයං අවිනයො නාම. විනයපරියායෙන වත්ථුසම්පත්ති ඤත්තිසම්පත්ති අනුස්සාවනසම්පත්ති සීමාසම්පත්ති පරිසාසම්පත්තීති අයං විනයො නාම, වත්ථුවිපත්ති…පෙ… පරිසාවිපත්තීති අයං අවිනයො නාම.
සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් රාගවිනය, දොසවිනය, මොහවිනය, සංවරය, ප්රහාණය, ප්‍රත්යවෙක්ෂය යන මෙය විනය නම්වේ. රාගාදීන්ගේ අවිනය, අසංවරය, අප්රත්යවෙක්ෂය යන මෙය අවිනය නම් වේ. විනය පර්‍ය්‍යායයෙන් වත්ථුසම්පත්තිය, ඤත්තිසම්පත්තිය, අනුසාවණ සම්පත්තිය, සීමාසම්පත්තිය, පරිසසම්පත්තිය යන මෙය විනය නම් වේ. වත්ථුවිපත්තිය -පෙ පරිසවිපත්තිය යන මෙය අවිනය නම් වේ.
සුත්තන්තපරියායෙන චත්තාරො සතිපට්ඨානා… අට්ඨඞ්ගිකො මග්ගොති ඉදං භාසිතං ලපිතං තථාගතෙන ; තයො සතිපට්ඨානා, තයො සම්මප්පධානා, තයො ඉද්ධිපාදා, ඡ ඉන්ද්රියානි, ඡ බලානි, අට්ඨ බොජ්ඣඞ්ගා, නවඞ්ගිකො මග්ගොති ඉදං අභාසිතං අලපිතං තථාගතෙන. විනයපරියායෙන චත්තාරො පාරාජිකා, තෙරස සඞ්ඝාදිසෙසා, ද්වෙ අනියතා, තිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං භාසිතං ලපිතං තථාගතෙන; තයො පාරාජිකා, චුද්දස සඞ්ඝාදිසෙසා, තයො අනියතා, එකත්තිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං අභාසිතං අලපිතං තථාගතෙන.
සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් සතර සතිපට්ඨානය. සතර සම්‍යක් ප්‍රධානය -පෙ- අෂ්ටාඞ්ගික මාර්ගය යන මෙය තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. කථනය කරණලද්දේය. සතිපට්ඨාන තුනෙක, සම්‍යක් ප්‍රධාන තුනෙක, සෘද්ධිපාද තුනෙක, ඉන්ද්රිය සයෙක, බල සයෙක, බෞද්ධ්යඞ්ග අටෙක, නවාඞ්ගික මාර්ගය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, කථනය නොකරණ ලද්දේය. විනය පර්‍ය්‍යායයෙන් පාරාජික සතරෙක, සඞ්ඝාදිසෙස තෙළෙසෙක අනියත දෙකක, නිස්සග්ගියපාචිත්තිය තිසෙක යන මෙය තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. කථනය කරණ ලද්දේය. පාරාජික තුනෙක, සඞ්ඝාදිසෙස තුදුසෙක, අනියත තුනෙක, නිස්සග්ගිය එක්තිසෙක යන මෙය තථාගතයන්වහන්සේ විසින් නොවදාරණ ලද්දේය. කථනය නොකරණ ලද්දේය.
සුත්තන්තපරියායෙන දෙවසිකං ඵලසමාපත්තිසමාපජ්ජනං, මහාකරුණාසමාපත්තිසමාපජ්ජනං, බුද්ධචක්ඛුනා ලොකවොලොකනං, අට්ඨුප්පත්තිවසෙන සුත්තන්තදෙසනා, ජාතකකථාති ඉදං ආචිණ්ණං; න දෙවසිකං ඵලසමාපත්තිසමාපජ්ජනං…පෙ… න ජාතකකථාති ඉදං අනාචිණ්ණං. විනයපරියායෙන නිමන්තිතස්ස වස්සාවාසං වසිත්වා අපලොකෙත්වා චාරියපක්කමනං, පවාරෙත්වා චාරියපක්කමනං, ආගන්තුකෙහි සද්ධිං පඨමං පටිසන්ථාරකරණන්ති ඉදං ආචිණ්ණං; තස්සෙව ආචිණ්ණස්ස අකරණං අනාචිණ්ණං නාම.
සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් දවස්පතා ඵලසමාපත්තියට පැමිණීම, මහාකරුණා සමාපත්තියට පැමිණීම, බුදු ඇසින් ලොව බැලීම. අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් සූත්‍රාන්ත දෙශනා, ජාතකකථා යන මෙය පුරුදු කරණ ලද්දේය. දවස්පතා ඵලසමාපත්තියට නොපැමිණීම -පෙ- ජාතකකථා නොදෙසීම යන මෙය නොපුරුදු කරණ ලද්දේය. විනය පර්‍ය්‍යායයෙන් නිමන්ත්‍රණය කරණ ලද්දහුගේ වස්සාවාසය වැස අවලොකනයකොට චාරිකාවෙහි හැසිරීම, පවාරණයකොට චාරිකාවෙහි හැසිරීම, ආගන්තුකයන් සමග පළමුකොට පිළිසදරකථා කිරීම යන මෙය පුරුදු කරණ ලද්දේය. එම පුරුදු කරණලද්දහුගේ නොකිරීම අනාචීර්‍ණ නම්වේ.
සුත්තන්තපරියායෙන චත්තාරො සතිපට්ඨානා…පෙ… අට්ඨඞ්ගිකො මග්ගොති ඉදං පඤ්ඤත්තං නාම; තයො සතිපට්ඨානා…පෙ… නවඞ්ගිකො මග්ගොති ඉදං අපඤ්ඤත්තං නාම. විනයපරියායෙන චත්තාරො පාරාජිකා…පෙ… තිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං පඤ්ඤත්තං නාම; තයො පාරාජිකා…පෙ… එකත්තිංස නිස්සග්ගියා පාචිත්තියාති ඉදං අපඤ්ඤත්තං නාම.
සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් සතිපට්ඨාන සතරෙක, - පෙ අෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මෙය පණවන ලද්දේනම් වේ. සතිපට්ඨාන තුනෙක, - පෙ- නවාඞ්ගික මාර්ගය යන මෙය නොපණවන ලද්දේ නම්වේ. විනයපර්ය්යායයෙන් පාරාජිකාසතරෙක, -පෙ- නිස්සග්ගිය පාචිත්තිය තිසෙක, යන මෙය පණවන ලද්දේ නම්වේ. පාරාජිකා තුනෙක, -පෙ නිස්සග්ගිය පාචිත්තිය එක්තිසෙක, යන මෙය නොපණවන ලද්දේ නම්වේ.
“අනාපත්ති අජානන්තස්ස, අථෙය්යචිත්තස්ස, න මරණාධිප්පායස්ස, අනුල්ලපනාධිප්පායස්ස, න මොචනාධිප්පායස්සා”ති තත්ථ තත්ථ වුත්තා අනාපත්ති අනාපත්ති නාම. “ජානන්තස්ස, ථෙය්යචිත්තස්සා”තිආදිනා නයෙන වුත්තා ආපත්ති ආපත්ති නාම. පඤ්චාපත්තික්ඛන්ධා ලහුකාපත්ති නාම, ද්වෙ ආපත්තික්ඛන්ධා ගරුකාපත්ති නාම. ඡ ආපත්තික්ඛන්ධා සාවසෙසාපත්ති නාම, එකො පාරාජිකාපත්තික්ඛන්ධො අනවසෙසාපත්ති නාම. ද්වෙ ආපත්තික්ඛන්ධා දුට්ඨුල්ලාපත්ති නාම, පඤ්චාපත්තික්ඛන්ධා අදුට්ඨුල්ලාපත්ති නාම.
“අනාපත්ති අජානත්තස්ස, අථෙය්ය චිත්තස්ස, න මරණධිප්පායස්ස, අනුල්ලපනාධිප්පායස්ස, නමොචනාධිප්පායස්ස’යි ඒ ඒ තන්හි වදාරණ ලද අනාපත්ති තොමෝ අනාපත්ති නම. “ජානන්තස්ස, ථෙය්යචිත්තස්ස” යනාදි නයින් වරණ ලද ආපත්ති තොමෝ ආපත්ති නම. පඤ්චවිධ ආපත්තිස්කන්‍ධයෝ ලහුකාපත්ති නම. පාරාජික-සඞ්ඝාදිසෙස ආපත්තිස්කන්ධදෙක ගරුකාපත්ති නම. පාරාජිකාපත්තිස්කන්ධය හැර සෙසු සවැදෑරුම් ආපත්තිස්කන්‍ධයෝ සාවසෙසාපත්ති නම. එක් පාරාජිකාපත්ති ස්කන්ධය අනවසෙසා නම. පාරාජික සඞ්ඝාදිසෙසාපත්ති ස්කන්ධ දෙක දුට්ඨුල්ලාපත්ති නම.
පුරිමනයෙනෙව පනෙත්ථ වුත්තප්පකාරං ධම්මං “අධම්මො අය”න්ති කථයන්තා “ධම්මං අධම්මො”ති දීපෙන්ති නාම. අවිනයං “විනයො අය”න්ති…පෙ… අදුට්ඨුල්ලාපත්තිං “දුට්ඨුල්ලාපත්ති අය”න්ති කථයන්තා “අදුට්ඨුල්ලාපත්තිං දුට්ඨුල්ලාපත්තී”ති දීපෙන්ති නාම. එවං “අධම්මං ධම්මො”ති වා…පෙ… “අදුට්ඨුල්ලාපත්තිං දුට්ඨුල්ලාපත්තී”ති වා දීපෙත්වා පක්ඛං ලභිත්වා චතුන්නං සඞ්ඝකම්මානං අඤ්ඤතරං සඞ්ඝකම්මං එකසීමායං විසුං කරොන්තෙහි සඞ්ඝො භින්නො නාම හොති. තෙන වුත්තං – “තෙ ඉමෙහි අට්ඨාරසහි වත්ථූහි අපකස්සන්තී”තිආදි.
පෙර කියූ නයින්ම මෙහි උක්තප්රකාරධර්මය. ‘මේ අධර්මය’යි කියන්නාහු ‘ධර්මය අධර්මය’යි දක්වත් නම. ‘අවිනය මේ විනයයි -පෙ- අදුට්ඨුල්ලාපත්තිය මේ දුට්ඨුල්ලාපත්තිය’යි කියන්නාහු අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි දක්වත් නම. මෙසේ අධර්මය ධර්මයයි හෝ -පෙ- අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියයි හෝ දක්වා පක්ෂයක් ලැබ අපලොකනාදී වූ සිවුවැදෑරුම් සඞ්ඝ කර්මයන් අතුරෙහි එක්තරා සඞ්ඝ කර්මයක් එක්සීමාවෙක්හි වෙන්ව කරන්නවුන් විසින් සඞ්ඝතෙමේ බිඳින ලද්දේ නම් වේ. “ඉමෙහි අට්ඨාරසවත්ථූහි අපකාසන්ති” යනාදිය එහෙයින් වදාරණ ලදී.
තත්ථ අපකස්සන්තීති පරිසං ආකඩ්ඪන්ති, විජටෙන්ති, එකමන්තං උස්සාරෙන්ති ච. අවපකාසන්තීති අති විය පකාසෙන්ති යථා විසංසට්ඨාව හොන්ති, එවං කරොන්ති. ආවෙනින්ති විසුං. එත්තාවතා ඛො උපාලි සඞ්ඝො භින්නො හොතීති එවං අට්ඨාරසසු භෙදකරවත්ථූසු යංකිඤ්චි එකම්පි වත්ථුං දීපෙත්වා තෙන තෙන කාරණෙන “ඉමං ගණ්හථ, ඉමං රොචෙථා”ති සඤ්ඤාපෙත්වා සලාකං ගාහාපෙත්වා විසුං සඞ්ඝකම්මෙ කතෙ සඞ්ඝො භින්නො හොති. පරිවාරෙ පන “පඤ්චහි උපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජතී”තිආදි වුත්තං, තස්ස ඉමිනා ඉධ වුත්තෙන සඞ්ඝභෙදලක්ඛණෙන අත්ථතො නානාකරණං නත්ථි. තං පනස්ස නානාකරණාභාවං තත්ථෙව පකාසයිස්සාම. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
එහි “අපකාසන්ති” යනු පිරිස ඇදගණිත්. විජටනය කෙරෙත්. එක් පසෙක ඔසොවාද දමයි. “විපකාසෙන්ති” තදින් ප්‍රකාශ කෙරෙත්. යම්සේ නොහැනුනාහු එක් නොවූවාහු වෙත්ද, එසේ කෙරෙත්. “ආවෙණී” වෙන්ව “එත්තාවතා ඛො උපාලි සඞ්ඝො භින්නො හොති”යි මෙසේ අටළොස් වස්තූන් අතුරෙහි යම්කිසි එකද වස්තුවක් දක්වා ඒ ඒ කාරණයෙන් ‘මේ සලාකය ගණිව්, මේ ලබ්ධිය රුචිකරවු’යි හඟවා සලාක ගන්වා වෙන්න සඞ්ඝකර්‍ම කළ කල්හි සඞ්ඝ තෙමේ බිඳුනේ වේ. පරිවාරයෙහි වනාහි “පඤ්චහි උපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති” යනාදිය වදාරණ ලද්දේය. එහිලා මේ හා මෙහි කියනලද සඞ්ඝ භෙදලක්ෂණයෙන් අර්ත්ථ වශයෙන් වෙනස්බවක් නැත්තේය. මෙහි ඒ වෙනසක් නැතිබව එහිම ප්‍රකාශ කරන්නෙමු. සෙස සියලු තන්හි ප්‍රකටමය.
උපාලිපඤ්හාකථා නිට්ඨිතා.
සඞ්ඝභෙදකක්ඛන්ධකවණ්ණනා නිට්ඨිතා.
සඞ්ඝභෙදක්ඛන්ධ වර්ණනාව නිමි.