යෙදුමෙන් කියවන්න

ලොමසකඞ‍්ගියත්‍ථෙරගාථා

1. 3. 7.

1. 3. 7.

27. දබ‍්බං කුසං පොටකිලං උසීරං මුඤ‍්ජබබ‍්බජං උරසා පනුදිස‍්සාමි විවෙකමනුබ්‍රූහය’න‍්ති.

27. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ වැලුක් සුවඳහොට මුදුතණ බබුස්තණ උරයෙනුදු බැහැර කරන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම.)

ඉත්‍ථං සුදං ආයස‍්මා ලොමසකඞ‍්ගියො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... ලෝමසකඞ්ගිය ස්ථවිරයන් වහන්සේ ...

ලොමසකඞ‍්ගියත්‍ථෙරගාථා.

ලෝමසකඞ්ගිය ස්ථවිරගාථා යි.