යෙදුමෙන් කියවන්න

2-7. අන‍්තග‍්ගාහිකාදිට‍්ඨි

2-7. අන‍්තග‍්ගාහිකාදිට‍්ඨි

2-7. අන්තග්‍රාහිකදෘෂ්ටිය

අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්ඤාසාය ආකාරෙහි අභිනිවෙසො හොති:

කවර පනස් අයුරෙකින් අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි අභිනිවේශය වේ ද යත්:

සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති. ‘අසස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති. අන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා -පෙ- ‘අනන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා -පෙ- ‘තං ජීවං තං සරීරන‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා -පෙ- ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා -පෙ- හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා -පෙ- ‘න හොති තථාගතො පරං මරණා’ති -පෙ- ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතිහාකාරෙහි අභිනිවෙසො හොති.

‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද, ‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි ... ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යී අන්තග්‍රාහික දෘෂ්ටියෙහි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වේ’ යයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො වේ’යයි ... සත්ත්‍වතෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි ... ‘සත්ත්‍වතෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කිහි අයුරෙකින් අභිනිවේශය වේ ද යත්:

‘සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති -පෙ- ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වෙයි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’ යයි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි පස් අයුරෙකින් අභිනිවේශය වේ.

‘සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ලොකො චෙව සස‍්සතඤ‍්චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගා හිකා දිට‍්ඨි. දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි; අඤ‍්ඤා දිට‍්ඨි අඤ‍්ඤං වත්‍ථු; යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු. අයං පඨමා ‘සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි. අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘ලෝකය ශාශ්වතය’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘ලෝකය ශාශ්වත යැ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ලොකො චෙව සස‍්සතා චා’ති -පෙ- ‘සඤ‍්ඤා ලොකො චෙව සස‍්සතා චා’ති -පෙ- ‘සඤ‍්ඤා ලොකො චෙව සස‍්සතා චා’ති -පෙ- ‘සඞ‍්ඛාරා ලොකො චෙව සස‍්සතා චා’ති -පෙ- ‘විඤ‍්ඤාණං ලොකො චෙව සස‍්සතඤ‍්චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඤ‍්චමී ‘සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. ‘සස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... ‘සංඥාව ලෝක ද ශාශ්වත ද වේ’ යයි ... සංස්කාරයෝ ලෝක ද ශාශ්වත ද වෙතී ...‘ විඥානය ලෝක ද ශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පස්වනු වූ ‘ලෝකය ශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය ශාශ්වත යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘අසස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ලොකො චෙව අසස‍්සතඤ‍්චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- අයං පඨමා අසස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි, මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨිවිපත‍්ති -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘ලෝක අශාශ්වත යැ’ යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපයත් ලෝකයත් අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නුයි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... මේ පළමු වනු වූ ‘ලෝකය අශාශ්වත යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපත්තියැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ලොකො චෙව අසස‍්සතා චා’ති -පෙ- ‘සඤ‍්ඤා ලොකො චෙව අසස‍්සතො චා’ති -පෙ- ‘සඞ‍්ඛාරා ලොකො චෙව අසස‍්සතා චා’ති -පෙ- විඤ‍්ඤාණං ලොකො චෙව අසස‍්සතඤ‍්චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි. තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. ‘අසස‍්සතො ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාගෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව ලෝක ද අශාශ්වත ද වේ’ යයි ... සංඥාව ලෝක ද අශාශ්වත ද වේ යයි ... සංස්කාරයෝ ලෝක ද අශාශ්වත ද වෙත්’ යයි ... විඥානය ලෝක ද අශාශ්වත ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ ... ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යු අන්තග්‍රාහික දෘෂ්ටි නම. ... අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘ලෝකය අශාශ්වත යැ, යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘අන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ඉධෙකච‍්චො පරිත‍්තං ඔකාසං නීලකතො එරති, තස‍්ස එවං හොති: ‘අන‍්තවා අයං ලොකො පරිවටුමො’ති අන‍්තසඤ‍්ඤී හොති. ‘යං එරති, තං වත්‍ථු චෙව ලොකෙ ච, යෙන එරති, සො අත‍්තා චෙව ලොකො චා’නි අභිනිවෙසපරාමාසෙ දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තෙ ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘අන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාදිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘ලෝකය අන්ත ඇත්තේ යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොවැ ඇතැමෙක් අල්ප අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ ය’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණරූපය වස්තු (අරමුණු) ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත් ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටිය නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘ලෝකය අන්තවත් යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

ඉධෙකච‍්චො පරිත‍්තං ඔකාසං පීතකතො එරති -පෙ- ලොහිතකතො එරති -පෙ- ඔදාතකතො එරති -පෙ- ඔභාසකතො ඵරති, තස‍්ස එවං හොති: ‘අන‍්තවා අයං ලොකො පරිවටුමො’ති අන‍්තසඤ‍්ඤී හොති. ‘යං ඵරති තං වත්‍ථු චෙව ලොකො ච, යෙන ඵරති, සො අත‍්තා චෙව ලොකො චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි. තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘අන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

මෙ ලොවැ ඇතැමෙක් මඳ අවකාශයෙක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාත වශයෙන් අරමුණු කෙරෙයි ... අවභාසවශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: ‘මෙලොවැ අන්තවත් යැ පිරිසිඳීම් ඇත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණු කෙරේ ද, ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි. යම් සිතෙකින් අරමුණු කෙරේ ද එ සිත ආත්ම ද ලෝක ද වේ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම, ... ‘ලෝකය අන්තවත් වැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

’අනන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ඉධෙකච‍්චො විපුලං ඔකාසං නීලකතො එරති. තස‍්ස එවං හොති: ‘අනන‍්තවා අයං ලොකො අපරියන‍්තො’ති අනන‍්තසඤ‍්ඤී හොති. ‘යං එරති, තං වත්‍ථු චෙව ලොකො ච, යෙන එරති, සො අත‍්තා චෙව ලොකො චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘අනන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි. අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘ලෝකය අන්ත නැත්තේ යැ’යි අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් නීල වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. ‘මෙලොව අන්ත නැත්තේ යැ පරිච්ඡේද නැත්තේ යැ’යි අන්තසංඥා ඇත්තේ වෙයි. යම් කසිණ රූපයක් අරමුණු කෙරේ ද ඒ කසිණ රූපය වස්තු ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණු කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටි වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ලෝකය අන්ත නැත්තේ යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටි මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

ඉධෙකච‍්චො විපුලං ඔකාසං පීතකතො එරති -පෙ- ලොහිතකතතො එරති -පෙ- ඔදාතකතො ඵරති -පෙ- ඔභාසකතො ඵරති, තස‍්ස එවං හොති. ‘අනන‍්තවා අයං ලොකො අපරියන‍්තො’ති අනත‍්තසඤ‍්ඤී හොති. ‘යං එරති, තං වත්‍ථු චෙව ලොකො ච, යෙන එරති, සො අත‍්තා චෙව ලොකො චා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘අනන‍්තවා ලොකො’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

මෙලොව ඇතැමෙක් මහත් අවකාශයක් පීත වශයෙන් අරමුණු කෙරෙයි ... ලෝහිත වශයෙන් අරමුණු කෙරෙයි ... අවදාතවශයෙන් අරමුණු කෙරෙයි ... අවභාස වශයෙන් අරමුණු කෙරෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙලොව අන්තවත් නො වෙයි පරිච්ඡේද නැත්තේ යැ’යි අනන්තසංඥා ඇත්තේ වෙයි. ‘යම් කසිණරූපයක් අරමුණ කෙරේ ද ඒ කසිණරූපය වස්තු ද ලෝක ද වෙයි, යම් සිතෙකින් අරමුණ කෙරේ ද ඒ සිත ආත්ම ද ලෝක ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ, ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි යැ ... ලෝකය අන්තනැත්තේ ය’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘තං ජීවං තං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ජිවඤ‍්චෙව සරීරඤ‍්ච. යං ජීවං තං සරීරං, යං සරීරං තං ජීවන‍්ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘තං ජීවං තං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’යි අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස්අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපය ජීව ද ශරීර ද වෙයි. යමෙක් ජීව ද හේ ශරීර යැ, යමෙක් ශරීර ද හේ ජීව යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමු වනු වූ ‘හේ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ජීවං චෙව සරීරඤ‍්ච -පෙ- සඤ‍්ඤා ජීවං චෙව සරීරඤ‍්ච -පෙ- සඞ‍්ඛාරා ජීවං චෙව සරීරඤ‍්ච -පෙ- ‘විඤ‍්ඤාණං ජීවඤ‍්චෙව සරීරඤ‍්ච, යං ජීවං තං සරීරං, යං සරීරං තං ජිව’න‍්ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘තං ජීවං තං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

වේදනාව ජීව ද ශරීර ද වෙයි, සංඥාව ජීව ද ශරීර ද වෙයි, සංස්කාරයෝ ජීව ද ශරීර ද වෙයි, විඥානය ජීව ද ශරීර ද වෙයි. යමෙක් ජීව වේ ද, හේ ශරීර යැ, යමෙක් ශරීර වේ ද හේ ජීව යැ’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ... ‘හෙ මැ ජීව යැ හෙ මැ ශරීර යැ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං සරීරං න ජීවං, ජීවං න සරීරං. අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි. දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. එවං අත‍්තනි රූපං සමනුපස‍්සති.

‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය ශරීර යැ ජීව නො වෙයි, ජීවය ශරීර නො වෙයි, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකෙක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

වෙදනා සරීරං න ජීවං -පෙ- සඤ‍්ඤා සරීරං න ජීවං -පෙ- සඞ‍්ඛාරා සරීරං න ජීවං -පෙ- විඤ‍්ඤාණං සරීරං න ජීවං, ජීවං න සරීරං. අඤ‍්ඤං ජීවං, අඤ‍්ඤං සරීර’න‍්ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීර’න‍්ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව ශරීර යැ ජීව නො වෙයි ... සංඥාව ශරීර යැ ජීව නො වෙයි ... සංස්කාරයෝ ශරීර යැ ජීව නො වෙයි ... විඥානය ශරීර යැ ජීව නො වෙයි. ජීවය ශරීර නො වෙයි. ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’යි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම ... ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘හොති තථාගතො පරම‍්මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ඉධෙව මරණධම‍්මං, තථාගතො කායස‍්ස භෙදා හොති’පි තිට‍්ඨතිපි උප‍්පජ‍්ජතිපි නිබ‍්බත‍්තතිපී’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු. යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘හොති තථාගතො පරංමරණා’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි’ යන අන්තග්‍රාහික දෘෂ්ටියෙහි කවර පස්අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය මෙලොව්හි මැ නැසෙන සැහැවි යැ, සත්ත්‍ව තෙම ශරීරභේදයෙන් මත්තෙහි විද්‍යාමාන වන්නේ ද (ශාශ්වත බැවින්) සිටුනේ ද, අණ්ඩජ ජරායුජ විසින්) උපදනේ ද (සංසේදජ ඕපපාතික විසින්) ස්කන්‍ධ පහළ වන්නේ ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද, මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන වෙයි’ යන අන්තග්‍රාහික දෘෂ්ටි වේ. අන්තග්‍රාහික දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ඉධෙව මරණධම‍්මා -පෙ- සඤ‍්ඤා ඉධෙව මරණධම‍්මා -පෙ- සඞ‍්ඛාරා ඉධෙව මරණධම‍්මා -පෙ- විඤ‍්ඤාණං ඉධෙව මරණධම‍්මං, තථාගතො කායස‍්ස භෙදා හොතිපි තිට‍්ඨතිපි උප‍්පජ‍්ජතිපි නිබ‍්බත‍්තතිපී’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘හොති තථාගතො පරම‍්මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංඥාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනසැහැවියහ ... විඥානය මෙහි මැ නැසෙනසැහැවි යැ. සත්ත්‍ව තෙම ශරීරභේදයෙන් මත්තෙහි විද්‍යාමාන වන්නේ ද සිටුනේ ද උපදනේ ද පහළවන්නේ ද වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. … ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘න හොති තථාගතො පරංමරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති. ‘රූපං ඉධෙව මරණධම‍්මං, තථාගතොපි කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති තථාගතො පරංමරණාති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘සත්‍ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: ‘රූපය මෙහි මැ නැසෙනසැහැවි යැ සත්ත්‍ව තෙමේ ද ශරීරභේදයෙන් මත්තෙහි සිඳෙයි වැනැසෙයි සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි අභිනිවේශපරාමර්‍ශ දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි. දෘෂ්ටිය වස්තු නො වෙයි වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටි අනෙකෙක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමු වනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ඉධෙව මරණධම‍්මා -පෙ- සඤ‍්ඤා ඉධෙව මරණධම‍්මා -පෙ- සඞ‍්ඛාරා ඉධෙව මරණධම‍්මා -පෙ- විඤ‍්ඤාණං ඉධෙව මරණධම‍්මං, තථාගතොපි කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති තථාගතො පරංමරණා’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංඥාව මෙහි මැ නැසෙනසැහැවි යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනසැහැවියහ ... විඥානය මෙහි මැ නැසෙනසැහැවි යැ. සත්ත්‍ව තෙමෙ ද ශරීරභේදයෙන් මත්තෙහි සිඳෙයි වැනැසෙයි ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි විද්‍යාමාන නො වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘හොති ච න ච හොති තථාගතො පරංමරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති: ‘රූපං ඉධෙව මරණධම‍්මං, තථාගතො කායස‍්ස භෙදා හොති ච න ච හොතී’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු. වත්‍ථු න දිට‍්ඨි. අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වෙයි යත් රූපය මෙහි මැ නැසෙන ස්වභාව ඇත්තේ යැ, සත්ත්‍ව තෙමේ ශරීභෙදයෙන් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටියැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි. දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියක් හා යම් වස්තුවක් හා වේ ද මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ඉධෙව මරණධම‍්මා -පෙ- සඤ‍්ඤා ඉධෙව මරණධම‍්මා -පෙ- සඞ‍්ඛාරා ඉධෙව මරණධම‍්මා -පෙ- විඤ‍්ඤාණං ඉධෙව මරණධම‍්මං, තථාගතො කායස‍්ස භෙදා හොති ච න ච හොතී’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි -පෙ- ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංඥාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙනපියවි ඇත්තාහ ... විඥානය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ. සත්ත්‍ව තෙම ශරීර භේදයෙන් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වේ’ යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටියැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නාලද නු යි අන්තග්‍රාහිකදෘෂ්ටි නමි ... ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

‘නෙව හොති න න හොති තථාගතො පරංමරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා කතමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති. ‘රූපං ඉධෙව මරණධම‍්මං, තථාගතො කායස‍්ස භෙදා පරං මරණා නෙව හොති න න හොතී’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථු, අයං පඨමා ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණාති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි. අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො.

සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි කවර පස් අයුරෙකින් අභිනිවේශය වේ ද යත්: රූපය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ, සත්ත්‍ව තෙම කාබුන් මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වේ’යයි අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි, දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද, මේ පළමුවනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි.

‘වෙදනා ඉධෙව මරණධම‍්මා -පෙ- සඤ‍්ඤා ඉධෙව මරණධම‍්මා -පෙ- සඞ‍්ඛාරා ඉධෙව මරණධම‍්මා -පෙ- විඤ‍්ඤාණං ඉධෙවමරණධම‍්මං, තථාගතො කායස‍්ස භෙදා නෙව හොති න න හොතී’ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨි, තාය දිට‍්ඨියා සො අන‍්තො ගහිතො’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, දිට‍්ඨි න වත්‍ථු, වත්‍ථු න දිට‍්ඨි, අඤ‍්ඤා දිට‍්ඨි, අඤ‍්ඤං වත්‍ථු, යා ච දිට‍්ඨි යඤ‍්ච වත්‍ථූ, අයං පඤ‍්චමී ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි, අන‍්තග‍්ගාහිකා දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි -පෙ- ඉමානි සඤ‍්ඤොජනානි න ච දිට‍්ඨියො. ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්චහාකාරෙහි අභිනිවෙසො හොති.

‘වේදනාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංඥාව මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ ... සංස්කාරයෝ මෙහි මැ නැසෙන පියවි ඇත්තාහ ... විඥානය මෙහි මැ නැසෙනපියවි ඇත්තේ යැ, සත්ත්‍ව තෙම කාබුන්මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අභිනිවේශපරාමර්‍ශය දෘෂ්ටි යැ. ඒ දෘෂ්ටි විසින් ඒ අන්තය ගන්නා ලද නු යි අන්තග්‍රාහික දෘෂ්ටි නම. දෘෂ්ටිය වස්තු නො වෙයි, වස්තුව දෘෂ්ටි නො වෙයි; දෘෂ්ටිය අනෙකක, වස්තුව අනෙකෙකි. යම් දෘෂ්ටියකුත් යම් වස්තුවකුත් වේ ද මේ පස්වනු වූ ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටි වේ. අන්තග්‍රාහිකදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි යැ ... මොහු දෘෂ්ටි නො වූ සංයෝජනයෝ යි. ‘සත්ත්‍ව තෙම මරණින් මත්තෙහි නො මැ වෙයි නො ද නො වෙයි’ යන අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පස් අයුරින් අභිනිවේශය වේ.

අන‍්තග‍්ගාහිකාය දිට‍්ඨියා ඉමෙහි පඤ‍්ඤාසාය ආකාරෙහි අභිනිවෙසො හොති.

අන්තග්‍රාහිකදෘෂ්ටියෙහි මේ පනස් අයුරින් අභිනිවේශය වේ.