යෙදුමෙන් කියවන්න

චූළවච‍්ඡත්‍ථෙරගාථා

1. 2. 1.

1. 2. 1.

11. පාමොජ‍්ජබහුලො භික‍්ඛු ධම‍්මෙ බුද‍්ධප‍්පවෙදිතෙ අධිගච‍්ඡෙ පදං සන‍්තං සඞ‍්ඛාරූපසමං සුඛන‍්ති.

11. බුදුරදුන් වදාළ (නවලොවුතුරු) දහම්හි ප්‍රමෝද බහුල වූ මහණ තෙම ශාන්තපද වූ සංස්කාරයන් ගේ ව්‍යුපශම සඞ්ඛ්‍යාත (නිවන්) සුවය විඳිනේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා චූළවච‍්ඡො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... චූළවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...

චූළවච‍්ඡත්‍ථෙරගාථා.

චූළවච්ඡ ස්ථවිරගාථා යි.