කුණ්ඩලත්ථෙරගාථා
1. 2. 9.
1. 2. 9.
19. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරො නමයන්ති තෙජනං දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතා’ති.
19. දියාළුවෝ දිය (රිසි රිසි තැනට) ගෙනයෙති, හීවඩුවෝ හීය (රිසිසේ) නමති, (ඍජු කෙරෙති යි සේ යි). දැව වඩුවෝ දැවය නමති, එසේම ශීලාදී මනා පැවතුම් ඇත්තාහු තමා (සිත) දමනය කෙරෙත්.
ඉත්ථං සුදං ආයස්මා කුණ්ඩලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... කුණ්ඩල ස්ථවිරයන් වහන්සේ ...