යෙදුමෙන් කියවන්න

හාරිතත්‍ථෙරගාථා

1. 3. 9.

1. 3. 9.

29. සමුන‍්නමයමත‍්තානං උසුකාරො’ව තෙජනං චිත‍්තං උජුං කරිත්‍වාන අවිජ‍්ජං භින්‍ද හාරිතා’ති.

29. එම්බා හාරිත, සිත (කුසිතයෙන්) නඟාලව, හීවඩුවෙක් හීය මෙන් සිත ඍජු කොට ගෙන අවිද්‍යාව පළව.

ඉත්‍ථං සුදං ආයස‍්මා හාරිතො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... හාරිත ස්ථවිරයන් වහන්සේ ...

හාරිතත්‍ථෙරගාථා.

හාරිත ස්ථවිරගාථා යි.