යෙදුමෙන් කියවන්න

මහානාමත්‍ථෙරගාථා

1. 12. 5.

1. 12. 5.

115. එසාවහිය්‍යසෙ පබ‍්බතෙන බහුකුටජසල‍්ලකිකෙන, නෙසාදකෙන ගිරිනා යසස‍්සිනා පරිච‍්ඡදෙනා’ති.

115. (එම්බා මහානාමයෙනි, කමටහන් මෙනෙහි නොකරන) තෙල තෝ බොහෝ කෙළිඳ හා ඉඳුසල්ගස් ඇති (නො එක් රුක්ලියෙන්) හාත්පසින් වැසුණු ප්‍රසිද්ධ වූ මේ ‘නේසාද’ නම් පර්‍වතයෙන් පිරිහෙන්නෙහි යයි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහානාමො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... මහානාම ස්ථවිරයන් වහන්සේ ...

මහානාමත්‍ථෙරගාථා.

මහානාම ස්ථවිරගාථා යි.