යෙදුමෙන් කියවන්න

ගොසාලත්‍ථෙරගාථා

1. 3. 3.

1. 3. 3.

23. අහං ඛො වෙළුගුම‍්බස‍්මිං භුත්‍වාන මධුපායසං පදක‍්ඛිණං සම‍්මසන‍්තො ඛන්‍ධානං උදයබ‍්බයං සානුං පටිගමිස‍්සාමි විවෙකමනුබ්‍රූහයන‍්ති.

23. මම හුණගොමුයෙහි මිහිමුසු කිරිබත වළඳා (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය මොනොවට පිළිගන්නෙම් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය විදර්‍ශනා කෙරෙමින් විවේකය වඩමින් (පෙර විසූ) සානුවට (පර්‍වතපාර්‍ශවයෙහි සමභූමියට) වටාලා යන්නෙමි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගොසාලො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ගෝසාල ස්ථවිරයන් වහන්සේ ...

ගොසාලත්‍ථෙරගාථා.

ගෝසාල ස්ථවිරගාථා යි.