2-8. පුබ‍්බන‍්තානුදිට‍්ඨි
2-8. පුබ‍්බන‍්තානුදිට‍්ඨි
2-8. පූර්‍වාන්තදෘෂ්ටිය
පුබ‍්බන‍්තානුදිට‍්ඨියා කතමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි කවර අටළොස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතිකා, චත‍්තාරො අන‍්තානන‍්තිකා, චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්චසමුප‍්පන‍්නිකා.
චතුර්විධ ශාශ්වතවාද යැ චතුර්විධ ඒකත්‍යශාශ්වතවාද යැ චතුර්විධ අන්තානන්තිකවාද යැ චතුර්විධ අමරාවික්‍ෂේපිකවාද යැ ද්විවිධ අධීත්‍යසමුත්පන්නිකවාද යි.
පුබ‍්බන‍්තානුදිට‍්ඨියා ඉමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
පූර්‍වාන්තානුදෘෂ්ටියෙහි මේ අටළොස් අයුරින් අභිනිවේශය වේ.
2-9. අපරන‍්තානුදිට‍්ඨි
2-9. අපරාන්තානුදෘෂ්ටිය
අපරන‍්තානුදිට‍්ඨියා කතමෙහි චතුචත‍්තාලිසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
අපරාන්තානුදෘෂ්ටියෙහි කවර සියුසාලිස්අයුරින් අභිනිවේශය වෙයි යත්:
සොළස සඤ‍්ඤීවාදා, අට‍්ඨ අසඤ‍්ඤීවාදා, අට‍්ඨ නෙවසඤ‍්ඤී නාසඤ‍්ඤීවාදා, සත‍්ත උච‍්ඡෙදවාදා, පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදා.
ෂෝඩශප්‍රකාර සංඥීවාද යැ අෂ්ටප්‍රකාර අසංඥීවාද යැ අෂ්ටප්‍රකාර නෛවසංඥීනාසංඥීවාද යැ සප්තප්‍රකාර උච්ඡේදවාද යැ පඤ්චප්‍රකාර දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද යි.
අපරන‍්තානුදිට‍්ඨියා ඉමෙහි චතුචත‍්තාලිසාය ආකාරෙහි අභිනිවෙසො හොති.
අපරාන්තානුදෘෂ්ටියෙහි මේ සියුසාලිස්අයුරින් අභිනිවේශය වේ.
2-10. සඤ‍්ඤොජනිකා දිට‍්ඨි
2-10. සංයෝජනිකදෘෂ්ටි
සඤ‍්ඤොජනිකාය දිට‍්ඨියා කතමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති:
සංයෝජනිකදෘෂ්ටියෙහි කවර අටළොස්අයුරෙකින් අභිනිවේශය වෙයි යත්:
යා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං -පෙ- දිට‍්ඨාභිනිවෙසො, දිට‍්ඨිපරාමාසො.
යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් ... දෘෂ්ට්‍යභිනිවේශයෙක් දෘෂ්ටිපරාමර්‍ශයෙක් වේ ද,
සඤ‍්ඤොජනිකාය දිට‍්ඨියා ඉමෙහි අට‍්ඨාරසහි ආකාරෙහි අභිනිවෙසො හොති.
සංයෝජනිකදෘෂ්ටියෙහි මේ අටළොස්අයුරින් අභිනිවේශය වේ.