යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්ථාරම්භ කථා

යො කප‍්පකොටීහිපි අප‍්පමෙය්‍යං; කාලං කරොන‍්තො අතිදුක‍්කරානි; ඛෙදං ගතො ලොකහිතාය නාථො; නමො මහාකාරුණිකස‍්ස තස‍්ස.

1. යො කප්පකොටිහිපි අප්පමෙය්‍යං කාලං කරොන්තො අතිදුක්කරානි, ඛෙදං ගතො ලොකහිතාය නාථො නමො මහාකාරුණිකස්ස තස්ස

සූචයි විනයත්‍ථං යො - සම්බුද්ධං තං සුදෙසිතං ධම්මං, ධම්මෙ විරූළ්හමූලං - වන්‍දෙහං අරියසඞ්ඝඤ්ච.

උභයත්‍ථම්පති යා සා - සුස්සූසා මෙ කතා හිතා යෙසං, සායං ලද්ධපතිට්ඨා - වන්‍දෙහං තෙ ගුරූ භත්ත්‍යා.

විනයවිභාවිතවිතතා - සමන්තපාසාදිකාති විඛ්‍යාතං, ස්වත්‍ථං අට්ඨකථං තං - ආරොපෙස්සං සහාසාය.

ආරොපිතා යථාවිධි - විනයට්ඨකථා හිතාය විනයස්ස, හදයං විනයවිදූනං - ධිනොතු විනයෙභිවිනයාය.

විනයවිවුත්තිඛ්‍යාතා - සමන්තපාසාදිකාපි සීහළිකා, ධරණි විනයධරානං - ධරණී රමණී සදා භවතු.

1. ලොකනායක වූ යම් සර්‍වඥවරයෙක් කප් කෙළ ගණනිදු පමණ නොකට හැකි කලක් මුළුල්ලෙහි අතිශය දුෂ්කර ක්‍රියාවන් කරනුයේ, සත්ත්‍ව ලෝකයට හිත පිණිස, කායික පරිශ්‍රමයට පැමිණියේද, මහාකාරුණික වූ ඒ ලොකනායක වූ සර්‍වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

අසම‍්බුධං බුද‍්ධනිසෙවිතං යං; භවාභවං ගච‍්ඡති ජීවලොකො; නමො අවිජ‍්ජාදිකිලෙසජාල- විද‍්ධංසිනො ධම‍්මවරස‍්ස තස‍්ස.

2. අසම්බුද්ධං බුද්ධනිසෙවිතං යං භවාභවං ගච්ඡති ජීවලොකො, නමො අවිජ්ජාදිකිලෙසජාලං විද්ධංසිතො ධම්මවරස්ස තස්ස.

ගුණෙහි යො සීලසමාධිපඤ‍්ඤා- විමුත‍්තිඤාණප‍්පභුතීහි යුත‍්තො; ඛෙත‍්තං ජනානං කුසලත්‍ථිකානං; තමරියසඞ‍්ඝං සිරසා නමාමි.

3. ගුණෙහි යො සීලසමාධිපඤ්ඤා විමුත්තිඤාණප්පභූතීහි යුත්තො ඛෙත්තං ජනානං කුසලත්‍ථිකානං තමරියසඞ්ඝං සිරසා නමාමි.

ඉච‍්චෙවමච‍්චන‍්තනමස‍්සනෙය්‍යං; නමස‍්සමානො රතනත‍්තයං යං; පුඤ‍්ඤාභිසන්‍දං විපුලං අලත්‍ථං; තස‍්සානුභාවෙන හතන‍්තරායො.

4 ඉච්චෙවමච්චන්ත නමස්සනීයං නමස්සමානො රතනත්තයං යං, පුඤ්ඤාභිසන්‍දං විපුලං අලත්‍ථං තස්සානුභාවෙන හතන්තරායො.

යස‍්මිං ඨිතෙ සාසනමට‍්ඨිතස‍්ස; පතිට‍්ඨිතං හොති සුසණ‍්ඨිතස‍්ස; තං වණ‍්ණයිස‍්සං විනයං අමිස‍්සං; නිස‍්සාය පුබ‍්බාචරියානුභාවං.

5. යස්මිං ඨිතෙ සාසනමට්ඨිතස්ස පතිට්ඨිතං හොති සුසණ්ඨිතස්ස, තං වණ්ණයිස්සං විනයං අමිස්සං නිස්සාය පුබ්බාචචරියානුභාවං.

2 බුදුරජුන් විසින් නිති සෙවුනාලද යම් සපර්‍ය්‍යාපතික නවලොකොත්තර ධර්‍මයක් අවබෝධ නොකිරීම හේතුකොට, සත්ත්‍ව ලෝකය කුදු මහත්වූ භවයෙන් භවයට යේද, අවිද්‍යාදි ක්ලෙශ සමූහය නසනසුලුවූ ඒ උතුම් ධර්‍මයට මාගේ නමස්කාරය වේවා.

3. ශීලසමාධිප්‍රඥාවිමුක්තිවිමුක්තිඥානාදි ගුණයන්ගෙන් යම් ආර්‍ය්‍ය සමූහයක් යුක්තවූයේද, පින් කැමති ජනයන් හට කෙතක් වැනිවූ ඒ ආර්‍ය්‍ය සඞ්ඝයා මස්තකයෙන් වඳිමි.

4 මෙසේ අත්‍යන්තයෙන් නමස්කාර කටයුතු වූ රත්නත්‍රය නමස්කාර කරන්නා වූ මම, යම් මහත් පුණ්‍ය රාශියක් ලැබූයෙම්ද, ඒ පුණ්‍ය රාශියෙහි ආනුභාවයෙන් නැසූ අනතුරු ඇතියෙම්

5 කාමසුඛල්ලිකඅත්තකිලමථානුයොග සඞ්ඛ්‍යාත වූ උභයාන්තයෙහි නොසිටියා වූ මැදුම් පිළිවෙතෙහි මැනවින් පිහිටාගත් බුදුරජාණන් වහන්සේගේ අධිශීල අධිචිත්ත අධිප්‍රඥා සඞ්ඛ්‍යාත ශික්‍ෂාත්‍රයෙහි ඇතුළත් වූ ශාසනය, යම් විනය පිටකයක් පෙළ අරුත් විසින් ලජ්ජීන් කෙරෙහි පැවතීම් අරුතින් පිහිටා සිටියේද, ඒ විනය පිටකය නිකායාන්තර ලබ්ධීන් හා මිශ්‍ර නොකොට පොරණැදුරන් විසින් වර්‍ණනා කරනලද අර්‍ත්‍ථකථාව ඇසුරුකොට වර්‍ණනා කරන්නෙමි.

කාමඤ‍්ච පුබ‍්බාචරියාසභෙහි; ඤාණම‍්බුනිද‍්ධොතමලාසවෙහි; විසුද‍්ධවිජ‍්ජාපටිසම‍්භිදෙහි ; සද‍්ධම‍්මසංවණ‍්ණනකොවිදෙහි.

6 කාමඤ්ච පුබ්බාචරියාසභෙහි ඤාණම්බුනිද්ධොතමලාසවෙහි, විසුද්ධවිජ්ජාපටිසම්භිදෙහි සද්ධම්මසංවණ්ණනකොවිදෙහි.

සල‍්ලෙඛියෙ නොසුලභූපමෙහි; මහාවිහාරස‍්ස ධජූපමෙහි; සංවණ‍්ණිතොයං විනයො නයෙහි; චිත‍්තෙහි සම‍්බුද‍්ධවරන්‍වයෙහි.

7 සල්ලෙඛියෙ නො සුලභූපමෙහි මහාවිහාරස්ස ධජූපමෙහි, සංවණ්ණිතොයං විනයො නයෙහි චිත්තෙහි සම්බුද්ධවරත්‍වයෙහි.

සංවණ‍්ණනා සීහළදීපකෙන; වාක්‍යෙන එසා පන සඞ‍්ඛතත‍්තා; න කිඤ‍්චි අත්‍ථං අභිසම‍්භුණාති; දීපන‍්තරෙ භික‍්ඛුජනස‍්ස යස‍්මා.

8 සංවණ්ණනා සීහළදීපකෙන වාක්‍යෙන එසා පන සඞ්ඛටත්තා, න කිඤ්චි අත්‍ථං අභිසම්භුනාති දීපන්තරෙ භික්‍‍‍ඛුජනස්ස යස්මා

තස‍්මා ඉමං පාළිනයානුරූපං; සංවණ‍්ණනං දානි සමාරභිස‍්සං; අජ‍්ඣෙසනං බුද‍්ධසිරිව‍්හයස‍්ස; ථෙරස‍්ස සම‍්මා සමනුස‍්සරන‍්තො.

9 තස්මා ඉමං පාළිනයානුරූපං සංවණ්ණනාදානි සමාරභිස්සං, අජ්ඣෙසනං බුද්ධසිරිව්හයස්ස ථෙරස්ස සම්මා සමනුස්සරන්තො.

සංවණ‍්ණනං තඤ‍්ච සමාරභන‍්තො; තස‍්සා මහාඅට‍්ඨකථං සරීරං; කත්‍වා මහාපච‍්චරියං තථෙව; කුරුන්‍දිනාමාදිසු විස‍්සුතාසු.

10. සංවණ්ණනං තං ච සමාරභන්තො තස්සා මහාඅට්ඨකථා සරීරං, කත්‍වා මහාපච්චරියං තථෙව කුරුන්‍දිනාමාදිසු විස්සුතාසු.

6-7. එකාන්තයෙන් මේ විනය මාර්‍ගඥාන ජලයෙන් දෝනාලද රාගාදි මල හා කාමාදි ආස්‍රව ඇති, පිරිසිදු වූ ත්‍රිවිද්‍යා හා ප්‍රතිසම්භිදා ඇති, සද්ධර්‍මසංවර්‍ණනාවෙහි දක්‍ෂ වූ සැහැල්ලු පැවැත්මෙහි සුලභ උපමා නැත්තා වූ මහාවිහාරයට ධ්වජ වැනි වූ උතුම් වූ සම්බුදුරජුන් හට අනුව ගියාවූ පොරණැදුරන් විසින් විසිතුරු වූ නයින් මනාකොට වර්‍ණනා කරන ලද්දේය.

8 යම් හෙයකින්, මේ සංවර්‍ණනා හෙළදිව් වැසියන්ගේ බසින් කළබැවින්, අන් දිවයින්වැසි භික්‍ෂු සමූහයාට කිසි ප්‍රයෝජනයක් සිදුනොකෙරේද,

9 එහෙයින්, මේ සංවර්‍ණනාව පාලිනයට අනුරූප කොට, බුද්ධසිරි නම් වූ මහාතෙරුන්ගේ ආරාධනය මනාකොට මෙනෙහි කරමින්, දැන් ආරම්භ කරන්නෙමි.

10. ඒ සංවර්‍ණනාවද මනාකොට ආරම්භ කරන්නා වූ මම, මහ අටුවාව ඒ සංවර්‍ණනාවෙහි ශරීරයකොට, මහාපච්චරි නම් අටුවාවෙහිද, කුරුන්‍දි ආදි නම් ඇති ප්‍රසිද්ධ වූ

විනිච‍්ඡයො අට‍්ඨකථාසු වුත‍්තො; යො යුත‍්තමත්‍ථං අපරිච‍්චජන‍්තො; තතොපි අන‍්තොගධථෙරවාදං; සංවණ‍්ණනං සම‍්ම සමාරභිස‍්සං.

11. විනිච්ඡයො අට්ඨකථාසු වුත්තො යා යුත්තමත්‍ථං අපරිච්චජන්තො, තතො පි අන්තොගධථෙරවාදං සංවණ්ණනං සම්ම සමාරභිස්සං.

තං මෙ නිසාමෙන‍්තු පසන‍්නචිත‍්තා; ථෙරා ච භික‍්ඛූ නවමජ‍්ඣිමා ච; ධම‍්මප‍්පදීපස‍්ස තථාගතස‍්ස; සක‍්කච‍්ච ධම‍්මං පතිමානයන‍්තා.

12. තම්මෙ නිසාමෙන්තු පසන්නචිත්තා ථෙරා ච භික්‍‍‍ඛූ නව මජ්ඣිමා ච, ධම්මප්පදීපස්ස තථාගතස්ස සක්කච්ච ධම්මං පතිමානයන්තා.

බුද‍්ධෙන ධම‍්මො විනයො ච වුත‍්තො; යො තස‍්ස පුත‍්තෙහි තථෙව ඤාතො; සො යෙහි තෙසං මතිමච‍්චජන‍්තා; යස‍්මා පුරෙ අට‍්ඨකථා අකංසු.

13. බුද්ධෙන ධම්මො විනයො ච වුත්තො යො තස්ස පුත්තෙහි තථෙව ඤාතො, සො යෙහි තෙසං මතිමච්චජන්තා යස්මා පුරෙ අට්ඨකථා අකංසු.

තස‍්මා හි යං අට‍්ඨකථාසු වුත‍්තං; තං වජ‍්ජයිත්‍වාන පමාදලෙඛං; සබ‍්බම‍්පි සික‍්ඛාසු සගාරවානං; යස‍්මා පමාණං ඉධ පණ‍්ඩිතානං.

14. තස්මා හි යං අට්ඨකථාසු වුත්තං තං වජ්ජයිත්‍වාන පමාදලෙඛං, සබ්බම්පි සික්‍ඛාසු සගාරවානං යස්මා පමාණං ඉධ පණ්ඩිතානං,

11. අටුවාවන්හි යම් විනිශ්චයක් කියන ලද්දේද, එයිනුදු යුතු අරුත් නොහරිනුයේ, ඇතුළත් කළ ස්ථවිරවාද ඇත්තක්කොට, සංවර්‍ණනාව මනාකොට පටන් ගන්නෙමි.

12. ධර්‍මප්‍රදීප වූ තථාගතයන් වහන්සේගේ ධර්‍මයට හෝ පාලි ධර්‍මයට සකසා පුදන්නා වූ ස්ථවිරවූද නවකවූද මද්ධ්‍යමවූද භික්‍ෂූහු පහන් සිත් ඇත්තාහු මාගේ ඒ සංවර්‍ණනාව අසත්වා.

13. බුදුරජාණන් වහන්සේ විසින් යම් සුත්‍රාභිධර්‍මසඞ්ඛ්‍යාත ධර්‍මයක්ද විනයක්ද පෙළ විසින් හා අරුත් විසින් වදාරණ ලද්දේද, ඒ ධර්‍මවිනය උන්වහන්සේගේ යම් පුත්‍ර කෙනකුන් විසින් ඒ වදාළ ලෙසින්ම දන්නා ලද්දේද, ඔවුන්ගේ අදහස නොහරිමින් පෙර අටුවාවන් කළාහුද.

14. (බුද්ධ පුත්‍රයන්ගේ අදහස් වෙනස් නොකොට පෙර අර්‍ත්‍ථකථා කළාහුද,) එහෙයින්ම, අර්‍ත්‍ථකථාවන්හි යමක් කියන ලද්දේද, (පුස්තකාරූඪ කාලයෙහි නොසැලකිල්ලෙන් ඒ ඒ තැන වැටුනු) ප්‍රමාදපාඨ හැරපියා, මේ ශාසනයෙහි ශික්‍ෂාවන්හි ගෞරව සහිත වූ පණ්ඩිතයන්ට ඒ සියල්ලත් යම්හෙයකින් ප්‍රමාණවේද.

තතො ච භාසන‍්තරමෙව හිත්‍වා; විත්‍ථාරමග‍්ගඤ‍්ච සමාසයිත්‍වා; විනිච‍්ඡයං සබ‍්බමසෙසයිත්‍වා; තන‍්තික‍්කමං කිඤ‍්චි අවොක‍්කමිත්‍වා.

15. තතො ච භාසන්තරමෙව හිත්‍වා විත්‍ථාරමග්ගඤ්ච සමාසයිත්‍වා, විනිච්ඡයං සබ්බමස්සෙයිත්‍වා තනිතික්කමං කඤ්චි අවොක්කමිත්‍වා.

සුත‍්තන‍්තිකානං වචනානමත්‍ථං; සුත‍්තානුරූපං පරිදීපයන‍්තී; යස‍්මා අයං හෙස‍්සති වණ‍්ණනාපි; සක‍්කච‍්ච තස‍්මා අනුසික‍්ඛිතබ‍්බාති.

16. සුත්තන්තිකානං වචනානමත්‍ථං සුත්තානුරූපං පරිදීපයන්ති, යස්මා අයං භෙස්සති වණ්ණනාපි සක්කච්ච තස්මා අනුසික්‍ඛිතබ්බාති.

15. ඒ අටුවාවෙන්ද, සිංහල භාෂාව පමණක්ම හැර, විස්තාර මාර්‍ගයද සංක්‍ෂිප්ත කොට, සියලු විනිශ්චය ඉතිරි නොකොට, කිසිදු පාලි ක්‍රමයක් නොඉක්මවා.

16. සූත්‍ර පිළිබඳ වූ වචනයන්ගේ අර්‍ත්‍ථය, යම් හෙයකින්, සුත්‍රයන්ට අනුරූපකොට, හැමතින් දක්වන්නාවූ මේ සංවර්‍ණනා එහි ප්‍රමාණවන්නේද, එහෙයින් මනාකොට ඒ අනුව හික්මිය යුතුය.