යෙදුමෙන් කියවන්න

කුණ‍්ඩධානත්‍ථෙරගාථා

1. 2. 5.

1. 2. 5.

15. පඤ‍්ච ඡින්‍දෙ පඤ‍්ච ජහෙ පඤ‍්ච චුත‍්තරි භාවයෙ පඤ‍්චසඞ‍්ගාතිගො භික‍්ඛු ඔඝතිණ‍්ණො’ති වුච‍්චතී’ති.

15. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගිය සංයෝජන) පස දුරැලන්නේ යැ, මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්) පස ද, වඩන්නේ යැ, (රාගාදි) පඤ්ච සඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ (කාමාදිචතුරෝඝයන් තරණය කෙළේ) යයි කියනු ලැබේ.

ඉත්‍ථං සුදං ආයස‍්මා කුණ‍්ඩධානො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ ...

කුණ‍්ඩධානත්‍ථෙරගාථා.

කුණ්ඩධාන ස්ථවිරගාථා යි.