මහාවච්ඡත්ථෙරගාථා
1. 2. 2.
1. 2. 2.
12. පඤ්ඤාබලී සීලවතූපපන්නො සමාහිතො ඣානරතො සතීමා යදත්ථියං භොජනං භුඤ්ජමානො කඞ්ඛෙථ කාලං ඉධ වීතරාගො’ති.
12. (පාරිහාරිය විපස්සනා වශයෙන්) ප්‍රඥාබල ඇති (සිව්පිරිසිදු) සීලයෙන් හා (ධූතධම්ම සඞ්ඛ්‍යාත) ව්‍රතයෙන් සමන්වාගත වූ එකඟසිත් ඇති ධ්‍යානයෙහි ඇලුණු මනාසිහි ඇති (කායස්ථිති ආදී) අර්ත්ථයෙන් නො වෙන් වැ අහර වළඳන මේ සසුන්හි රහතන් වහන්සේ (අනුපාදා පරිනිර්වාණ) කාලය අපේක්ෂා කරන්නාහු යි.
ඉත්ථං සුදං ආයස්මා මහාවච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... මහාවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...