යෙදුමෙන් කියවන්න

වනවච‍්ඡත්‍ථෙරගාථා

1. 2. 3.

1. 2. 3.

13. නීලබ‍්භවණ‍්ණා රුචිරා සීතවාරී සුචින්‍ධරා ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නා තෙ සෙලා රමයන‍්ති ම’න‍්ති.

13. නිල්වලා බඳු වූ පැහැපත් සිහිල්දිය ඇති, සුවිශුද්ධභූමිභාග ඇති, රතිඳුගොව්වන් විසින් වැසුණු ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.

ඉත්‍ථං සුදං ආයස‍්මා වනවච‍්ඡො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...

වනවච‍්ඡත්‍ථෙරගාථා.

වනවච්ඡ ස්ථවිරගාථා යි.