යෙදුමෙන් කියවන්න

සිගාලපිතුත්‍ථෙරගාථා

1. 2. 8.

1. 2. 8.

18. අහු බුද‍්ධස‍්ස දායාදො භික‍්ඛු භෙසකලාවනෙ කෙවලං අට‍්ඨිකසඤ‍්ඤාය අඵරී පඨවිං ඉමං මඤ‍්ඤෙ’හං කාමරාගං සො ඛිප‍්පමෙව පහිස‍්සතීති.

18. බුදුන්ගේ (නව ලොවුතුරු දහම්) දායාද ඇති මහණෙක් භේසකලාවනයෙහි වෙයි. (හෙතෙම) මේ සියලු (ආත්මභාව සඞ්ඛ්‍යාත) පෘථිවිය ‘අට්ඨික’ සංඥායෙන් පතුළේ ය, හෙතෙම වහාමැ කාමරාගය ප්‍රහීණ කෙරේ යයි මම හඟිමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සිගාලපිතා ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... සිගාලපීතෘ ස්ථවිරයන් වහන්සේ ...

සිගාලපිතුත්‍ථෙරගාථා.

සිගාලපීතෘ ස්ථවිරගාථා යි.