යෙදුමෙන් කියවන්න

වනවච‍්ඡත්‍ථෙරගාථා

1. 12. 3.

1. 12. 3.

113. අච‍්ඡොදිකා පුථුසිලා ගොනඞ‍්ගුලමිගායුතා, අම‍්බුසෙවාලසඤ‍්ඡන‍්නා තෙ සෙලා රමයන‍්ති ම’න‍්ති.

113. පහන්දිය ඇති පුළුල් ගලතල ඇති ගොනඟුලන් (වඳුරන්) හා සියුපාසතුන් ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්‍වතයෝ මා සිත් අලවත් යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වනවච‍්ඡො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...

වනවච‍්ඡත්‍ථෙරගාථා.

වනවච්ඡ ස්ථවිරගාථා යි.