සුගන්‍ධත්‍ථෙරගාථා
1. 3. 4.
1. 3. 4.
24. අනුවස‍්සිකො පබ‍්බජිතො පස‍්ස ධම‍්මසුධම‍්මතං තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසන’න‍්ති.
24. පැවිදි එක්වස් ඇතියෙහි, ධර්‍මයාගේ (ස්වාක්ඛාතතාදි) සුධර්‍මත්‍වය බලව, (තොප විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, සම්බුදුන්ගේ අවවාදය කරනලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සුගන්‍ධො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... සුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ ...