යෙදුමෙන් කියවන්න

දිට‍්ඨිකථා

2.

2.

දිට‍්ඨිකථා.

දෘෂ්ටිකථා.

කා දිට‍්ඨි කති දිට‍්ඨිට‍්ඨානානි, කති දිට‍්ඨිපරියුට‍්ඨානානි, කති දිට‍්ඨියො, කති දිට‍්ඨාභිනිවෙසා, කතමො දිට‍්ඨිට‍්ඨාන සමුග‍්ඝාතොති.

දෘෂ්ටි කවර යැ, දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කෙතෙකැ, දෘෂ්ටිහු කෙතෙකැ, දෘෂ්ටිඅභිනිවෙශයෝ කෙතෙකැ, දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යත්:

1. කාදිට‍්ඨිති: අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

1. දෘෂ්ටිය කවර යනු: අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

2. කතිදිට‍්ඨිට‍්ඨානානීති: අට‍්ඨ දිට‍්ඨිට‍්ඨානානි.

2. දෘෂ්ටිකාරණයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිකාරණයෝ අටදෙනෙකි.

3. කතිදිට‍්ඨිපරියුට‍්ඨානානීති: අට‍්ඨාරස දිට‍්ඨිපරියුට‍්ඨානානි,

3. දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කෙතෙකැ යනු: දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ අටළොස්දෙනෙකි.

4. කතිදිට‍්ඨියොති: සොළස දිට‍්ඨියො.

4. දෘෂ්ටීහු කෙතෙකැ යනු: දෘෂ්ටිහු සොළොස්දෙනෙකි.

5. කතිදිට‍්ඨාභිනිවෙසාති: තීණි සතං දිට‍්ඨාභිනිවෙසා,

5. දෘෂ්ට්‍යභිනිවේශයෝ කෙතෙකැ යනු: දෘෂ්ට්‍යභිනිවෙශ තුන් සියයෙකි.

6. කතමො දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතොති: සොතාපත‍්තිමග‍්ගො දිට‍්ඨිට‍්ඨානසමුග‍්ඝාතො.

6. දෘෂ්ටිකාරණසමුද්ඝාතය කවරෙ යනු: සෝවාන්මාර්‍ගය දෘෂ්ටිකාරණසමුද්ඝාතය වේ.

කථං අභිනිවෙසපරාමාසො දිට‍්ඨි:

කිසෙයින් අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වෙයි යත්:

රූපං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙස පරාමාසො දිට‍්ඨි, වෙදනං ‘එතං මම -පෙ- සඤ‍්ඤං එතං මම -පෙ- සඞ‍්ඛාරෙ ‘එතං මම -පෙ- විඤ‍්ඤාණං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

රූපය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. වේදනාව ‘තෙල මාගේ යැ ... සංඥාව ‘තෙල මාගේ යැ ... සංස්කාර ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛු එතං මම -පෙ- සොතං එතං මම -පෙ- ඝානං එතං මම -පෙ- ජිව‍්හං එතං මම -පෙ- කායං එතං මම -පෙ- මනං’ එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි. රූපෙ එතං මම -පෙ- සද‍්දෙ එතං මම -පෙ- ගන්‍ධෙ එතං මම -පෙ- රසෙ එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බෙ එතං මම -පෙ- ධම‍්මෙ එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්‍ෂුස ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණය ‘තෙල මාගේ යැ ... ජිහ්වාව ‘තෙල මාගේ යැ ... කාය ‘තෙල මාගේ යැ ... මනස ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, රූපයන් ‘තෙල මාගේ යැ ... ශබ්දයන් ‘තෙල මාගේ යැ ... ගන්‍ධයන් ‘තෙල මාගේ යැ ... රසයන් ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ව්‍යයන් ‘තෙල මාගේ යැ ... ධර්‍මයන් ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛුවිඤ‍්ඤාණං එතං මම -පෙ- සොතවිඤ‍්ඤාණං එතං මම -පෙ- ඝානවිඤ‍්ඤාණං එතං මම -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං එතං මම -පෙ- කායවිඤ‍්ඤාණං එතං මම -පෙ- මනොවිඤ‍්ඤාණං ‘එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රවිඥානය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණවිඥානය ‘තෙල මාගේ යැ ... ජිහ්වාවිඥානය ‘තෙල මාගේ යැ ... කායවිඥානය ‘තෙල මාගේ යැ ... මනෝවිඥානය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛුසම‍්ඵස‍්සං එතං මම -පෙ- සොතසම‍්ඵස‍්සං එතං මම -පෙ- ඝානසම‍්ඵස‍්සං එතං මම -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සං එතං මම -පෙ- කායසම‍්ඵස‍්සං එතං මම -පෙ- මනොසම‍්ඵස‍්සං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්ඛුසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ඝානසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... ජිව්හාසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... කායසම්ඵස්සය ‘තෙල මාගේ යැ ... මනෝසම්ඵස්සය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං එතං මම -පෙ- සොතසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- ඝානසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- කායසම‍්ඵස‍්සජං වෙදනං -පෙ- මනොසම‍්ඵස‍්සජං වෙදනං ‘එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ‘තෙල මාගේ යැ ... සෝතසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් උපන් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනාව ... කායසම්ඵස්සයෙන් උපන් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ... ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

රූපසඤ‍්ඤං එතං මම -පෙ- සද‍්දසඤ‍්ඤං එතං මම -පෙ- ගන්‍ධසඤ‍්ඤං එතං මම -පෙ- රසසඤ‍්ඤං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤං එතං මම -පෙ- ධම‍්මසඤ‍්ඤං ‘එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

රූපසංඥාව ‘තෙල මාගේ යැ ... ශබ්දසංඥාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධසංඥාව ‘තෙල මාගේ යැ ... රසසංඥාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටවය්‍යසංඥාව ‘තෙල මාගේ යැ ... ධර්‍මසංඥාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

රූපසඤ‍්චෙතනං එතං මම -පෙ- සද‍්දසඤ‍්චෙතනං එතං මම -පෙ- ගන්‍ධසඤ‍්චෙතනං එතං මම -පෙ- රසසඤ‍්චෙතනං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනං එතං මම ධම‍්මසඤ‍්චෙතනං’එතං මම එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

රූපසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ශබ්දසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... රසසඤ්චෙතනාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව ‘තෙල මාගේ යැ ... ධර්‍මසඤ්චේතනාව ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

රූපතණ‍්හං එතං මම -පෙ- සද‍්දතණ‍්හං එතං මම -පෙ- ගන්‍ධතණ‍්හං එතං මම -පෙ- රසතණ‍්හං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හං එතං මම -පෙ- ධම‍්මතණ‍්හං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

රූපතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ශබ්දතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ගන්‍ධතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... රසතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... ධර්‍මතෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

රූපවිතක‍්කං එතං මම -පෙ- සද‍්දවිතක‍්කං එතං මම -පෙ- ගන්‍ධවිතක‍්කං එතං මම -පෙ- රසවිතක‍්කං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කං එතං මම -පෙ- ධම‍්මවිතක‍්කං ‘එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

රූපවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ශබ්දවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ගන්‍ධවිතර්‍කය ‘තෙල මාගේ යැ ... රසවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය ‘තෙල මාගේ යැ ... ධර්‍මවිතර්‍කය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

රූපවිචාරං එතං මම -පෙ- සද‍්දවිචාරං එතං මම -පෙ- ගන්‍ධවිචාරං එතං මම -පෙ- රසවිචාරං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බවිචාරං එතං මම -පෙ- ධම‍්මවිචාරං ‘ එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

රූපවිචාරය ‘තෙල මාගේ යැ ... ශබ්දවිචාරය ‘තෙල මාගේ යැ ... ගන්‍ධවිචාරය ‘තෙල මාගේ යැ ... රසවිචාරය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ‘තෙල මාගේ යැ ... ධර්‍මවිචාරය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

පඨවීධාතුං එතං මම -පෙ- ආපොධාතුං එතං මම -පෙ- තෙජොධාතුං එතං මම -පෙ- වායොධාතුං එතං මම -පෙ- ආකාසධාතුං එතං මම -පෙ- විඤ‍්ඤාණධාතුං ‘ එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

පෘථිවීධාතුව ‘තෙල මාගේ යැ ... අබ්ධාතුව ‘තෙල මාගේ යැ ... තේජෝධාතුව ‘තෙල මාගේ යැ ... වායුධාතුව ‘තෙල මාගේ යැ ... ආකාශධාතුව ‘තෙල මාගේ යැ ... විඥානධාතුව ‘තෙල මාගේ යැ ... තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

පඨවීකසිණං එතං මම -පෙ- ආපොකසිණං එතං මම -පෙ- තෙජොකසිණං එතං මම -පෙ- වායොකසිණං එතං මම -පෙ- නීලකසිණං එතං මම -පෙ- පීතකසිණං එතං මම -පෙ- ලොහිතකසිණං එතං මම -පෙ- ඔදාතකසිණං එතං මම -පෙ- ආකාසකසිණං එතං මම -පෙ- විඤ‍්ඤාණකසිණං ‘ එතං මම එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

පඨවීකසිණය ‘තෙල මාගේ යැ ... ආපෝකසිණය ... තේජෝකසිණය ... වායෝකසිණය ... නීලකසිණය ... පීතකසිණය ... ලොහිතකසිණය ... ඕදාතකසිණය ... ආකාසකසිණය ... විඤ්ඤාණකසිණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

කෙසං එතං මම -පෙ- ලොමං එතං මම -පෙ- නඛං එතං මම -පෙ- දන‍්තං එතං මම -පෙ- තචං එතං මම -පෙ- මංසං එතං මම -පෙ- නහාරුං එතං මම -පෙ- අට‍්ඨිං එතං මම -පෙ- අට‍්ඨිමිඤ‍්ජං එතං මම -පෙ- වක‍්කං එතං මම -පෙ- හදයං එතං මම -පෙ- යකනං එතං මම -පෙ- කිලොමකං එතං මම -පෙ- පිහකං එතං මම -පෙ- පප‍්ඵාසං එතං මම -පෙ- අන‍්තං එතං මම -පෙ- අන‍්තගුණං එතං මම -පෙ- උදරියං එතං මම -පෙ- කරීසං එතං මම -පෙ- පිත‍්තං එතං මම -පෙ- සෙම‍්හං එතං මම -පෙ- පුබ‍්බං එතං මම -පෙ- ලොහිතං එතං මම -පෙ- සෙදං එතං මම -පෙ- මෙදං එතං මම -පෙ- අස‍්සුං එතං මම -පෙ- වසං එතං මම -පෙ- ඛෙළං එතං මම -පෙ- සිඞ‍්ඝානිකං එතං මම -පෙ- ලසිකං එතං මම -පෙ- මුත‍්තං එතං මම -පෙ- මත්‍ථලුඞ‍්ගං ‘එතං මම’ එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

කෙස් ‘තෙල මාගේ යැ ... ලොම් ‘තෙල මාගේ යැ ... නිය ‘තෙල මාගේ යැ ... දත් ‘තෙල මාගේ යැ ... සම් ‘තෙල මාගේ යැ ... මස් ‘තෙල මාගේ යැ ... නහර ‘තෙල මාගේ යැ ... ඇට ‘තෙල මාගේ යැ ... ඇටමිදුළු ‘තෙල මාගේ යැ ... වකුගඩුව ‘තෙල මාගේ යැ ... හදවත ‘තෙල මාගේ යැ ... අක්මාව ‘තෙල මාගේ යැ ... දලබුව ‘තෙල මාගේ යැ ... බඩදිව ‘තෙල මාගේ යැ ... පපුමස ‘තෙල මාගේ යැ ... අතුනු ‘තෙල මාගේ යැ ... අතුනුබහන ‘තෙල මාගේ යැ ... නොපැසුණු අහර ‘තෙල මාගේ යැ ... පැසුණු අහර ‘තෙල මාගේ යැ ... පිත් ‘තෙල මාගේ යැ ... සෙම් ‘තෙල මාගේ යැ ... පූයා ‘තෙල මාගේ යැ ... ලෙහෙ ‘තෙල මාගේ යැ ... සෝදිය ‘තෙල මාගේ යැ ... මේදතෙල් ‘තෙල මාගේ යැ ... කඳුළු ‘තෙල මාගේ යැ ... වුරුණුතෙල් ‘තෙල මාගේ යැ ... කෙළ ‘තෙල මාගේ යැ ... මුකුණු ‘තෙල මාගේ යැ ... සඳමිඳුළු ‘තෙල මාගේ යැ ... සුලුදිය ‘තෙල මාගේ යැ ... හිස්මුල් ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛායතනං එතං මම -පෙ- රූපායතනං එතං මම -පෙ- සොතායතනං එතං මම -පෙ- සද‍්දායතනං එතං මම -පෙ- ඝානායතනං එතං මම -පෙ- ගන්‍ධායතනං එතං මම -පෙ- ජිව‍්හායතනං එතං මම -පෙ- රසායතනං එතං මම -පෙ- කායායතනං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං එතං මම -පෙ- මනායතනං එතං මම -පෙ- ධම‍්මායතනං’ එතං මම එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්ඛායතනය ‘තෙල මාගේ යැ ... රූපායතනය ‘තෙල මාගේ යැ ... සෝතායතනය ‘තෙල මාගේ යැ ... සද්දායතනය ‘තෙල මාගේ යැ ... ඝානායතනය ‘තෙල මාගේ යැ ... ගන්‍ධායතනය ‘තෙල මාගේ යැ ... ජීව්හායතනය ‘තෙල මාගේ යැ ... රසායතනය ‘තෙල මාගේ යැ ... කායායතනය ‘තෙල මාගේ යැ ... ස්ප්‍රෂ්ටව්‍යායතනය ‘තෙල මාගේ යැ ... මනායතනය ‘තෙල මාගේ යැ ... ධර්‍මායතනය ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛුධාතුං එතං මම -පෙ- රූපධාතුං එතං මම -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණධාතුං එතං මම -පෙ- සොතධාතුං එතං මම -පෙ- සද‍්දධාතුං එතං මම -පෙ- සොතවිඤ‍්ඤාණධාතුං එතං මම -පෙ- ඝානධාතුං එතං මම -පෙ- ගන්‍ධධාතුං එතං මම -පෙ- ඝානවිඤ‍්ඤාණධාතුං එතං මම -පෙ- ජිව‍්හාධාතුං එතං මම -පෙ- රසධාතුං එතං මම -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණධාතුං එතං මම -පෙ- කායධාතුං එතං මම -පෙ- ඵොට‍්ඨබ‍්බධාතුං එතං මම -පෙ- කාය විඤ‍්ඤාණධාතුං එතං මම -පෙ- මනොධාතුං එතං මම -පෙ- ධම‍්මධාතුං එතං මම -පෙ- මනොවිඤ‍්ඤාණධාතුං ‘එතං මම එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්‍ෂුර්ධාතුව ‘තෙල මාගේ යැ ... රූපධාතුව ‘තෙල මාගේ යැ ... චක්‍ෂුර්විඥානධාතුව ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රධාතුව ‘තෙල මාගේ යැ ... ශබ්දධාතුව ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රවිඥානධාතුව ... ඝ්‍රාණධාතුව ... ගන්‍ධධාතුව ... ඝ්‍රාණවිඥානධාතුව ... ජිව්හාධාතුව ... රසධාතුව ... ජිහ්වාවිඥාන ධාතුව ... කායධාතුව ... ස්ප්‍රෂ්ටව්‍යධාතුව ... කායවිඥානධාතුව ... මනෝධාතුව ‘තෙල මාගේ යැ ... ධම්මධාතුව ‘තෙල මාගේ යැ ... මනෝවිඥානධාතුව ‘තෙල මාගේ යැ ... ‘තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

චක‍්ඛුන්‍ද්‍රියං එතං මම -පෙ- සොතින්‍ද්‍රියං එතං මම -පෙ- ඝානින්‍ද්‍රියං එතං -පෙ- ජිව‍්හින්‍ද්‍රියං එතං මම -පෙ- කායින්‍ද්‍රියං එතං මම -පෙ- මනින්‍ද්‍රියං එතං මම -පෙ- ජීවිතින්‍ද්‍රියං එතං මම -පෙ- ඉත්‍ථින්‍ද්‍රියං එතං මම -පෙ- පුරිසින්‍ද්‍රියං එතං මම -පෙ- සුඛින්‍ද්‍රියං එතං මම -පෙ- දුක‍්ඛින්‍ද්‍රියං එතං මම -පෙ- සොමනස‍්සින්‍ද්‍රියං එතං මම -පෙ- දොමනස‍්සින්‍ද්‍රියං එතං මම -පෙ- උපෙක‍්ඛින්‍ද්‍රියං එතං මම -පෙ- සද‍්ධින්‍ද්‍රියං එතං මම -පෙ- විරියින්‍ද්‍රියං එතං මම -පෙ- සතින්‍ද්‍රියං එතං මම -පෙ- සමාධින්‍ද්‍රියං එතං මම -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

චක්‍ෂුරින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ඝ්‍රාණේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ජිහ්වේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... කායේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... මනඉන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ජිවිතේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ස්ත්‍රීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... පුරුෂේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සුඛේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... දුඃඛේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සෝමනස්සින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... දෝමනස්සින්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... උපේක්ෂේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ශ්‍රද්ධේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... වීර්ය්‍යේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ස්මෘතීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... සමාධීන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ ... ප්‍රඥේන්‍ද්‍රියය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, ‘තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

කාමධාතුං එතං මම -පෙ- රූපධාතුං එතං මම -පෙ- අරූපධාතුං එතං මම -පෙ- කාමභවං එතං මම -පෙ- රූපභවං එතං මම -පෙ- අරූපභවං එතං මම -පෙ- සඤ‍්ඤාභවං එතං මම -පෙ- අසඤ‍්ඤාභවං එතං මම -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවං එතං මම -පෙ- එකවොකාරභවං එතං මම -පෙ- චතුවොකාරභවං එතං මම -පෙ- පඤ‍්චවෙකාරභවං එතං මම -පෙ-

කාමධාතුව ‘තෙල මාගේ යැ ... රූපධාතුව ‘තෙල මාගේ යැ ... අරූපධාතුව ‘තෙල මාගේ යැ ... කාමභවය ‘තෙල මාගේ යැ ... රූපභවය ‘තෙල මාගේ යැ ... අරූපභවය ‘තෙල මාගේ යැ ... සංඥාභවය ‘තෙල මාගේ යැ ... අසංඥාභවය ‘තෙල මාගේ යැ ... නෛවසංඥානාසංඥාභවය ‘තෙල මාගේ යැ ... එකවෝකාරභවය ‘තෙල මාගේ යැ ... චතුවෝකාරභවය ‘තෙල මාගේ යැ ... පඤ්චවෝකාරභවය ‘තෙල මාගේ යැ: ...

පඨමං ඣානං එතං මම -පෙ- දුතියං ඣානං එතං මම -පෙ- තතියං ඣානං එතං මම -පෙ- චතුත්‍ථං ඣානං එතං මම -පෙ- මෙත‍්තං චෙතොවිමුත‍්තිං එතං මම -පෙ- කරුණං චෙතොවිමුත‍්තිං එතං මම -පෙ- මුදිතං චෙතොවිමුත‍්තිං එතං මම -පෙ- උපෙක‍්ඛං චෙතෙවිමුත‍්තිං එතං මම -පෙ- ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං එතං මම -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං එතං මම -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිං එතං මම -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං ‘එතං මම එසොහස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

ප්‍රථමධ්‍යානය ‘තෙල මාගේ යැ ... ද්විතීයධ්‍යානය ‘තෙල මාගේ යැ ... තෘතීයධ්‍යානය ‘තෙල මාගේ යැ ... චතුර්‍ත්‍ථධ්‍යානය ‘තෙල මාගේ යැ ... මෛත්‍රීචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... කරුණාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... මෘදුතාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය ‘තෙල මාගේ යැ ... ආකාසානඤ්චායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ ... නෙවසඤ්ඤනාසඤ්ඤායතනසමාපත්තිය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ.

අවිජ‍්ජං එතං මම -පෙ- සඞ‍්ඛාරෙ එතං මම -පෙ- විඤ‍්ඤාණං එතං මම -පෙ- නාම රූපං එතං මම -පෙ- සළායතනං එතං මම -පෙ- ඵස‍්සං එතං මම -පෙ- වෙදනං එතං මම -පෙ- තණ‍්හං එතං මම -පෙ- උපාදානං එතං මම -පෙ- භවං එතං මම -පෙ- ජාතිං එතං මම -පෙ- ජරාමරණං ‘එතං මම, එසො’හමස‍්මි, එසො මෙ අත‍්තා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි.

අවිද්‍යාව ‘තෙල මාගේ යැ ... සංස්කාරයන් ‘තෙල මාගේ යැ ... විඥානය ‘තෙල මාගේ යැ ... නාමරූපය ‘තෙල මාගේ යැ ... ෂඩායතනය ‘තෙල මාගේ යැ ... ස්පර්‍ශය ‘තෙල මාගේ යැ ... වේදනාව ‘තෙල මාගේ යැ ... තෘෂ්ණාව ‘තෙල මාගේ යැ ... උපාදානය ‘තෙල මාගේ යැ ... භවය ‘තෙල මාගේ යැ ... ජාතිය ‘තෙල මාගේ යැ ... ජරාමරණය ‘තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි අභිනිවේශ පරාමර්‍ශය දෘෂ්ටි යැ.

එවං අභිනිවෙසපාරාමාසො දිට‍්ඨි.

මෙසෙයින් අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි වේ.

කතමානි අට‍්ඨ දිට‍්ඨිට‍්ඨානානි:

දෘෂ්ටි කාරණයෝ අටදෙන කවර යත්:

ඛන්‍ධාපි දිට‍්ඨිට‍්ඨානං, අවිජ‍්ජාපි දිට‍්ඨිට‍්ඨානං, ඵස‍්සොපි දිට‍්ඨිට‍්ඨානං සඤ‍්ඤාපි දිට‍්ඨිට‍්ඨානං, විතක‍්කොපි දිට‍්ඨිට‍්ඨානං අයොනිසොමනසිකාරොපී දිට‍්ඨිට‍්ඨානං, පාපිමිත‍්තොපි දිට‍්ඨිට‍්ඨානං, පරතොපි ඝොසො දිට‍්ඨිට‍්ඨානං.

ස්කන්‍ධයෝ ද දෘෂ්ටිකාරණයෙක, අවිද්‍යාව ද දෘෂ්ටිකාරණයෙක, ස්පර්‍ශය ද දෘෂ්ටිකාරණයෙක, සංඥාව ද දෘෂ්ටිකාරණයෙක, විතර්‍කය ද දෘෂ්ටිකාරණයෙක, අයෝනිසෝමනසිකාරය ද දෘෂ්ටිකාරණයෙක, පාපමිත්‍ර තෙමේ ද දෘෂ්ටිකාරණයෙක, පරතෝඝෝෂය ද දෘෂ්ටිකාරණයෙක.

ඛන්‍ධා හෙතු ඛන්‍ධා පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදානං සමුට‍්ඨානට‍්ඨෙන, එවං ඛන්‍ධාපි දිට‍්ඨිට‍්ඨානං.

ස්කන්‍ධයෝ (ජනක) හේතු යැ ස්කන්‍ධයෝ (උපස්ථම්භක) ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් ස්කන්‍ධයෝ ද දෘෂ්ටිකාරණයෙක.

අවිජ‍්ජා හෙතු අවිජ‍්ජා පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය6 සමුට‍්ඨානට‍්ඨෙන එවං අවිජ‍්ජාපි දිට‍්ඨිට‍්ඨානං.

අවිද්‍යාව හේතු යැ අවිද්‍යාව ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් අවිද්‍යාව ද දෘෂ්ටිකාරණයෙක.

ඵස‍්සො හෙතු ඵස‍්සො පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය සමුට‍්ඨානට‍්ඨෙන එවං ඵස‍්සොපි දිට‍්ඨිට‍්ඨානං.

ස්පර්‍ශය හේතු යැ ස්පර්‍ශය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් ස්පර්‍ශය ද දෘෂ්ටිකාරණයෙක.

සඤ‍්ඤා හෙතු සඤ‍්ඤා පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය සමුට‍්ඨානට‍්ඨෙන එවං සඤ‍්ඤාපි දිට‍්ඨිට‍්ඨානං.

සංඥාව හේතු යැ සංඥාව ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් සංඥාව ද දෘෂ්ටිකාරණයෙක.

විතක‍්කො හෙතු විතක‍්කො පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය සමුට‍්ඨානට‍්ඨෙන, එවං විතක‍්කොපි දිට‍්ඨිට‍්ඨානං.

විතර්‍කය හේතු යැ විතර්‍කය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් විතර්‍කය ද දෘෂ්ටිකාරණයෙක.

අයොනිසො මනසිකාරො හෙතු අයොනිසො මනසිකාරො පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය සමුට‍්ඨානට‍්ඨෙන, එවං අයොනිසො මනසිකාරොපි දිට‍්ඨිට‍්ඨානං.

අයෝනිසෝමනසිකාරය හේතු යැ අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි. මෙසෙයින් අයෝනිසෝමනසිකාරය ද දෘෂ්ටිකාරණයෙක.

පාපමිත‍්තො හෙතු පාපමිත‍්තො පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය සමුට‍්ඨානට‍්ඨෙන, එවං පාපමිත‍්තොපි දිට‍්ඨිට‍්ඨානං.

පාපමිත්‍ර හේතු යැ පාපමිත්‍ර ප්‍රත්‍යය යැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි, මෙසෙයින් පාපමිත්‍ර තෙමේ ද දෘෂ්ටිකාරණයෙක.

පරතොඝොසො හෙතු පරතොඝොසො පච‍්චයො දිට‍්ඨිනං උප‍්පාදාය සමුට‍්ඨානට‍්ඨෙන, එවං පරතොපි ඝොසො දිට‍්ඨිට‍්ඨානං.

පරතෝඝෝෂය හේතු යැ පරතෝඝෝෂය ප්‍රත්‍යයැ දෘෂ්ටීන්ගේ උපැත්මට කාරණ බැවිනි, මෙසෙයින් පරතෝඝෝෂය ද දෘෂ්ටිකාරණයෙකි.

ඉමානි අට‍්ඨ දිට‍්ඨිට‍්ඨානානි.

මොහු අටදෙන දෘෂ්ටිකාරණයෝ යි.

කතමානි අට‍්ඨාරස දිට‍්ඨිපරියුට‍්ඨානානි:

අටළොස් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්:

යා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං, දිට‍්ඨිකන‍්තාරං, දිට‍්ඨිවිසූකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං, දිට‍්ඨිසඤ‍්ඤොජනං, දිට‍්ඨිසල‍්ලං, දිට‍්ඨිසම‍්බාධො, දිට‍්ඨිපළිබොධො, දිට‍්ඨිබන්‍ධානං, දිට‍්ඨිපපාතො, දිට‍්ඨානුසයො, දිට‍්ඨිසන‍්තාපො, දිට‍්ඨිපරිළාහො, දිට‍්ඨිගන්‍ථො, දිට‍්ඨුපාදානං, දිට‍්ඨාභිනිවෙසො, දිට‍්ඨිපරාමාසො.

යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටි නමැති හුලෙක් දෘෂ්ටිහුගේ විරූප වූ චලනයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දෘෂ්ටිශල්‍යයෙක් දෘෂ්ටිසම්බෝධයෙක් දෘෂ්ටිපරිබොධයෙක් දෘෂ්ටිබන්‍ධනයෙක් දෘෂ්ටිප්‍රපාතයෙක් දෘෂ්ට්‍යනුශයයෙක් දෘෂ්ටිසන්තාපයෙක් දෘෂ්ටිපරිදාහයෙක් දෘෂ්ටිග්‍රන්‍ථයෙක් දෘෂ්ට්‍යුපාදානයෙක් දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,

ඉමානි අට‍්ඨාරස දිට‍්ඨිපරියුට‍්ඨානානි.

මොහු අටළොස් දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානයෝ යි.

කතමං සොළස දිට‍්ඨියො:

සොළොස් දෘෂ්ටීහු කවරහ යත්:

අස‍්සාදදිට‍්ඨි, අත‍්තානුදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි, සක‍්කායදිට‍්ඨි, සක‍්කාය වත්‍ථුකා සස‍්සතදිට‍්ඨි, සක‍්කායවත්‍ථුකා උච‍්ඡෙදදිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, පුබ‍්බන‍්තානු දිට‍්ඨි, අපරන‍්තානුදිට‍්ඨි, සඤ‍්ඤොජනිකා දිට‍්ඨි, අහ’න‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි, මම’න‍්ති මානවිනිබන්‍ධා දිට‍්ඨි, අත‍්තවාදපටිසංයුත‍්තා දිට‍්ඨි, ලොකවාදපටිසංයුත‍්තා දිට‍්ඨි, භවදිට‍්ඨි, විභවදිට‍්ඨි.

ආස්වාදදෘෂ්ටි යැ අත්මානුදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටි යැ සත්කායදෘෂ්ටි යැ සත්කායවස්තුක වූ ශාශ්වතදෘෂ්ටි යැ සත්කාය වස්තුක වූ උච්ඡේදදෘෂ්ටි යැ අන්තග්‍රාහික දෘෂ්ටි යැ පූර්‍වාන්තානුදෘෂ්ටි යැ අපරාන්තානුදෘෂ්ටි යැ සංයෝජනිකදෘෂ්ටි යැ ‘මම’ යයි (උපන්) මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ ‘මාගේ යැ’යි (උපන්) මානයෙන් බැඳුණු දෘෂ්ටි යැ ආත්මවාදයෙන් බැඳුණු දෘෂ්ටි යැ ලෝකවාදයෙන් බැඳුණු දෘෂ්ටි යැ භවදෘෂ්ටි යැ විභවදෘෂ්ටි යි.

ඉමා සොළස දිට‍්ඨියො.

මොහු සොළොස් දෘෂ්ටීහු වෙත්.

කතමෙ තීණි සතං දිට‍්ඨාභිනිවෙසා:

තුන්සියයක් දෘෂ්ට්‍යභිනිවේශයෝ කවරහ යත්:

අස‍්සාදදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති:

කිහි අයුරෙකින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය (බැසැ ගැනීම) වේ ද?

අත‍්තානුදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

මිච‍්ඡාදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් මිථ්‍යාදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

සක‍්කායදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් සත්කායදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

සක‍්කායවත්‍ථුකාය සස‍්සතදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

සක‍්කායවත්‍ථුකාය උච‍්ඡෙදදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

පුබ‍්බන‍්තානුදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

අපරන‍්තානුදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් අපරාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

සඤ‍්ඤොජනිකාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති:

කිහි අයුරෙකින් සංයෝජනිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

අහ’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් ‘මම’ යයි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

මමන‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් ‘මාගේ යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

අත‍්තවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් ආත්මවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

ලොකවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් ලොකවාද ප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

භවදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් භවදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද?

විභවදිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

කිහි අයුරෙකින් විභවදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:

අස‍්සාදදිට‍්ඨියා පඤ‍්චතිංසාය ආකාරෙහි අභිනිවෙසො හොති.

පන්තිස් අයුරෙකින් ආස්වාදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

අත‍්තානුදිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.

විසි අයුරෙකින් ආත්මානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

මිච‍්ඡාදිට‍්ඨියා දසහාකාරෙහි අභිනිවෙසො හොති.

දස අයුරෙකින් මිථ්‍යාදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

සක‍්කායදිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.

විසි අයුරෙකින් සත්කායදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

සක‍්කායවත්‍ථුකාය සස‍්සතදිට‍්ඨියා පන‍්නරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.

පසළොස් අයුරෙකින් සත්කායවස්තුක ශාශ්වතදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

සක‍්කායවත්‍ථුකාය උච‍්ඡෙදදිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති

පස් අයුරෙකින් සත්කායවස්තුක උච්ඡේදදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්ඤාසාය අකාරෙහි අභිනිවෙසො හොති.

පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

පුබ‍්බන‍්තානුදිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.

අටළොස් අයුරෙකින් පූර්‍වාන්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

අපරන‍්තානුදිට‍්ඨියා චතුචත‍්තාලීසාය ආකාරෙහි අභිනිවෙසො හොති.

සියුසාලිස් අයුරෙකින් අපරාන්තානුදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

සඤ‍්ඤොජනිකාය දිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙරසො හොති.

අටළොස් අයුරෙකින් සංයෝජනිකදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

අහ’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.

අටළොස් අයුරෙකින් ‘මම’ යයි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

මම’න‍්ති මානවිනිබන්‍ධාය දිට‍්ඨියා අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.

අටළොස් අයුරෙකින් ‘මාගේ’යැ’යි මානයෙන් බැඳුණු දෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

අත‍්තවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා වීසතියා ආකාරෙහි අභිනිවෙසො හොති.

විසි අයුරෙකින් ආත්මවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

ලොකවාදපටිසංයුත‍්තාය දිට‍්ඨියා අට‍්ඨහි ආකාරෙහි අභිනිවෙසො හොති.

අට අයුරෙකින් ලෝකවාදප්‍රතිසංයුක්තදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

භවදිට‍්ඨියා එකෙන ආකාරෙන අභිනිවෙසො හොති.

එක් අයුරෙකින් භවදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.

විභවදිට‍්ඨියා එකෙන ආකාරෙන අභිනිවෙසො හොති.

එක් අයුරෙකින් විභවදෘෂ්ටියෙහි අභිනිවේශය වෙයි.