කිම‍්බිලත්‍ථෙරගාථා
1. 12. 8.
1. 12. 8.
118. අභිසත්‍ථොව නිපතති වයො රූපං අඤ‍්ඤමිව තථෙව සන‍්තං, තස‍්සෙව සතො අවිප‍්පවසතො අඤ‍්ඤස‍්සෙව සරාමි අත‍්තාන’න‍්ති.
118. වයස (යෞවනය) ඇණවන ලද්දකු සෙයින් (වහා) ඇදැවැටෙයි. එසේ මැ විද්‍යාමාන වූ රූපය ද අනෙකකු මෙනි. විප්‍රවාසයෙක් නැති ඒ මාගේ මැ ආත්මය අනෙකක්හු ගේ මෙන් සිහි කෙරෙම් යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා කිම‍්බිලො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...