වජ්ජිපුත්තත්ථෙරගාථා
1. 12. 9.
1. 12. 9.
119. රුක්ඛමූලගහනං පසක්කිය නිබ්බානං හදයස්මිං ඔපිය ඣාය ගොතම මා ච පාමදො කිං තෙ බිලිබිලිකා කරිස්සතී’ති.
119. රුක්මුල්වදුලට පිවිස නිවන ළෙහි තබාගෙන ගෞතමයෙනි ධ්‍යාන කරව, නහමක් ප්‍රමාද වව. බිලිබිලිකා (බිලිබිලිහඬ) තට කවර අර්‍ත්‍ථයක් සාධන්නේ දැ යි.
ඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...