ජම‍්බුගාමිකත්‍ථෙරගාථා
1. 3. 8.
1. 3. 8.
28. කච‍්චි නො වත්‍ථපසුතො කච‍්චි නො භූසනාරතො කච‍්චි සීලමයං ගන්‍ධං කිං ත්‍වං වායසි නෙතරා පජා’ති.
28. කිම (චීවරමණ්ඩනාදීන්) වස්ත්‍රයෙහි නිරත නො වූවහු ද, කිම ශරීරමණ්ඩනයෙහි නො ඇලුණහු ද, කිම තෙපි සිල්සුවඳ හමවු ද, සෙසු දුශ්ශීලප්‍රජාව සිල්සුවඳ නො හමා.
ඉත්‍ථං සුදං ආයස‍්මා ජම‍්බුගාමිකපුත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... ජම්බුගාමිය ස්ථවිරයන් වහන්සේ ...