යෙදුමෙන් කියවන්න

අධිමුත‍්තත්‍ථෙරගාථා

1. 12. 4.

1. 12. 4.

114. කායදුට‍්ඨුල‍්ලගරුනො හීයමානම‍්හි ජීවිතෙ, සරීරසුඛගිද‍්ධස‍්ස කුතො සමණ සාධුතා’ති.

114. දිවි ගෙවීයන කල්හි කායපෝෂණයෙහි නියැලුණු ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්‍රමණ භාවයෙන් ලැබිය හැකි සාධුත්‍වය කොයින් ලැබේ දැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා අධිමුත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...

අධිමුත‍්තත්‍ථෙරගාථා.

අධිමුත්ත ස්ථවිරගාථා යි.