යෙදුමෙන් කියවන්න

යසත්‍ථෙරගාථා

1. 12. 7.

1. 12. 7.

117. සුවිලිත‍්තො සුවසනො සබ‍්බාභරණභූසිතො, තිස‍්සො විජ‍්ජා අජ‍්ඣගමිං කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.

117. මම මනා සුවඳින් අලෙව් දෙන ලද්දෙමි. මහ ඇඟි කසීසළු ඇන්දෙම් සියලු අබරණින් සැරැසුණෙම් ත්‍රිවිද්‍යාව ලදිමි. (මා විසින්) බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා යසො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... යස ස්ථවිරයන් වහන්සේ ...

යසත්‍ථෙරගාථා.

යස ස්ථවිරගාථා යි.