යෙදුමෙන් කියවන්න

වනවච‍්ඡත්‍ථෙරසාමණෙරගාථා

1. 2. 4.

1. 2. 4.

14. උපජ‍්ඣායො මං අවච ඉතො ගච‍්ඡාම සීවක ගාමෙ මෙ වසති කායො අරඤ‍්ඤං මෙ ගතො මනො සෙමානකො පි ගච‍්ඡාමි නත්‍ථි සඞ‍්ගො විජානත’න‍්ති.

14. “සීවකය, මෙයින් වනයට යම්හ” යි උපාධ්‍යායයන් වහන්සේ මට කීහ, මාගේ කය ගම්හි වෙසෙයි, (එහෙත්) මාගේ සිත අරණ්‍යයට ගියේ යි. හෝනෙම් නමුදු යෙමි. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) දන්නවුන් ගේ (කිසිවක) ඇලීමෙක් නැති.

ඉත්‍ථං සුදං ආයස‍්මතො වනවච‍්ඡස‍්ස ථෙරස‍්ස සාමණෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ හෙරණුන් දෑ ...

වනවච‍්ඡත්‍ථෙරසාමණෙරගාථා.

වනවච්ඡත්‍ථේර සාමණෙරගාථා යි.