උභයත්ථෙරගාථා
1. 3. 6.
1. 3. 6.
26. සුත්වා සුභාසිතං වාචං බුද්ධස්සාදිච්චබන්ධුනො පච්චව්යධිං හි නිපුණං වාලග්ගං උසුනා යථා’ති.
26. සූර්ය්යබන්ධු වූ බුදුරජාණන් වහන්සේගේ සුභාෂිතය අසා (දක්ෂ දුනුවායකු) වලග හීයෙන් විදුනාක් මෙන් සියුම් වූ නිරෝධසත්යය අවබෝධ කෙළෙමි.
ඉත්ථං සුදං ආයස්මා උභයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
මෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...