පාරාසරියත්ථෙරගාථා
1. 12. 6.
1. 12. 6.
116. ඡ ඵස්සායතනෙ හිත්වා ගුත්තද්වාරො සුසංවුතො, අඝමූලං වමිත්වාන පත්තො මෙ ආසවක්ඛයො’ති.
116. ආධ්‍යාත්මික ෂඩායතනය (එය පිළිබඳ කෙලෙස් නැසීම් විසින්) හැරැපියා පියූ සදොර ඇතියෙම් මොනොවට සංවර වූයෙමි. මා විසින් සසරදුකට මුල (අවිද්‍යාව හා භවතෘෂ්ණාව) වමාරාදමා ආස්රවක්ෂය (අර්හත්වය) ලබන ලද්දේ යයි.
ඉත්ථං සුදං ආයස්මා පාරාසරියත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ...