චිත්තකත්ථෙරගාථා
1. 3. 2.
1. 3. 2.
22. නීලා සුගීවා සිඛිනො මොරා කාරංවියං අභිනදන්ති. තෙ සීතවාතකද්දිතකලිතා සුත්තං ඣායං නිබොධෙන්තී’ති.
22. නිල්වන් මනා ගෙල ඇති සිළු ඇති මොණරු “කාරංචි” වෙනෙහි වෙසෙසින් නදදෙති, ඔහු (මේඝකාලයෙහි) ශීතවාතයෙන් හටගත් “කලි” යන මිහිරි හඬ ඇත්තාහු නිදා සිටියහු ධ්‍යාන කරන්නහු ප්‍රබෝධ කෙරෙත්:
ඉත්ථං සුදං ආයස්මා චිත්තකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... චිත්තක ස්ථවිරයන් වහන්සේ ...