යෙදුමෙන් කියවන්න

නිග්‍රොධත්‍ථෙරගාථා

1. 3. 1.

1. 3. 1.

21. නාහං භයස‍්ස භායාමි සත්‍ථා නො අමතස‍්ස කොවිදො යත්‍ථ භයං නාවතිට‍්ඨති තෙන මග‍්ගෙන වජන‍්ති භික‍්ඛවො’ති.

21. මම භය (ජාතිජරාමරණාදි) හේතුයෙන් නො බමි, අප ගේ ශාස්තෘහු අමෘතයෙහි නිපුණයහ. යම් නිවනෙකැ බිය නො බැසැගෙන සිටී නම් භික්‍ෂූහු ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් එහි යෙත්.

ඉත්‍ථං සුදං ආයස‍්මා නිග්‍රොධො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... නිග්‍රෝධ ස්ථවිරයන් වහන්සේ ...

නිග්‍රොධත්‍ථෙරගාථා.

නිග්‍රෝධ ස්ථවිරගාථා යි.