බෙල්ලට්ඨිසීසත්ථෙරගාථා
1. 2. 6.
1. 2. 6.
16. යථා පි භද්දො ආජඤ්ඤො නඞ්ගලාවත්තනී සිඛී ගච්ඡති අප්පකසිරෙන එවං රත්තින්දිවා මම ගච්ඡති අප්පකසිරෙන සුඛෙ ලද්ධෙ නිරාමිසෙ’ති.
16. අං ඇති සොඳුරු අජානීය වෘෂභයෙක් නඞ්ගලපථයෙහි (හීවිටෙහි) යම්සේ නිදුකින් යේ ද, එසෙයින් මට දවරෑ නිදුකින් ඉක්මෙයි. (මා විසින්) නිරාමිස (ඵලසමවත්) සුවය ලබන ලද්දේ යි.
ඉත්ථං සුදං ආයස්මා බෙල්ලට්ඨිසීසො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... බෙල්ලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේ ...