නන්දියත්ථෙරගාථා
1. 3. 5.
1. 3. 5.
25. ඔභාසජාතං ඵලගං චිත්තං යස්ස අභිණ්හසො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසී’ති.
25. යම් මහණක්හුගේ සිත එක්වන් හටගත් ඥානාවභාස ඇත්තේ අග්රඵලයට පැමිණියේ වේ ද, මාරය, එබඳු මහණහු ගටා තෝ දුකට පැමිණෙන්නෙහි.
ඉත්ථං සුදං ආයස්මා නන්දියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... නන්දිය ස්ථවිරයන් වහන්සේ ...