යෙදුමෙන් කියවන්න

2-2. අත‍්තානුදිට‍්ඨි

2-2. අත‍්තානුදිට‍්ඨි.

2-2. ආත්මානුදෘෂ්ටිය

අත‍්තානුදිට‍්ඨියා කතමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති:

කවර විසි අයුරින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි යත්:

ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී, සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මි වා අත‍්තානං, වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං.

මෙ ලොව්හි (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන් ) දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී.

කථං රූපං අත‍්තතො සමනුපස‍්සති: ඉධෙකච‍්චො පඨවීකසිණං අත‍්තතො සමනුපස‍්සති, යං පඨවීකසිණං, සො අහං, යො අහං, තං පඨවීකසිණ’න‍්ති පඨවීකසිණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො ‘යා අච‍්චි. සො වණ‍්ණො, යො වණ‍්ණො, සා අච‍්චී’ති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො පඨවීකසිණං අත‍්තතො සමනුපස‍්සති, ‘යං පඨවීකසිණං, සො අහං; යො අහං තං පඨවීකසිණ’න‍්ති පඨවීකසිණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා රූපවත්‍ථුකා අත‍්තානු දිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ද‍්වෙව ගතියො -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

කිසෙයින් රූපය ආත්ම වශයෙන් දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් පඨවීකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවීකසිණයෙක් වේ ද හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවීකසිණ යැ යි පඨවීකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් පඨවිකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් පඨවිකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද හේ පඨවිකසිණ යැ යි පඨවිකසිණයත් තමාත් එකක් මැ කොටැ දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යමක් දෘෂ්ටි වේ ද යමෙකුත් වස්තු වේ ද මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටියැ දෘෂ්ටිවිපත්ති යැ ... ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ. මිථ්‍යාදෘෂ්ටි ඇති පුරුෂපුද්ගලහට ගති දෙකෙක් මැ වෙයි ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

ඉධෙකච‍්චො ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං සො අහං, යො අහං, තං ඔදාතකසිණං’න‍්ති ඔදාතකසිණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො’යා අච‍්චි සො වණ‍්ණො යො වණ‍්ණො සා අච‍්චි’ති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො -පෙ- ඔදාතකසිණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු වත්‍ථු න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා රූපවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං රූපං අත‍්තතො සමනුපස‍්සති.

මෙ ලොව්හි ඇතැමෙක් ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ආත්මවශයෙන් දකී. ‘යම් ඕදාතකසිණයෙක් වේ ද, හේ මම යැ, යමෙක් මම් වේ ද, හේ ඔදාතකසිණ යැ’යි ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල්පහනක්හුගේ යම් සිළුවක් වේ ද, හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණය වේ ද, හේ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී. එපරිද්දෙන් මැ මෙලොව්හි ඇතැමෙක් ... ඕදාතකසිණයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක. වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් වේ ද යම් වස්තුවකුත් වේ ද, මේ පළමු වැනි රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපය ආත්මවශයෙන් දකී.

කථං රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමිනා රූපෙන රූපවා’ති රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, ස්‍යෙථාපි රුක‍්ඛො ඡායාසම‍්පන‍්නො අස‍්ස, තමෙන පුරිසො එවං වදෙය්‍ය: ‘ අයං රුක‍්ඛො, අයං ඡායා, අඤ‍්ඤො රුක‍්ඛො, අඤ‍්ඤා ඡායා; සො ඛො පනායං රුක‍්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන‍්තං රුක‍්ඛං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන අයං අත‍්තා ඉමිනා රූපෙන රූපවා’ති රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං දුතියා රූපවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මය රූපවත් කොට දකී ද යත්: මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් (විපරීතසංඥායෙන්) දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්ම මේ (ශරීරය කසිණ) රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, ඒ වෘක්‍ෂය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ. ‘මේ වෘක්‍ෂය යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක ඡායාව අනෙකක, වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් යැ’යි (මෙසේ) වෘක්‍ෂය ඡායාවක් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොව්හි ඇතැමෙක් වේදනාව-සංඥාව-සංස්කාරයන්-විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මෙ වූකලී මාගේ ආත්ම යැ, මාගේ මේ ආත්මය මේ රූපයෙන් රූපවත් යැ’යි ආත්මය රූපවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටි යැ වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය රූපවත් කොට දකී.

කථං අත‍්තනි රූපං සමනුපස‍්සති: ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා ඉමස‍්මිං ච පන අත‍්තනි ඉදං රූප’න‍්ති අත‍්තනි රූපං සමනුපස‍්සති. සෙය්‍යථාපි පුප‍්ඵං ගන්‍ධසම‍්පන‍්නං අස‍්ස, තමෙන පුරිසො එවං වදෙය්‍ය: ඉදං පුප‍්ඵං, අයං ගන්‍ධො, අඤ‍්ඤං පුප‍්ඵං, අඤ‍්ඤො ගන්‍ධො, සො ඛො පනායං ගන්‍ධො ඉමස‍්මිං පුප‍්ඵෙ’ති පුප‍්ඵස‍්මිං ගන්‍ධං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිං ච පන අත‍්තනි ඉදං රූප’න‍්ති අත‍්තනි රූපං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු: යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු; අයං තතියා රූපවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති: -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං අත‍්තනි රූපං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මයෙහි ලා රූපය දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: මේ වූකලී මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ රූප යැ’යි ආත්මයෙහි ලා රූපය දකී. යම්සේ ගන්‍ධසම්පන්න වූ පුෂ්පයෙක් වන්නේ ද, ඒ පුෂ්පය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් ඒ මේ ගන්‍ධය තෙමේ මේ පුෂ්පයෙහි වේ යයි. මෙසේ පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මේ වූ කලී මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ රූපය වේ’යැයි ආත්මයෙහි ලා රූපය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ තුන් වනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා රූපය දකී.

කථං රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමස‍්මිං රූපෙ’ති රූපවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, සෙය්‍යථාපි මණි කරණ‍්ඩකෙ පක‍්ඛිත‍්තො අස‍්ස, තමෙන පුරිසො එවං වදෙය්‍ය: ‘අයං මණි අයං කරණ‍්ඩකො; අඤ‍්ඤො මණි, අඤ‍්ඤො කරණ‍්ඩකො, සො ඛො පනායං මණි ඉමස‍්මිං කරණ‍්ඩකෙ’ති කරණ‍්ඩකස‍්මිං මණිං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමස‍්මිං රූපෙ’ති රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි: අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු, අයං චතුත්‍ථා රූපවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං රූපස‍්මිං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් රූපයෙහි ලා ආත්මය දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ රූපයෙහි වේ’ යයි රූපයෙහි ලා ආත්මය දකී. යම්සේ කරඬුවෙක බහාලන ලද මැණිකෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ය: ‘මේ මැණික යැ, මේ කරඬුව යැ, මැණික අනෙකෙක කරඬුව අනෙකෙකි. වැළිත් ඒ මේ මැණික තෙමේ මේ කරඬුවෙහි වේ යයි මෙසේ කරඬුවෙහි ලා මැණික දකී ද, එරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් වේදනාව සංඥාව සංස්කාරයන් විඥානය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ වැළිත් මාගේ මේ ආත්මය මේ රූපයෙහි වේ යයි රූපයෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ සතර වනු වූ රූපවස්තුක ආත්මානුදෘෂ්ටි වෙයි. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් රූපයෙහි ලා ආත්මය දකී.

කථං වෙදනං අත‍්තතො සමනුපස‍්සති: ඉධෙකච‍්චො චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- සොතසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- ඝානසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- කායසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- මනොසම‍්ඵස‍්සජං වෙදනං අත‍්තතො සමනුපස‍්සති, ‘යා මනොසම‍්ඵස‍්සජා වෙදනා, සො අහං; යො අහං, සා මනොසම‍්ඵස‍්සජා වෙදනා’ති මනොසම‍්ඵස‍්සජං වෙදනඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති: සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො යා අච‍්චි සො වණ‍්ණො, යො වණ‍්ණො සා අච‍්චි’ති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති එවමෙව ඉධෙකච‍්චො මනොසම‍්ඵස‍්සජං වෙදනං අත‍්තතො සමනුපස‍්සති ‘යා මනොසම‍්ඵස‍්සජා වෙදනා සො අහං, යො අහං සා මනොසම‍්ඵස‍්සජා වෙදනා’ති මනො සම‍්ඵස‍්සජං වෙදනඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා වෙදනාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං වෙදනං අත‍්තතො සමනුපස‍්සති.

කිසෙයින් වේදනාව ආත්මවශයෙන් දකී ද යත්: මෙලොව ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද, හේ මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ’ යයි මනෝසම්ඵස්සජ වේදනාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන පහනක්හුගේ යම් සිළුයෙක් වේ ද, ඒ වර්‍ණ යැ, යම් වර්‍ණයෙක් වේ ද, ඒ සිළු යැ’ යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද, ඒ මනෝසම්ඵස්සජ වේදනා වේ’ යයි මනෝසම්ඵස්සජ වේදනාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවන වූ වේදනා වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. අත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටි යැ දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් වේදනාව ආත්මයවශයෙන් දකී.

කථං වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය වෙදනාය වෙදනාවා’ති වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. සෙය්‍යථාපි රුක‍්ඛො ඡායාසම‍්පන‍්නො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං රුක‍්ඛො අයං ඡායා, අඤ‍්ඤො රුක‍්ඛො අඤ‍්ඤා ඡායා, සො ඛො පනායං රුක‍්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන‍්තං රුක‍්ඛං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය වෙදනාය වෙදනාවා’ති වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු; අයං දුතියා වෙදනාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං වෙදනාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මය වේදනාවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ වේදනායෙන් වේදනාවත් යැ’යි ආත්මය වේදනාවත් කොට දකි. යම්සේ ඡායාසම්පන්න රුකෙක් වන්නේ ද එරුක ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: ‘මේ රුක යැ, මේ සෙවණලු යැ, රුක අනෙකෙක, සෙවණැල්ල අනෙකෙකි. වැළිත් ඒ මේ රුක මේ සෙවණලුයෙන් සෙවණලු ඇත්තේ යැ’යි (මෙසේ) රුක සෙවණලු ඇත්තක් කොට දකී ද එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙම මේ වේදනායෙන් වේදනාවත් වේ’යයි ආත්මය වේදනාවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ දෙවනුව වූ වේදනා වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ. මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය වේදනාවත් කොට දකී.

කථං අත‍්තනි වෙදනං සමනුපස‍්සති: ඉධෙකච‍්චො සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිඤ‍්ච පන අත‍්තනි අයං වෙදනා’ති අත‍්තනි වෙදනං සමනුපස‍්සති, සෙය්‍යථාපි පුප‍්ඵං ගන්‍ධසම‍්පන‍්නං අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘ඉදං පුප‍්ඵං, අයං ගන්‍ධො, අඤ‍්ඤං පුප‍්ඵං අඤ‍්ඤො ගන්‍ධො; සො ඛො පනායං ගන්‍ධො ඉමස‍්මිං පුප‍්ඵෙ’ති පුප‍්ඵස‍්මිං ගන්‍ධං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා: ඉමස‍්මිං ච පන අත‍්තනි අයං වෙදනා’ති අත‍්තනි වෙදනං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු; අයං තතියා වෙදනාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං අත‍්තනි වෙදනං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මයෙහි ලා වේදනාව දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ වේදනාව වේ’යයි ආත්මයෙහි ලා වේදනාව දකී. යම්සේ ගන්‍ධසම්පන්නපුෂ්පයෙක් වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත්, ඒ මේ ගන්‍ධය තෙමේ මේ පුෂ්පයෙහි වේ’ යයි මෙසේ පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ වේදනාව වේ’ යයි ආත්මයෙහි ලා වේදනාව දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ තුන්වනු වූ වේදනාවස්තුකආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා වේදනාව දකී.

කථං වෙදනාය අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය වෙදනායා’ති වෙදනාය අත‍්තානං සමනුපස‍්සති. ‘සෙය්‍යථාපි මණි කරණ‍්ඩකෙ පක‍්ඛිත‍්තො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං මණි, අයං කරණ‍්ඩකො; අඤ‍්ඤො මණි, අඤ‍්ඤො කරණ‍්ඩකො, සො ඛො පනායං මණි ඉමස‍්මිං කරණ‍්ඩකෙ’ති කරණ‍්ඩකස‍්මිං මණිං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො සඤ‍්ඤං සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං අත‍්තතො සමනුපස‍්සති තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය වෙදනායා’ති වෙදනාය අත‍්තානං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං චතුත්‍ථා වෙදනා වත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති තාය දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො, එවං වෙදනාය අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් වේදනායෙහි ලා ආත්මය දකී ද යත්: මෙලොව ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ. වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ වේදනායෙහි වේ’ යයි වේදනායෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලන ලද්දේ වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: මේ මැණිකැ මේ කරඬු යැ, මැණික අනෙකෙක කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික කරඬුයෙහි වේ යයි (මෙසේ) කරඬුයෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් සංඥාව සංස්කාරයන් විඥානය රූපය ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ වේදනායෙහි වේ’ යයි වේදනායෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ සතරවනු වූ වෙදනාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ, මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් වේදනායෙහි ලා ආත්මය දකී.

කථං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති: ඉධෙකච‍්චො චක‍්ඛුසම‍්ඵස‍්සජං සඤ‍්ඤං -පෙ- සෙතසම‍්ඵස‍්සජං සඤ‍්ඤං -පෙ- ඝානසම‍්ඵස‍්සජං සඤ‍්ඤං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජං සඤ‍්ඤං -පෙ- කායසම‍්ඵස‍්සජං සඤ‍්ඤං -පෙ- මනො සම‍්ඵස‍්සජං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති. ‘යා මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා, සො අහං; යො අහං සා මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා’ති මනොසම‍්ඵස‍්සජං සඤ‍්ඤඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො යා අච‍්චි, සො වණ‍්ණො; යො වණ‍්ණො, සා අච‍්චී’ති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො මනොසම‍්ඵස‍්සජං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, යා මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සො අහං, යෙ අහං සා මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා’ති මනොසම‍්ඵස‍්සජං සඤ‍්ඤඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති, අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු, අයං පඨමා සඤ‍්ඤාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති.

කිසෙයින් සංඥාව ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව ... සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව ... ඝානසම්ඵස්සයෙන් උපන් සංඥාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥාව ... කායසම්ඵස්සයෙන් උපන් සංඥාව ... මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව ආත්මවශයෙන් දකී. ‘යමක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥා වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද, හේ මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ’ යයි මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හුගේ යමක් සිළුව වේ ද, ඒ වර්‍ණ ය, යමෙක් වර්‍ණය වේ ද, ඒ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව ආත්මවශයෙන් දකී. ‘යමෙක් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ ද, හේ මම් වෙමි, යමක් මම් වේ ද මෝ මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව වේ’ යයි මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්ති යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංඥාව ආත්මවශයෙන් දකී.

කථං සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං වෙදනං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං කො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය සඤ‍්ඤාය සඤ‍්ඤාවා’ති සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, සෙය්‍යථාපි රුක‍්ඛො ඡායාසම‍්පන‍්නො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං රුක‍්ඛො, අයං ඡායා, අඤ‍්ඤො රුක‍්ඛො අඤ‍්ඤා ඡායා, සො ඛො පනායං රුක‍්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන‍්තං රුක‍්ඛං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං වෙදනං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සෙ ඛො පන මෙ අයං අත‍්තා ඉමාය සඤ‍්ඤාය සඤ‍්ඤාවා’ති සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං දුතියා සඤ‍්ඤාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං සඤ‍්ඤාවන‍්තං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මය සංඥාවත් කොට දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංඥායෙන් සංඥාවත් වේ’යයි ආත්මය සංඥාවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙක; වැළිත් මේ වෘක්‍ෂය තෙමේ මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි (මෙසේ) වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද එපරිද්දෙන් මැ මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංඥායෙන් ‘සංඥාවත් වේ’ යයි ආත්මය සංඥාවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නොවෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ දෙවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංඥාවත් කොට දකී.

කථං අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති: ඉධෙකච‍්චො සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං වෙදනං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිං ච පන අත‍්තනි අයං සඤ‍්ඤා’ති අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති. සෙය්‍යථාපි පුප‍්ඵං ගන්‍ධසම‍්පන‍්නං අස‍්ස, තමෙනපුරිසො, එවං වදෙය්‍ය: ‘ඉදං පුප‍්ඵං, අයං ගන්‍ධො, අඤ‍්ඤං පුප‍්ඵං, අඤ‍්ඤො ගන්‍ධො, සො ඛො පනායං ගන්‍ධො ඉමස‍්මිං පුප‍්ඵෙ’ති පුප‍්ඵස‍්මිං ගන්‍ධං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං වෙදනං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති. ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිං ච පන අත‍්තනි අයං සඤ‍්ඤා’ති අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි, යඤ‍්ච වත්‍ථු, අයං තතියා සඤ‍්ඤාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං අත‍්තනි සඤ‍්ඤං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මයෙහි ලා සංඥාව දකී ද යත්: මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ වැළිත් මේ ආත්මයෙහි මේ සංඥාව වේ’ යයි ආත්මයෙහි ලා සංඥාව දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධ යැ; පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් ඒ මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’ යයි (මෙසේ) පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ සංඥාව වේ’යයි ආත්මයෙහි ලා සංඥාව දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. මේ තුන්වනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා සංඥාව දකී.

කථං සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං වෙදනං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය සඤ‍්ඤායා’ති සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති. ස්‍යෙථාපි මණි කරණ‍්ඩකෙ පක‍්ඛිත‍්තො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං මණි, අයං කරණ‍්ඩකො අඤ‍්ඤො මණි, අඤ‍්ඤො කරණ‍්ඩකො, සො ඛො පනායං මණි ඉමස‍්මිං කරණ‍්ඩකෙ’ති කරණ‍්ඩකස‍්මිං මණිං සමනුපස‍්සති, එවමෙව ඉධෙකච‍්චො සඞ‍්ඛාරෙ විඤ‍්ඤාණං රූපං වෙදනං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමාය සඤ‍්ඤායා’ති සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති, අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු අයං චතුත්‍ථා සඤ‍්ඤාවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං සඤ‍්ඤාය අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් සංඥායෙහි ලා ආත්මය දකී ද යත්: මෙලො වැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංඥායෙහි වේ’ යයි සංඥායෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලන ලද්දේ වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ මැණික, මේ කරඬුව, මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි; වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොවැ ඇතැමෙක් සංස්කාරයන් විඥානය රූපය වේදනාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංඥායෙහි වේ’යයි සංඥායෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි; වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් යම් වස්තුවක් හා වේ ද මේ සතරවනු වූ සංඥාවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටිය නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංඥායෙහි ලා ආත්මය දකී.

කථං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති: ඉධෙකච‍්චො චක‍්ඛුසම‍්ඵස‍්සජං චෙතනං -පෙ- සොතසම‍්ඵස‍්සජං චෙතනං -පෙ- ඝානසම‍්ඵස‍්සජං චෙතනං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජං චෙතනං -පෙ- කායසම‍්ඵස‍්සජං චෙතනං -පෙ- මනොසම‍්ඵස‍්සජං චෙතනං අත‍්තතො සමනුපස‍්සති: ‘යා මනොසම‍්ඵස‍්සජා චෙතනා සො අහං, යො අහං සා මනොසම‍්ඵස‍්සජා චෙතනා’ති මනොසම‍්ඵස‍්සජං චෙතනඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො යා අච‍්චි, සො වණ‍්ණො; යො වණ‍්ණො, සා අච‍්චී’ති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො මනොසම‍්ඵස‍්සජං චෙතනං අත‍්තතො සමනුපස‍්සති; ‘යා මනොසම‍්ඵස‍්සජා චෙතනා සො අහං යො අහං සා මනොසම‍්ඵස‍්සජා චෙතනා’ති මනොසම‍්ඵස‍්සජං චෙතනඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා සඞ‍්ඛාරවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති.

කිසෙයින් සංස්කාරයන් ආත්මවශයෙන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනාව ... සෝතසම්ඵස්සයෙන් උපන් චේතනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් චේතනාව ... ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනාව … කායසම්ඵස්සයෙන් උපන් චේතනාව … මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව … ආත්මවශයෙන් දකී. යමක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ ද හේ මම් වෙමි, යමෙක් මම් වේ ද හෝ මනෝසම්ඵස්සයෙන් උපන් චේතනා වේ’ යයි මනෝසම්ඵස්සජචේතනාවත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හුගේ යම් සිළුවක් වේ ද ඒ වර්‍ණ වෙයි. යමෙක් වර්‍ණය වේ ද ඒ සිළුව වේ’යයි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෛක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව ආත්ම වශයෙන් දකී. ‘යමක් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ ද හේ මම් වෙමි. යමෙක් මම් වේ ද හෝ මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව වේ’ යයි මනෝසම්ඵස්සජචේතනාවත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ පළමුවනු වූ සංස්කාර වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංස්කාරයන් ආත්මවශයෙන් දකී.

කථං සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො විඤ‍්ඤාණං රූපං වෙදනං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමෙහි සඞ‍්ඛාරෙහි සඞ‍්ඛාරවා’ති සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. සෙය්‍යථාපි රුක‍්ඛො ඡායාසම‍්පන‍්නො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: අයං රුක‍්ඛො, අයං ඡායා, අඤ‍්ඤො රුක‍්ඛො, අඤ‍්ඤා ඡායා; සො ඛො පනායං රුක‍්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන‍්තං රුක‍්ඛං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො විඤ‍්ඤාණං රූපං වෙදනං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘ අයං ඛො මෙ අත‍්තා සො ඛො පන මෙ අයං අත‍්තා ඉමෙහි සඞ‍්ඛාරෙහි සඞ‍්ඛාරවාති සංඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු: යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං දුතියා සඞ‍්ඛාරවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං සඞ‍්ඛාරවන‍්තං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මය සංස්කාරවත් කොට දකී ද යත්: මෙ ලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්ගෙන් සංස්කාරවත් වේ’ යයි ආත්මය සංස්කාරවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්න වෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි මෙසේ වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලො වැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ සංස්කාරයන්ගෙන් සංස්කාරවත් වේ’යයි ආත්මය සංස්කාරවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ දෙවනු වූ සංස්කාර වස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය සංස්කාරවත් කොට දකී.

කථං අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුපස‍්සති: ඉධෙකච‍්චො විඤ‍්ඤාණං රූපං වෙදනං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිඤ‍්ච පන අත‍්තනි ඉමෙ සඞ‍්ඛාරාති අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුස‍්සති. සෙය්‍යථාපි පුප‍්ඵං ගන්‍ධසම‍්පන‍්නං අස‍්ස, තමෙන පුරිසො එවං වදෙය්‍ය: ‘ඉදං පුප‍්ඵං අයං ගන්‍ධො, අඤ‍්ඤං පුප‍්ඵං අඤ‍්ඤො ගන්‍ධො, සො ඛො පනායං ගන්‍ධො ඉමස‍්මිං පුප‍්ඵෙ’ති පුප‍්ඵස‍්මිං ගන්‍ධං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො විඤ‍්ඤාණං රූපං වෙදනං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිඤ‍්ච පන අත‍්තනි ඉමෙ සඞ‍්ඛාරා’ති අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුපස‍්සති, අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං තතියා සඞ‍්ඛාරවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං අත‍්තනි සඞ‍්ඛාරෙ සමනුපස‍්සති.

කිසෙයින් ආත්මයෙහි ලා සංස්කාරයන් දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ සංස්කාරයෝ වෙතී’ ආත්මයෙහි ලා සංස්කාරයන් දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධය යැ, පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි. වැළිත් මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’යයි පුෂ්පයෙහි ලා ගන්‍ධය දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් ‘මේ ආත්මයෙහි මේ සංස්කාරයෝ වෙතී’ ආත්මයෙහි ලා සංස්කාරයන් දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි. වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ තුන්වනු වූ සංස්කාරවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා සංස්කාරයන් දකී.

කථං සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො විඤ‍්ඤාණං රූපං වෙදනං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමෙසු සඞ‍්ඛාරෙසූ’ති සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති. සෙය්‍යථාපි මණි කරණ‍්ඩකෙ පක‍්ඛිත‍්තො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං මණි, අයං කරණ‍්ඩකො; අඤ‍්ඤො මණි, අඤ‍්ඤො කරණ‍්ඩකො; සො ඛො පනායං මණි ඉමස‍්මිං කරණ‍්ඩකෙ’ති කරණ‍්ඩකස‍්මිං මණිං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො විඤ‍්ඤාණං රූපං වෙදනං සඤ‍්ඤං අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමෙසු සඞ‍්ඛාරෙසූ’ති සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති, අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං චතුත්‍ථා සඞ‍්ඛාරවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං සඞ‍්ඛාරෙසු අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් සංස්කාරයන්හි ලා ආත්මය දකී ද යත්: මෙලොව ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්හි වේ’යයි සංස්කාරයන්හි ලා ආත්මය දකී. යම්සේ මෑණිකෙක් කරඬුවෙක බහාලනලද්දේ වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද ‘මේ මැණිකැ, මෙ කරඬුවැ. මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි (මෙසේ) කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් විඥානය රූපය වේදනාව සංඥාව ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මේ වූ කලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ සංස්කාරයන්හි වේ’යයි සංස්කාරයන්හි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දාෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ සතර වනු වූ සංස්කාරවස්තුක ආත්මානුදාෂ්ටි වේ. ආත්මානුදාෂ්ටිය මිථ්‍යාදාෂ්ටි යැ … මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් සංස්කාරයන්හි ලා ආත්මය දකී.

කථං විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති: ඉධෙකච‍්චො චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති: ‘යං මනොවිඤ‍්ඤාණං සො අහං, යො අහං තං මනොවිඤ‍්ඤාණ’න‍්ති මනොවිඤ‍්ඤාණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. සෙය්‍යථාපි තෙලප‍්පදීපස‍්ස ඣායතො යා අච‍්චි සො වණ‍්ණො යො වණ‍්ණො සා අච‍්චී’ති අච‍්චිඤ‍්ච වණ‍්ණඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො මනොවිඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති: ‘යං මනොවිඤ‍්ඤාණං සො අහං, යො අහං තං මනොවිඤ‍්ඤාණ’න‍්ති මනොවිඤ‍්ඤාණඤ‍්ච අත‍්තඤ‍්ච අද‍්වයං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා විඤ‍්ඤාණවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි, අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති.

කිසෙයින් විඥානය ආත්මවශයෙන් දකී ද යත්: මෙලොව ඇතැමෙක් චක්‍ෂුර්විඥානය, ශ්‍රෝත්‍රවිඥානය, ඝ්‍රාණවිඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය, ආත්මවශයෙන් දකී. යමෙක් මනෝවිඥාන වේ ද, හේ මම් වෙමි. යමෙක් මම් වේ ද ඒ මනෝවිඥාන වේ’ යයි මනෝවිඥානයත් තමාත් එකක් මැ කොට දකී. යම්සේ දැල්වෙන තෙල් පහනක්හු ගේ යම් සිළුවක් වේ ද හේ වර්‍ණ යැ, යමෙක් වර්‍ණ වේ ද; ඒ සිළුවැ’යි සිළුවත් වර්‍ණයත් එකක් මැ කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොව ඇතැමෙක් මනෝවිඥානය ආත්මවශයෙන් දකී. යමෙක් මනෝවිඥාන වේ ද හේ මම වෙමි. යමෙක් මම් වේ ද හේ මනෝවිඥාන වේ’ යයි මනෝවිඥානයත් තමාත් එකක් මැ කොට දකී. අභිනිවේශපරාමර්‍ශයදෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් විඥානය ආත්මවශයෙන් දකී.

කථං විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හෙති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමිනා විඤ‍්ඤාණෙන විඤ‍්ඤාණවා’ති විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති. සෙය්‍යථාපි රුක‍්ඛො ඡායා සම‍්පන‍්නො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: අයං රුක‍්ඛො, අයං ඡායා, අඤ‍්ඤො රුක‍්ඛො, අඤ‍්ඤා ඡායා; සො ඛො පනායං රුක‍්ඛො ඉමාය ඡායාය ඡායාවා’ති ඡායාවන‍්තං රුක‍්ඛං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො රූප වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමිනා විඤ‍්ඤාණෙන විඤ‍්ඤාණවා’ති විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති, අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු නදිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු: යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං දුතියා විඤ‍්ඤාණවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං විඤ‍්ඤාණවන‍්තං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මය විඥානවත් කොට දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙන් විඥානවත් වේ’යයි ආත්මය විඥානවත් කොට දකී. යම්සේ ඡායාසම්පන්නවෘක්‍ෂයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, ‘මේ වෘක්‍ෂ යැ, මේ ඡායා යැ, වෘක්‍ෂය අනෙකෙක, ඡායාව අනෙකෙකි. වැළිත් ඒ මේ වෘක්‍ෂය මේ ඡායායෙන් ඡායාවත් වේ’යයි, මෙසේ වෘක්‍ෂය ඡායාවත් කොට දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙන් විඥානවත් වේ’ යයි ආත්මය විඥානවත් කොට දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ දෙවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මය විඥානවත් කොට දකී.

කථං අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති: ඉධෙකච‍්චො රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිං ච පන අත‍්තනි ඉදං විඤ‍්ඤාණ’න‍්ති අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති. සෙය්‍යථාපි පුප‍්ඵං ගන්‍ධසම‍්පන‍්නං අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘ඉදං පුප‍්ඵං, අයං ගන්‍ධො: අඤ‍්ඤං පුප‍්ඵං අඤ‍්ඤො ගන්‍ධො, සො ඛො පනායං ගන්‍ධො ඉමස‍්මිං පුප‍්ඵොති පුප‍්ඵස‍්මිං ගන්‍ධං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති, තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, ඉමස‍්මිං ච පන අත‍්තනි ඉදං විඤ‍්ඤාණ’න‍්ති අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං තතියා විඤ‍්ඤාණවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං අත‍්තනි විඤ‍්ඤාණං සමනුපස‍්සති.

කිසෙයින් ආත්මයෙහි ලා විඥානය දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මේ ආත්මයෙහි මේ විඥානය වේ’ යයි විඥානය ආත්මයෙහි ලා දකී. යම්සේ ගන්‍ධසම්පන්න පුෂ්පයෙක් වන්නේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද, ‘මේ පුෂ්ප යැ, මේ ගන්‍ධය යැ; පුෂ්පය අනෙකෙක, ගන්‍ධය අනෙකෙකි, වැළිත් මේ ගන්‍ධය මේ පුෂ්පයෙහි වේ’ යයි (මෙසේ) ගන්‍ධය පුෂ්පයෙහි ලා දකී ද, එපරිද්දෙන් මැ මෙ ලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් ‘මේ ආත්මයෙහි මේ විඥානය වේ’ යයි ආත්මයෙහි ලා විඥානය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තුව නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ තුන්වනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් ආත්මයෙහි ලා විඥානය දකී.

කථං විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති: ඉධෙකච‍්චො රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති. ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමස‍්මිං විඤ‍්ඤාණෙ’ති විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. සෙය්‍යථාපි මණි කරණ‍්ඩකෙ පක‍්ඛිත‍්තො අස‍්ස, තමෙනපුරිසො එවං වදෙය්‍ය: ‘අයං මණි, අයං කරණ‍්ඩකො; අඤ‍්ඤො මණි, අඤ‍්ඤො කරණ‍්ඩකො; සො ඛො පනායං මණි ඉමස‍්මිං කරණ‍්ඩකෙ’ති කරණ‍්ඩකස‍්මිං මණිං සමනුපස‍්සති. එවමෙව ඉධෙකච‍්චො රූපං වෙදනං සඤ‍්ඤං සඞ‍්ඛාරෙ අත‍්තතො සමනුපස‍්සති. තස‍්ස එවං හොති: ‘අයං ඛො මෙ අත‍්තා, සො ඛො පන මෙ අයං අත‍්තා ඉමස‍්මිං විඤ‍්ඤාණෙ’ති විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති. අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං චතුත්‍ථා විඤ‍්ඤාණවත්‍ථුකා අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං විඤ‍්ඤාණස‍්මිං අත‍්තානං සමනුපස‍්සති.

කිසෙයින් විඥානයෙහි ලා ආත්මය දකී ද යත්: මෙලොවැ ඇතැමෙක් රූපය වේදනාව සංඥාව සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය මේ විඥානයෙහි වේ’යයි විඥානයෙහි ලා ආත්මය දකී. යම්සේ මැණිකෙක් කරඬුවෙක බහාලනලද්දේ වේ ද, එය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ද: ‘මේ මැණිකැ, මේ කරඬුවැ, මැණික අනෙකෙක, කරඬුව අනෙකෙකි. වැළිත් මේ මැණික මේ කරඬුවෙහි වේ’ යයි (මෙසේ) කරඬුවෙහි ලා මැණික දකී ද, එපරිද්දෙන් මැ මෙලොවැ ඇතැමෙක් රූපය. වේදනාව, සංඥාව, සංස්කාරයන් ආත්මවශයෙන් දකී. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මේ වූකලි මාගේ ආත්ම යැ, වැළිත් මාගේ මේ ආත්මය තෙමේ මේ විඥානයෙහි වේ’යයි විඥානයෙහි ලා ආත්මය දකී. අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් වේ ද, මේ සතරවනු වූ විඥානවස්තුක ආත්මානුදෘෂ්ටි වේ. ආත්මානුදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. මෙසෙයින් විඥානයෙහි ලා ආත්මය දකී.

අත‍්තානුදිට‍්ඨියා ඉමෙහි වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.

ආත්මානුදෘෂ්ටියෙහි මේ විසි අයුරින් අභිනිවේශය වේ.