අජිතත්‍ථෙරගාථා
1. 2. 10.
1. 2. 10.
20. මරණෙ මෙ භයං නත්‍ථි නිකන‍්ති නත්‍ථි ජීවිතෙ සන්‍දෙහං නික‍්ඛිපිස‍්සාමි සම‍්පජානො පතිස‍්සතො’ති.
20. මට මරණයෙහි බියක් නැත, ජීවිතයෙහි අපේක්‍ෂාවක් නැති, සම්‍යග්ඥාන ඇත්තෙම් එළඹසිටිසිහි ඇත්තෙම් සිය සිරුර බහාතබන්නෙමි.
ඉත්‍ථං සුදං ආයස‍්මා අජිතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... අජිත ස්ථවිරයන් වහන්සේ ...
අජිතත්‍ථෙරගාථා.
අජිත ස්ථවිරගාථා යි.
දුතියො වග‍්ගො.
ද්විතීය වර්‍ගය යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
චූළවච‍්ඡො මහාවච‍්ඡො වනවච‍්ඡො ච සීවකො කුණ‍්ඩධානො ච බෙලට‍්ඨි දාසකො ච තතොපරි සිගාලපිතිකො ථෙරො කුණ‍්ඩලො ච අජිතො දසා’ති.
චුළවච්ඡ ස්ථවිර යැ, මහාවච්ඡ ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, සීවක ස්ථවිර යැ, කුණ්ඩධාන ස්ථවිර යැ, බෙල්ලට්ඨිසීස ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, ඉන් මතුයෙහි සිගාල පීතෘ ස්ථවිර යැ, කුණ්ඩල ස්ථවිර යැ, අජිත ස්ථවිර යැ යි දෙවැනි වගැ තෙරවරු දස දෙනෙකි.